මට මතක විදියට 750km වලින් තමයි 1st සර්විස් එක කරන්න තියෙන්නේ, ඊට පස්සේ 2500 km. ඔය බයික් එක ගද්දි, සර්විස් ලොග් එකක් තියෙන කාඩ් එකක් හම්බුනා නේද? එකේ schedule එක තියෙනවා, පොඩ්ඩක් බලන්න.
කලින් කරන්න යන්න එපා, වැඩක් නෑ. හොඳ පොට් එකකට ගියොත් අපහු එවනවා, අර කිලෝ මීටර් ගාන දුවලම එන්න කියල. අනික 1st එක කරනකන් 40 km /h ස්පීඩ් එක තියාගන්න . ඒක බයික් එකේ අලුත් එන්ජිමට හොඳයි.
ඔයා කොහෙද ඉන්නේ? මාලබේ තියෙනවා සුමිත් මෝටර්ස් කියල සර්විස් සෙන්ටර් එකක්, එතනනම් හොඳයි
මන් කියනවටම පිළිගන්න එපා...තව හොයල බලන්න. මේකේ මන් දැකල තියෙනවා බයික් ගැන හොඳ දැනුමක් තියෙන අය ඉන්නවා,
ලකුණක් දාගත්ත නේද සොන්නයා