honda fit HELP

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මචංලා
    ලගකදි ඉදන් හිටපුගමන් වාහනේ (Honda FIT GP5 2013 dec)මෙන්න මෙහෙම ලෙඩක් එන්න ගත්තා.
    වාහනේ යනගමන් මේ error එක එනවා
    (1)
    2uj5wur.jpg

    2lapyfo.png

    (2)
    18zslt.jpg

    (3)
    dyx6ab.jpg

    (4)
    2a4wt9h.jpg

    5fgg05.png


    එකපාරට ගියර් එක නිවුට්‍රල් වෙනවා (වාහනේ යනගමන් ). වාහනේ ඔෆ්ෆ් කරන්නවත් වෙන ගියර් එකකටවත් දාන්නවත් බෑ. අයිනකට කරලා නවත්තන්නම වෙනවා.

    විනාඩි දෙකක් විතර ගියාම වාහනේ ඔෆ්ෆ් කරලා ඔන් කරගන්න පුලුවන් . D එකට දාගෙන යන්න පුලුවන් . ඔය (3) & (4) message ටික මරුවෙන් මාරුවට blink වෙනවා. ඊටපස්සේ සමහර වෙලාවට ඕෆ් කරල ඔන් කරද්දී ලෙඩේ නෑ.

    මම staffred එකට දැම්මා . උන් break bind එකක් තියෙනවා කියලා 32000 කටත් කෙලලා, දැන් වැඩේ හරි කියලා දුන්නා. ගෙදර ඇවිත් සතියක් ගියේනෑ , ආයේ ආවා. මේ ලෙඩේ ආපු එකෙක්ම ඉන්ටනවද? මේක නිට්ටාවට හදාගන්න පුලුවන් තැනක් තියනවද?. 12 v බැට්‍රියේ කිසි අවුලක් නෑ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,787
    113
    බිලත් එක්ක Stafford එකටම අරං ගිහිං පෙනනුවනම් හරි වැඩේ හරිගියේ නෑ කියල :yes:

    GP5 එකත් DCT නේද? කන්දක් නගිද්දී ද Transmission error එක එන්නේ?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Ane manda ban..wahanayak nathuwath ba , athuwath ba. Ohoma mokak hari ledak awama eka hadagannakan sahenna stress neda..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Aqua ekaka oya wage errors awith hybrid battery eka dammama hari giya kiyala yaliwek kiwwa
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    බිලත් එක්ක Stafford එකටම අරං ගිහිං පෙනනුවනම් හරි වැඩේ හරිගියේ නෑ කියල :yes:

    GP5 එකත් DCT නේද? කන්දක් නගිද්දී ද Transmission error එක එන්නේ?

    නෑ මචන් නිකන් කාප්ට් පාරෙදි එන්නේ
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Ane manda ban..wahanayak nathuwath ba , athuwath ba. Ohoma mokak hari ledak awama eka hadagannakan sahenna stress neda..

    කියලා වැඩක් නෑ බං. කියක් ගියත් කමක් නෑ හරි හමං සොලුශන් එකක් හම්බෙන්වන්ං.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Honda hybrid s sucks hard!!!! buy a Toyota reliability guaranteed....stafferd motors la gen ma thama solution ekak ganna wenne.....maybe dct case ekak wennath puluwan
     
    Last edited:

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    මචංලා
    ලගකදි ඉදන් හිටපුගමන් වාහනේ (Honda FIT GP5 2013 dec)මෙන්න මෙහෙම ලෙඩක් එන්න ගත්තා.
    වාහනේ යනගමන් මේ error එක එනවා
    (1)
    2uj5wur.jpg

    2lapyfo.png

    (2)
    18zslt.jpg

    (3)
    dyx6ab.jpg

    (4)
    2a4wt9h.jpg

    5fgg05.png


    එකපාරට ගියර් එක නිවුට්‍රල් වෙනවා (වාහනේ යනගමන් ). වාහනේ ඔෆ්ෆ් කරන්නවත් වෙන ගියර් එකකටවත් දාන්නවත් බෑ. අයිනකට කරලා නවත්තන්නම වෙනවා.

    විනාඩි දෙකක් විතර ගියාම වාහනේ ඔෆ්ෆ් කරලා ඔන් කරගන්න පුලුවන් . D එකට දාගෙන යන්න පුලුවන් . ඔය (3) & (4) message ටික මරුවෙන් මාරුවට blink වෙනවා. ඊටපස්සේ සමහර වෙලාවට ඕෆ් කරල ඔන් කරද්දී ලෙඩේ නෑ.

    මම staffred එකට දැම්මා . උන් break bind එකක් තියෙනවා කියලා 32000 කටත් කෙලලා, දැන් වැඩේ හරි කියලා දුන්නා. ගෙදර ඇවිත් සතියක් ගියේනෑ , ආයේ ආවා. මේ ලෙඩේ ආපු එකෙක්ම ඉන්ටනවද? මේක නිට්ටාවට හදාගන්න පුලුවන් තැනක් තියනවද?.

    1 enne nam dct case ekata .but 2,3
    4 blink wenne godak welawata 12v battery eka weak unama
     
    Last edited:

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    meka uputa geneemak mcn. ubata pilithura methana thiyanawa



    Originally Posted by Force0081 View Post
    DCT ප්‍රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්‍යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට.