Honda Dio තියන අය පොඩ්ඩක් එන්නකෝ ඇතුළට.. බය වෙන්න දෙයක් නෑ...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පෙට්‍රොල් අඩු කරලද බලපම්.

    කොහෙන් හරි සීල් එහෙකින් ඔයිල් එනවද බලපම්.

    --

    10/30 තමයි ඕව්ට දාන්නෙ, ඔයිල් අඩු වෙනවද බලපම් කිමි 500ක් වගෙ දුවල.

    කෑන් ඔයිල් ඔනේ එකක් හොදයි.

    --

    ස්කූටර් වල 60 ට එහා යනව නන් පෙට්ටියක් ඕඩර් කරල තියා ගනිම්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ

    hari mchn heta maru krnawa oil, daanna inne sae 10w30 mb honda un kiyana oil1.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    කොහෙ හරි පොඩි ඔයිල් ලීක් එකක් ඇති. ටැපට් කවර් එක චෙක් කරගන්න. ඔයිල් පිච්චෙන ගඳ එනව ඇත්තෙ.

    ගොඩක් රත්වුනාම ඔහොම එනව ටිකක්.....
    මචං මම උඹේ වාහන ගැන දාන කමෙන්ට් ගැන හෙන ඉන්ටරෙස්ටින්ග්. ඒවයින් මට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. තෑන්ක්ස් මචං මේ වගේ දේවල් වාහන ගැන අළුත් අපට කියලා දෙනවට !
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මචං මම උඹේ වාහන ගැන දාන කමෙන්ට් ගැන හෙන ඉන්ටරෙස්ටින්ග්. ඒවයින් මට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. තෑන්ක්ස් මචං මේ වගේ දේවල් වාහන ගැන අළුත් අපට කියලා දෙනවට !
    eththatama mchn elakiri1ta treasure1k me wage minissu... tawa kipa denek innawa me wage.. eka eka field1n mehema aya inawa. gd
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    මචං මම උඹේ වාහන ගැන දාන කමෙන්ට් ගැන හෙන ඉන්ටරෙස්ටින්ග්. ඒවයින් මට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. තෑන්ක්ස් මචං මේ වගේ දේවල් වාහන ගැන අළුත් අපට කියලා දෙනවට !
    eththatama mchn elakiri1ta treasure1k me wage minissu... tawa kipa denek innawa me wage.. eka eka field1n mehema aya inawa. gd
    :love2::love2::love2:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හෙට අරන් වරෙන් හදලා දෙන්නම්
    ගනුන්ට එන ලෙඩ නේ යකෝ ඔය ඇවිත් තියෙන්නේ. පිරිමි පදින බයික් එකක් ගනින් ඊලග පාර
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ගැනු පදින බයික් ගත්තේ.. ??

    ඉස්සර වැගන් R එකටත් කියලා තිබ්බා ජපන්නු එක හැදුවේ ගෑනුන්ට පදින්න. වැගන් R පදිනකිට ජංගියකුයි, බ්‍ර එකයිත් ඇදන් පැදපං කියලා 😅
     
    • Haha
    Reactions: Candid-B and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්සර වැගන් R එකටත් කියලා තිබ්බා ජපන්නු එක හැදුවේ ගෑනුන්ට පදින්න. වැගන් R පදිනකිට ජංගියකුයි, බ්‍ර එකයිත් ඇදන් පැදපං කියලා 😅
    Dan budu sirla :rofl: paw ban sinhalu
     
    • Haha
    Reactions: lasankandy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    බ්රේක් ලයිනර් ගිහින් ඇති උබ හයියෙන් යනවනේ. බ්රේක් පෑඩ් වල ගඳ එනවා ඇත්තේ.
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය ලබු ගෙඩිය තාම පෙන්නුවේ නැද්ද බන් හන්දියේ වින්කල් අන්කල්ට?
     
    • Like
    Reactions: NRTG

    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    mamanm 60n uda oni tharam gihin thiyenwa awulk wela ne, oke issaara thiyena CDI unit kiyala ekak, eka poddak check kraganin, eken thama godak oya wage awul wenne mage experience ekath ekka, wenanam ehema Dio wala loku awulk wenne, honda service ekakta dala balapan, rs. 2000k wath yanne.