Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
honda fit HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meka uputa geneemak mcn. ubata pilithura methana thiyanawa

Originally Posted by Force0081 View Post

DCT ප්රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට.

[QUOTE="w20, post: 23123995, member: 561982"] meka uputa geneemak mcn. ubata pilithura methana thiyanawa Originally Posted by Force0081 View Post DCT ප්රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom