Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Honda CR-V 2008
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එලකිරියේ සෙට් එකට කාලෙකට පස්සේ ත්රෙඩ් එකකුත් අරගෙන ආවා . ඉස්සර නම් නිතර ත්රෙඩ් එකක් දාගන්න වෙලාව තිබුනට දැන් දැන් රැකියාවේ තියෙන කාර්යබහුල කම නිසා සමහර දේවල් මග ඇරෙනවා. එත් ඉතින් වාහන ගැන ත්රෙඩ් එකක් නොදැම්මොත් මටත් උණ වගේ . හරි හරි කතාව පැත්තකින් තියලා වැඩේ පටාන් ගමු .

හැමදාම මොටර් රථ උස්සන් ආපු මම ඔන්න අද අපි කාගෙත් ඇහැට හුරුපුරුදු එත් වැඩිය කතා බහට ලක්වෙන්නේ නැති SUV රථයක් ගැන කියන්නයි යන්නේ.බැජ් එක දැක්කගමන් කට්ටියට නම නම් මතක් වෙයි HONDA කියලා. වැඩිය කතා බහට ලක් නොවුනට මේ හැඩකාරයාව ඔන තරම් අපිට මග තොටේ අනන්ත අප්රමාණ මුණ ගැහෙනවා.

ඔව් අද කියන්න යන්නේ Honda CR-V 2008 මදිලියේ රථයක් ගැනයි.1995 දී ආරම්භ උනු CR-V රථ පෙලේ එක් සන්දිස්ථානයක් සනිටුහන් කෙරමින් 2008 දී මේ රථය කරලියට එනවා. මෙයා මෙයාගේ තියෙන ගාම්භීර පෙනුම නිසා ටිකක් උසස් පැලැන්තියේ කට්ටියගේ හුරතලෙක් .හැබැයි ඉතින් ඔනම කෙනෙකුට ගන්න තහනමක් නැහැ.මේ රථය ගැන කථා කෙරුවොත් 2.4L සිලින්ඩර් හතර එන්ජින් ධාරිතාවයක් සහිත ස්වයන්ක්රීය ගියර් පද්ධතියකින් සමන්විත වෙලා තමා මේ රථය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ රථයේ මැනුවල් ගියර් පද්දතියක් සහිත රථ නම් නිෂ්පාදනය වෙලා නැහැ .

මේ රථ වල තියෙන අන්ගොපාන්ග අනුව මාදිලි 3 කින් මේ රථය සමන්විත වෙලා තියෙනවා..සරලව කියන්නම් කො ඒ මොනාද කියලා

Honda CR-V EX

Honda CR-V LX

Honda CR-V EX-L

වාහනේ සාමන්ය නඩත්තු කටයතු සදහා බොනට් එක ඇරපුවාම වතුරජාති ( වතුර නෙමෙයි) පුරවන්න තියෙන මූඩි ටික ගැන ටිකක් දැනුවත් වෙනවානම් මෙන්න මෙහෙමයි තියෙන්නේ ..

හරි දැන් බලමු මෙම රථයේ අභයන්තර පිහිටා තිබෙන සෙන්සර්ස් සහ එයා බැග් (Air bags ) වල පිහිටීම කොහොමද කියලා.මෙවැනි මොටර් රථයක් මිලදීගන්න හෝ එ පිලිබද දැනුමක් ඔන කාටත් වැදගත් මේ දෙවල්. මොකද අපි වහනයක් ඒජන්ත වරයාගෙන පරිබාහිරව සර්විස් කරන්න දානවානම් නොදැනුවත් කම නිසා මේ උපාන්ග වලට හානි වෙන්න පුලුවන්.

මෙම මොටර් රථයේ ප්රමානය අනුව මගියාට උපරිම පහසුකම් ලැබෙන පරිදි අභයන්තර පහසුකම් නිමවන්නට හොන්ඩා සමාගම සමත් වෙලා තියෙනවා. මේ රථ පෙලේ Factory fitted Navigation එන මාදිලියකුත් තියෙනවා. අනික තමා සමන්යෙන් Handling අතින් නම් ඉතින් බොහොම හොද මට්ටමක තියෙනවා.

වාහනේ අතට ගත්තහම ඩැෂ් බොර්ඩ් එකෙ පත්තුවෙන දෙවල් මොනාද කියල ආගන්තුක වාහනයක් අතට ගන්න කාටත් ලොකු ප්රශ්නයක්. හැබැයි එව ගැන දැනුවත්ව වාහනේ පදවන එක වහනේටයි, රියදුරාටයි දෙන්නටම හොදයි

තව විශේෂ දෙයක් තමා.වහනේ ඔටෝ උනත් යට පෙඩල්ස් 3ක් තියෙනවා.( බය වෙන්න එප ඔටෝ වහනෙත් ක්ලච් පෙඩල් එක එවලා නෙමෙයි ) සමහරු නම් දන්නේ නැතුව ඇති. එත් දැකලා ඇති. එකට කියන්නේ parking brake pedal එක කියලා. සම්ප්රදායක හැන්ඩ් බ්රේක් වලට fullstops තැබීමක් මේක ..බලන්නකො පල්ලෙහ රූප රමුවේ මම පෙන්නල තියෙනවා එක

මේ රථය හා ඉන්න අනිත් තරග කාරි රථ දෙක තමා Toyota Rav 4 සහ Nissan X-Trial නමුත් හැම අතින්ම හොද තරග කාරිත්වයක් දෙන්න පුලුවන් මට්ටමේ නිමාවකින් යුක්ත මෙම රථ ලන්කාවට ගෙන්නන එජන්තවරයෙකුත් ඉන්නවා. සේවා ස්තානත් ඔනතරම් තියෙනවා.

ඔන්න ඉතින් මේ මාදිලියේ රථයක් මිලදී ගැනීමට හෝ එ පිලිබද වැඩිදුර ඉගනගන්න කැමැති අයට User manual ඔනේ නම් ඉල්ලන්න.මට PM keranna මම දෙන්නම්

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

[QUOTE="leeka, post: 12021876, member: 83336"] [CENTER][SIZE=5]ඔන්න එලකිරියේ සෙට් එකට කාලෙකට පස්සේ ත්රෙඩ් එකකුත් අරගෙන ආවා :cool:. ඉස්සර නම් නිතර ත්රෙඩ් එකක් දාගන්න වෙලාව තිබුනට දැන් දැන් රැකියාවේ තියෙන කාර්යබහුල කම නිසා සමහර දේවල් මග ඇරෙනවා:(. එත් ඉතින් වාහන ගැන ත්රෙඩ් එකක් නොදැම්මොත් මටත් උණ වගේ :sorry:. හරි හරි කතාව පැත්තකින් තියලා වැඩේ පටාන් ගමු .[/SIZE] [IMG]http://i39.tinypic.com/1124bht.jpg[/IMG] [SIZE=5][COLOR=RoyalBlue]හැමදාම මොටර් රථ උස්සන් ආපු මම ඔන්න අද අපි කාගෙත් ඇහැට හුරුපුරුදු එත් වැඩිය කතා බහට ලක්වෙන්නේ නැති SUV රථයක් ගැන කියන්නයි යන්නේ.බැජ් එක දැක්කගමන් කට්ටියට නම නම් මතක් වෙයි HONDA කියලා. වැඩිය කතා බහට ලක් නොවුනට මේ හැඩකාරයාව ඔන තරම් අපිට මග තොටේ අනන්ත අප්රමාණ මුණ ගැහෙනවා. :yes:[/COLOR][/SIZE] [IMG]http://i40.tinypic.com/2jbvfk4.jpg[/IMG] [SIZE=5]ඔව් අද කියන්න යන්නේ Honda CR-V 2008 මදිලියේ රථයක් ගැනයි.1995 දී ආරම්භ උනු CR-V රථ පෙලේ එක් සන්දිස්ථානයක් සනිටුහන් කෙරමින් 2008 දී මේ රථය කරලියට එනවා. මෙයා මෙයාගේ තියෙන ගාම්භීර පෙනුම නිසා ටිකක් උසස් පැලැන්තියේ කට්ටියගේ හුරතලෙක් .හැබැයි ඉතින් ඔනම කෙනෙකුට ගන්න තහනමක් නැහැ.මේ රථය ගැන කථා කෙරුවොත් 2.4L සිලින්ඩර් හතර එන්ජින් ධාරිතාවයක් සහිත ස්වයන්ක්රීය ගියර් පද්ධතියකින් සමන්විත වෙලා තමා මේ රථය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ රථයේ මැනුවල් ගියර් පද්දතියක් සහිත රථ නම් නිෂ්පාදනය වෙලා නැහැ :no::no:.[/SIZE] [IMG]http://i44.tinypic.com/35hk64y.jpg[/IMG] [SIZE=5] [IMG]http://i39.tinypic.com/15d9e2e.jpg[/IMG] [/SIZE][CENTER][SIZE=5] [IMG]http://i42.tinypic.com/av2cqw.jpg[/IMG] [COLOR=SandyBrown]මේ රථ වල තියෙන අන්ගොපාන්ග අනුව මාදිලි 3 කින් මේ රථය සමන්විත වෙලා තියෙනවා..සරලව කියන්නම් කො ඒ මොනාද කියලා[/COLOR][/SIZE] [/CENTER] [SIZE=5] Honda CR-V EX Honda CR-V LX Honda CR-V EX-L[/SIZE] [SIZE=5] වාහනේ සාමන්ය නඩත්තු කටයතු සදහා බොනට් එක ඇරපුවාම වතුරජාති ( වතුර නෙමෙයි) පුරවන්න තියෙන මූඩි ටික ගැන ටිකක් දැනුවත් වෙනවානම් මෙන්න මෙහෙමයි තියෙන්නේ .. [/SIZE] [IMG]http://i39.tinypic.com/2qk34o2.jpg[/IMG] [SIZE=5][COLOR=DarkOrchid] හරි දැන් බලමු මෙම රථයේ අභයන්තර පිහිටා තිබෙන සෙන්සර්ස් සහ එයා බැග් (Air bags ) වල පිහිටීම කොහොමද කියලා.මෙවැනි මොටර් රථයක් මිලදීගන්න හෝ එ පිලිබද දැනුමක් ඔන කාටත් වැදගත් මේ දෙවල්. මොකද අපි වහනයක් ඒජන්ත වරයාගෙන පරිබාහිරව සර්විස් කරන්න දානවානම් නොදැනුවත් කම නිසා මේ උපාන්ග වලට හානි වෙන්න පුලුවන්.[/COLOR] [/SIZE] [IMG]http://i42.tinypic.com/2evb0v7.jpg[/IMG] [IMG]http://i43.tinypic.com/2r287cy.jpg[/IMG] [COLOR=DarkOrchid] [/COLOR][SIZE=5][COLOR=DarkOrchid]මෙම මොටර් රථයේ ප්රමානය අනුව මගියාට උපරිම පහසුකම් ලැබෙන පරිදි අභයන්තර පහසුකම් නිමවන්නට හොන්ඩා සමාගම සමත් වෙලා තියෙනවා. මේ රථ පෙලේ Factory fitted Navigation එන මාදිලියකුත් තියෙනවා. අනික තමා සමන්යෙන් Handling අතින් නම් ඉතින් බොහොම හොද මට්ටමක තියෙනවා. [/COLOR][/SIZE] [CENTER][IMG]http://i44.tinypic.com/2h7mgrd.jpg[/IMG] [/CENTER] [SIZE=5][COLOR=SeaGreen]වාහනේ අතට ගත්තහම ඩැෂ් බොර්ඩ් එකෙ පත්තුවෙන දෙවල් මොනාද කියල ආගන්තුක වාහනයක් අතට ගන්න කාටත් ලොකු ප්රශ්නයක්. හැබැයි එව ගැන දැනුවත්ව වාහනේ පදවන එක වහනේටයි, රියදුරාටයි දෙන්නටම හොදයි:yes::yes:[/COLOR][/SIZE] [IMG]http://i40.tinypic.com/ejv71i.jpg[/IMG] [IMG]http://i41.tinypic.com/m96bs7.jpg[/IMG] [COLOR=RoyalBlue] [/COLOR][SIZE=5][COLOR=RoyalBlue]තව විශේෂ දෙයක් තමා.වහනේ ඔටෝ උනත් යට පෙඩල්ස් 3ක් තියෙනවා.( බය වෙන්න එප ඔටෝ වහනෙත් ක්ලච් පෙඩල් එක එවලා නෙමෙයි:sorry: :sorry:) සමහරු නම් දන්නේ නැතුව ඇති. එත් දැකලා ඇති. එකට කියන්නේ [COLOR=SeaGreen]parking brake pedal[/COLOR] එක කියලා. සම්ප්රදායක හැන්ඩ් බ්රේක් වලට fullstops තැබීමක් මේක :cool:..බලන්නකො පල්ලෙහ රූප රමුවේ මම පෙන්නල තියෙනවා එක :)[/COLOR] [IMG]http://i42.tinypic.com/do3x9w.jpg[/IMG] [IMG]http://i41.tinypic.com/j08r5u.jpg[/IMG] [COLOR=RoyalBlue]මේ රථය හා ඉන්න අනිත් තරග කාරි රථ දෙක තමා Toyota Rav 4 සහ Nissan X-Trial නමුත් හැම අතින්ම හොද තරග කාරිත්වයක් දෙන්න පුලුවන් මට්ටමේ නිමාවකින් යුක්ත මෙම රථ ලන්කාවට ගෙන්නන එජන්තවරයෙකුත් ඉන්නවා. සේවා ස්තානත් ඔනතරම් තියෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=Red] [IMG]http://i39.tinypic.com/so70k5.jpg[/IMG] [/COLOR][/B][/SIZE][IMG]http://i41.tinypic.com/9ht5ro.jpg[/IMG] [SIZE=5][B][COLOR=Red] ඔන්න ඉතින් මේ මාදිලියේ රථයක් මිලදී ගැනීමට හෝ එ පිලිබද වැඩිදුර ඉගනගන්න කැමැති අයට [COLOR=Green]User manual[/COLOR] ඔනේ නම් ඉල්ලන්න.මට PM keranna මම දෙන්නම් :):):)[/COLOR][/B][/SIZE] [IMG]http://i42.tinypic.com/mlrplg.jpg[/IMG] [LEFT][COLOR=DarkOrchid][B][SIZE=3]Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා...[/SIZE].:rofl:[/B][/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom