HONDA CRV RD5 2002 කොහොමද ?

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මචන් ඉස්සලාම SUV TYPE VEHICLE එකක් ගන්න යන්නේ...
    HONDA CRV RD5 2002 එකේ හොද නරක කියාගෙන යන්න....
    ලොකු උදවුවක්.

    1. පාට්ස් තියෙනව ද?
    2. 30LKS වලට ශේප් ද?
    3. FUEL CONSUMPTION එක කොහොමද?
    4. ලේඩ තියෙනවද?

    2630820_a.jpeg



    ස්තූති...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මමත් ටික කාලෙකට කලින් හෙවුවා ඕකක් ගන්න පස්සෙ සිවික් එකක් ගත්තා
    තෙල් ටිකක් අඩුවෙන් කරනවා ඇරෙන්න වෙන ලොකු අවුලක් නම් නැහැ
    දැන් ඕව ටිකක් පරන වාහන නේ ඒක නිසා කවුරු හරි දන්න කෙනෙක් කතා කරගෙන ගිහින් හොදට බලලා ගන්න, කොලඹ කිට්ටුව නම් ඉන්නෙ පාට්ස් ගැන බය වෙන්න එපා පිට නම් ටිකක් අඩුයි මොකද ඕක ඒ තරම් කොමන් වාහනයන් නොවෙන නිසා, ඒක නම් සිවික් එකට පවා පොදුයි ඒක වාහන ටිකක් තිබිලත් කොඹින් පිට පාටස් හොයන්න ටිකක් විතර අමාරුයි
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    පලවෙනි පාරම SUV එකකට යනවා කියන්නේ ගැම්ම නෙ:cool:
    ඒත් අවුරුදු 20ක් 21ක් පරන එක තමයි අවුල

    ඉස්සරහ නම් ලස්සනයි ඒත් පස්ස පැත්ත නං නිකන් හෙන ගහපු සාස්පානක් වගේ
    ඒත් මේ වාහනේ සුපිරි....
    මං මේකෙ ගිහින් තියෙනවා අපේ මාමා එයාගේ යාලුවෙකුගෙන් ඉල්ලගෙන ඇවිල්ලා..
    නැගල යනගමන් ඇස් දෙක පියාගත්තාම මේ යනවද කියල තේරෙන්නෑ...
    Is Good Vehical... ;););)
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Using. Awesome!! Very reliable Compact SUV.. Good in fuel when comparing with the other models of similar range (X-Trail,Rav4)
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    අවුරුද්ද ටිකක් පරණ වැඩියි වගේ නැද්ද.?
    ටිකක් පරනයී නම් තමා මචන්.. එත් බජට් එකත් ප්‍රශ්නයක් නේ.... අනික SUV අමාරු ව ගහලනේ..