Honda CR-V 2008

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න එලකිරියේ සෙට් එකට කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකකුත් අරගෙන ආවා :cool:. ඉස්සර නම් නිතර ත්‍රෙඩ් එකක් දාගන්න වෙලාව තිබුනට දැන් දැන් රැකියාවේ තියෙන කාර්යබහුල කම නිසා සමහර දේවල් මග ඇරෙනවා:(. එත් ඉතින් වාහන ගැන ත්‍රෙඩ් එකක් නොදැම්මොත් මටත් උණ වගේ :sorry:. හරි හරි කතාව පැත්තකින් තියලා වැඩේ පටාන් ගමු .



1124bht.jpg




හැමදාම මොටර් රථ උස්සන් ආපු මම ඔන්න අද අපි කාගෙත් ඇහැට හුරුපුරුදු එත් වැඩිය කතා බහට ලක්වෙන්නේ නැති SUV රථයක් ගැන කියන්නයි යන්නේ.බැජ් එක දැක්කගමන් කට්ටියට නම නම් මතක් වෙයි HONDA කියලා. වැඩිය කතා බහට ලක් නොවුනට මේ හැඩකාරයාව ඔන තරම් අපිට මග තොටේ අනන්ත අප්‍රමාණ මුණ ගැහෙනවා. :yes:


2jbvfk4.jpg


ඔව් අද කියන්න යන්නේ Honda CR-V 2008 මදිලියේ රථයක් ගැනයි.1995 දී ආරම්භ උනු CR-V රථ පෙලේ එක් සන්දිස්ථානයක් සනිටුහන් කෙරමින් 2008 දී මේ රථය කරලියට එනවා. මෙයා මෙයාගේ තියෙන ගාම්භීර පෙනුම නිසා ටිකක් උසස් පැලැන්තියේ කට්ටියගේ හුරතලෙක් .හැබැයි ඉතින් ඔනම කෙනෙකුට ගන්න තහනමක් නැහැ.මේ රථය ගැන කථා කෙරුවොත් 2.4L සිලින්ඩර් හතර එන්ජින් ධාරිතාවයක් සහිත ස්ව‍යන්ක්‍රීය ගියර් පද්ධතියකින් සමන්විත වෙලා තමා මේ රථය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ රථයේ මැනුවල් ගියර් පද්දතියක් සහිත රථ නම් නිෂ්පාදනය වෙලා නැහැ :no::no:.



35hk64y.jpg




15d9e2e.jpg



av2cqw.jpg


මේ රථ වල තියෙන අන්ගොපාන්ග අනුව මාදිලි 3 කින් මේ රථය සමන්විත වෙලා තියෙනවා..සරලව කියන්නම් කො ඒ මොනාද කියලා



Honda CR-V EX
Honda CR-V LX
Honda CR-V EX-L


වාහනේ සාමන්ය නඩත්තු කටයතු සදහා බොනට් එක ඇරපුවාම වතුරජාති ( වතුර නෙමෙයි) පුරවන්න තියෙන මූඩි ටික ගැන ටිකක් දැනුවත් වෙනවානම් මෙන්න මෙහෙමයි තියෙන්නේ ..

2qk34o2.jpg



හරි දැන් බලමු මෙම රථයේ අභ‍යන්තර පිහිටා තිබෙන සෙන්සර්ස් සහ එයා බැග් (Air bags ) වල පිහිටීම කොහොමද කියලා.මෙවැනි මොටර් රථයක් මිලදීගන්න හෝ එ පිලිබද දැනුමක් ඔන කාටත් වැදගත් මේ දෙවල්. මොකද අපි වහනයක් ඒජන්ත වරයාගෙන පරිබාහිරව සර්විස් කරන්න දානවානම් නොදැනුවත් කම නිසා මේ උපාන්ග වලට හානි වෙන්න පුලුවන්.



2evb0v7.jpg

2r287cy.jpg


මෙම මොටර් රථයේ ප්‍රමානය අනුව මගියාට උපරිම පහසුකම් ලැබෙන පරිදි අභයන්තර පහසුකම් නිමවන්නට හොන්ඩා සමාගම සමත් වෙලා තියෙනවා. මේ රථ පෙලේ Factory fitted Navigation එන මාදිලියකුත් තියෙනවා. අනික තමා සමන්යෙන් Handling අතින් නම් ඉතින් බොහොම හොද මට්ටමක තියෙනවා.


2h7mgrd.jpg




වාහනේ අතට ගත්තහම ඩැෂ් බොර්ඩ් එකෙ පත්තුවෙන දෙවල් මොනාද කියල ආගන්තුක වාහනයක් අතට ගන්න කාටත් ලොකු ප්‍රශ්නයක්. හැබැයි එව ගැන දැනුවත්ව වාහනේ පදවන එක වහනේටයි, රියදුරාටයි දෙන්නටම හොදයි:yes::yes:

ejv71i.jpg



m96bs7.jpg





තව විශේෂ දෙයක් තමා.වහනේ ඔටෝ උනත් යට පෙඩල්ස් 3ක් තියෙනවා.( බය වෙන්න එප ඔටෝ වහනෙත් ක්ලච් පෙඩල් එක එවලා නෙමෙයි:sorry: :sorry:) සමහරු නම් දන්නේ නැතුව ඇති. එත් දැකලා ඇති. එකට කියන්නේ parking brake pedal එක කියලා. සම්ප්‍රදායක හැන්ඩ් බ්‍රේක් වලට fullstops තැබීමක් මේක :cool:..බලන්නකො පල්ලෙහ රූප රමුවේ මම පෙන්නල තියෙනවා එක :)


do3x9w.jpg





j08r5u.jpg

මේ රථය හා ඉන්න අනිත් තරග කාරි රථ දෙක තමා Toyota Rav 4 සහ Nissan X-Trial නමුත් හැම අතින්ම හොද තරග කාරිත්වයක් දෙන්න පුලුවන් මට්ටමේ නිමාවකින් යුක්ත මෙම රථ ලන්කාවට ගෙන්නන එජන්තවරයෙකුත් ඉන්නවා. සේවා ස්තානත් ඔනතරම් තියෙනවා.


so70k5.jpg



9ht5ro.jpg



ඔන්න ඉතින් මේ මාදිලියේ රථයක් මිලදී ගැනීමට හෝ එ පිලිබද වැඩිදුර ඉගනගන්න කැමැති අයට User manual ඔනේ නම් ඉල්ලන්න.මට PM keranna මම දෙන්නම් :):):)




mlrplg.jpg








Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:








 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මෝ සෑහෙන්න කාලෙකට පස්ස්නේ දැක්කේ..එල එල...ඉඩ තියෙන වෙලාවට ත්‍රෙඩ් එකක් දාන්න කොහොමහරි...එක නෙමෙයි මේ වන්ඩිය කීයක්‌ විතර වෙනවද?
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අම්මෝ සෑහෙන්න කාලෙකට පස්ස්නේ දැක්කේ..එල එල...ඉඩ තියෙන වෙලාවට ත්‍රෙඩ් එකක් දාන්න කොහොමහරි...එක නෙමෙයි මේ වන්ඩිය කීයක්‌ විතර වෙනවද?



    හී හී.... ඔව් මචන් වෙලවක් සෙට් උනේ නැහැ. අහ් 2007-2008 රෙජිස්ටොර් කොරපු එකක් නම් ලක්ශ 58-68 අතර වගෙ තමා මචෝ :):):)
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn 13-14ta wage ganda puluwan car ekak kiyapanko :) Honda ewa monada tiyenne?
    toyota AE100 e ganata wage tibbath sporty look ekak nati nisa ekata asa ne ban:oo:e price range eke ganna puluwanne aye monada ban(hutchback epooooo:growl:)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    mchn 13-14ta wage ganda puluwan car ekak kiyapanko :) Honda ewa monada tiyenne?
    toyota AE100 e ganata wage tibbath sporty look ekak nati nisa ekata asa ne ban:oo:e price range eke ganna puluwanne aye monada ban(hutchback epooooo:growl:)



    Nissan primera ekak hariyanne nedda??

    Nissan-Primera-4.jpg