Comfort eka balanawa nam Axio eka ganna.
Is it that bad compared to axio?
http://www.elakiri.com/forum/showthread.php?t=1680741
AXIO එක FD4 එකට වඩා කම්ෆර්ටබල් එහෙමයි කියලා සිවික් එක පට්ටම චාටර් නැහැ ඒකෙත් මට නම් ලොකු අවුලක් නැහැ
AXIO එකට වඩා FD4 එකේ ඩ්‍රයිවින් ප්ලෙශර් එක සහ හැන්ඩලින් හොදයි
ඇක්සියෝ එකේ කෑලි ලාබයි ඕන තැනක කෑලි තියනවා ගන්න සෙකන්ඩ් හෑන්ඩ් කෑලි අඩුවට තියනවා සිවික් එකේ ඒ පාට්ස් ඒ තරම් කොමන් නැහැ තෙල් කරන්නෙත් නැහැ ඇක්සියෝ එක තරම්
Axio and FD4 is not a comparable vehicles when it comes to real world
if you need to drive real vehicle go for FD4
telling with the current experience, if you want to know about FD4 just let me know
Machan have you driven mazda 3?Is it same or worse.Mazda is bumpy.
Machan have you driven the grace?fd4 suspension same as that or worse?

i have not driven grace machan
but compared to new civic and fd4 suspension has nothing much different
if you want to drive civic dnt expect comfortable like premio or allion