Honda Civic ගුණ දොස්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,644
    12,811
    113
    35
    Spain
    2000 පරණ හොන්ඩා එකක් අක්කාගේ හබියාට තියෙනවා. එක සෑහෙන රිලයබල් වාහනයක්. අවුරුදු ගානක් පැද්ද. ඊළඟට ගත්තෙත් හොන්ඩා එකක්. හැබැයි සිවික් එකක් නෙවේ. සිටි එකක්. එත් සැප පහසුව හොඳයි.
     
    • Like
    Reactions: CohenLenstra

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Good car hariyata maintain karapu ekak ganna wet belt thama tiyenne habei hriyata maintain welanm mn hitanne issue ekak nah. Common issues tibbe oke turbo ekai ac ekai. Original tyres (Michelin) apu ewage pothu galawenawa wage una UK eke