Honda Dio තියන අය පොඩ්ඩක් එන්නකෝ ඇතුළට.. බය වෙන්න දෙයක් නෑ...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ

    බයික් එක රත් වෙනවා මචන් ටික දුරක් ගිහින් ආවත්(හීනි කරගදකුත් එනවා)...
    මම යනව හැබැයි කෙළගෙනත්.. (60න් උඩ තමා යන්නේ)
    මොනවද චෙක් කරන්න ඕන ? බයික් ගැන ලොකු අවබෝධයක් නෑ මට. ඒකයි අහන්නේ..
    එන්ජින් ඔයිල් දාන්න හොද මොනවද බ්‍රැන්ඩ්1 සහ 10W-30 කමක් නැද්ද ? මේක ටිකක් පැදපු බයික්1ක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    කොහෙ හරි පොඩි ඔයිල් ලීක් එකක් ඇති. ටැපට් කවර් එක චෙක් කරගන්න. ඔයිල් පිච්චෙන ගඳ එනව ඇත්තෙ.

    ගොඩක් රත්වුනාම ඔහොම එනව ටිකක්.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    air filter check krannam

    එයා පිල්ටර් නෙවි බන්
    ඕකේ fan එකකින් එන හුලගෙන් තමයි එන්ජිං හෙඩ් එකයි බෙල්ට් ඩ්‍රයිව් ඒරියා එකයි කූල් වෙන්නේ
    අන්න ඒක හරියට වෙනවද බලවගනින්

    තව
    ක්ලච් එක ස්ලිප් කරනව නම් රත් වෙනවා
    බයික් එකේ 40 -50 ට විතර යද්දී කලින්ට වඩා එංජිම රේස් වෙනවා වගේද ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්බෝ.... අයින් වෙලා ඇතුලට ආවේ.... මොනා උනත් ස්කූටරයක් නේ බන්... කව්ද දන්නේ කෙල්ලෙක්ද පදින්නේ කියලා... :rofl: :rofl:

    proxy_form.cgi
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    එයා පිල්ටර් නෙවි බන්
    ඕකේ fan එකකින් එන හුලගෙන් තමයි එන්ජිං හෙඩ් එකයි බෙල්ට් ඩ්‍රයිව් ඒරියා එකයි කූල් වෙන්නේ
    අන්න ඒක හරියට වෙනවද බලවගනින්

    තව
    ක්ලච් එක ස්ලිප් කරනව නම් රත් වෙනවා
    බයික් එකේ 40 -50 ට විතර යද්දී කලින්ට වඩා එංජිම රේස් වෙනවා වගේද ?
    හෙට යනව චෙක් කරගන්නම් ඒක
    නෑ මචෝ රේස් වීමේ වෙනසක් නෑ ඒක ඉස්මූත්1.. කිසිම වෙනසක් දැනෙන්නේ නෑ..