Honda Dio

dilip

Member
Jul 11, 2006
288
6
0
මචන් මට දැනගන්න ඕනේ සෙල් වල Honda Dio
attachment.php

ස්කුටර් එකක දැන් මිල ගණන් කොහොමද කියලා
දන්න කට්ටිය ඉන්නවනේ... මට ඉක්මනටම දැනගන්න ඕනේ
ස්තුති කිව්වා කට්ටියට ..........

තව කොච්චර කාලයක් යයිද ටැක්ස් අඩු කරන්න කියලත් දැන ගන්න ඕනේ ?
 
Attachments

  • Honda-Dio.jpg
    Honda-Dio.jpg
    34.4 KB · Views: 425

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile