Honda FIT gear box problem

Apr 18, 2010
13
2
3
Honda FIT & Vezel එකේ gear box එකේ අවුලක් තියෙනවා කියන කතාව ඇත්තක්ද? මොකද්ද ඒකේ වෙන අවුල? අවුල තියෙන්නේ FIT එකේ මොන year එකේ මොන model එකේද? මේක ගැන හරියට දන්න අය හරි FIT තියෙන අය හරි ඉන්නවා නම් පොඩ්ඩක් විස්තරයක් කියනවද?
 

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Autolanka forum eke godak wistara daala tibba oya case eka gena.
    Honda fit aria eke vibration ekak ena kathawakuth tibba. poddak balanna