HONDA GRACE HYBRID 2014 - 2015 PRICES UPDATED THREAD II

creed1

Well-known member
  • Aug 19, 2007
    6,752
    1,599
    113
    Hakata-ku, Fukuoka
    Ver : 2 මම මෙම THREAD එක ලියුවේ 04-01-2015, 06:31 PM නමුත් දැනට මෙම වාහන වල මිලෙහි වෙනස්කම් පවතින බැවින් UPDATE VERSION එකක් ලෙස නැවත විස්තර අලුත් කරන්නම්.

    (ස්තුතිය දිරිමත් කරන සියලුම එළකිරි මචන්ලට සහ SUPPORT කරන GTRZ සහෝදරයට)
    ​

    අද මම කියන්න යන්නේ HONDA සමගම විසින් නිෂ්පාදනය කරන ලබන GRACE කියන CAR එක ගැන. මේක හොද SEDAN CAR එකක්. හොදට ඉඩ තියෙනවා. අලුත් TAX එකත් (අලුත් කියලා කිවුවේ 2015/02/29 න පස්සේ)එක්ක මේකත් සෑහෙන මිල ගියා. හොදට තෙල් කරන වාහනයක්. හැබැයි HONDA VEZEL එකට වඩා මාර හොදයි. 1500CC ENGINE එකක් තියෙන්නේ. හොදට PICK-UP එකක් තියෙනවා. මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ WIKIPEDIA එකේ ඔක්කොම විස්තර තියෙනවා.
    අනිත් එක මේක DUAL AC CAR එකක්.
    2015 / 07 මාසයෙන් පසුව මෙහි මිල සැහෙන අඩුවීමක් දකින්න ලැබුනා.

    11075025_794725073910049_5874243249790949260_o.jpg

    11011883_794725020576721_7022705758186101203_o.jpg

    10917797_794725060576717_1863958969694361986_o.jpg

    10708780_794725023910054_2084680192867385581_o.jpg


    COLORS


    • bc_wop.jpg
    • White Orchid Pearl

      bc_asm.jpg
    • Alabaster Silver Metallic

      bc_tsm.jpg
    • Tinted Silver Metallic

      bc_cbp.jpg
    • Crystal Black Pearl

      bc_cbp.jpg
    • Premium Deep Ross Pearl

      bc_gbm.jpg
    • Gold Brown Metallic - මේක තමයි හෙන DEMAND එකක් තියෙන COLOR එක. CARS 100 යකට 1ක් වත් නැ මේ COLOR එක .

    BODY AND INTERIOR COLOR CHART

    grace%2Bcolor%2Bchart.png


    GRADES

    • HYBRID DX
    • HYBRID LX
    • HYBRID EX

    HYBRID DX : Main equipment FF AND 4WD දෙකෙන්ම තියෙනවා. Fuel Consumption : 34.4KM/L

    1.JPG

    ● VSA
    ● Hill start assist function
    ● Honda smart key system
    ● Full automatic air conditioning
    ● rear air conditioning outlets
    ● Comfort view package (4WD) ※ 4WD vehicles equipped with all types standard
    ● Half Shade front window


    HYBRID LX : Main equipment FF AND 4WD දෙකෙන්ම තියෙනවා. Fuel Consumption : 34.4KM/L
    [Main equipment addition to the equipment of HYBRID DX)]

    2.JPG

    ● LED headlights
    ● Cruise control
    ● plasma cluster technology equipped with full auto air conditioner
    ● driver's seat and front passenger seat heater (4WD)
    ● leather-wrapped steering wheel
    ● IR cut <thermal barrier> function with glass (front window & front door)
    ● Super UV-cut front door glass, etc.

    HYBRID EX Main equipment FF AND 4WD දෙකෙන්ම තියෙනවා. Fuel Consumption : 31.4KM/L
    [Main equipment (in addition to the equipment of HYBRID LX)]

    3.JPG

    ● Safety package (City brake active system, front seat i- side air bag system + side curtain air bag system)
    ● Driver's seat and front passenger seat heater (FF)
    ● 8 speakers
    ● Combi sheet (prime smooth × fabric)
    ● Rear accessory socket (two)
    ● Fog fog lights
    ● Paddle shift
    ● 16-inch aluminum wheels (FF)
    ● 15-inch aluminum wheels (4WD)

    All these standard options comes with EX,DX and LX packages


    HONDA SMART KEY SYSTEM

    CarPhoto%255B56%255D.jpg


    POWER SWITCH
    CarPhoto%255B57%255D.jpg


    FULL AUTO AIR CONDITIONER
    CarPhoto%255B58%255D.jpg


    SELECTOR LEVER
    CarPhoto%255B59%255D.jpg


    ONE TOUCH TURN SIGNAL
    CarPhoto%255B60%255D.jpg


    #.DRIVERS SEAR FOR THE I-SRS AIRBAG SYSTEM AND PASSENGER SEAT FOR SRS AIR GAB SYSTEM
    #.VSA(ABS+TCS+SIDESLIP)
    #.EMERGENCY STOP SIGNAL

    CarPhoto%255B61%255D.jpg


    #.HILL START ASSIST FUNCTION
    #.GENERAL PURPOSE TYPE ISOFIX CHILD SEAT LOWER ANCHORAGE + TOP TETHER ANCHORAGE
    #.ECON SWITCH

    CarPhoto%255B62%255D.jpg


    #.REAR AIR CONDITIONING OUTLETS
    #.MULTI INFORMATION DISPLAY
    #.WITH ARMREST CENTER CONSOLE BOX

    CarPhoto%255B63%255D.jpg


    #.TELESCOPIC AND TILT STEERING
    #.S MODE SWITCH
    #.LED REAR COMBINATION LAMPS

    CarPhoto%255B64%255D.jpg


    HALF SHADE FRONT WINDOW
    CarPhoto%255B65%255D.jpg

    [/B]

    Highest package EX comes with all options bellow except leather seat options


    මචන් මේක පැහැදිලි නැත්නම් JPG 'S වෙන වේනම් OPEN කරගෙන බලන්න.
    CarPhoto%255B67%255D.jpg


    CarPhoto%255B68%255D.jpg


    CarPhoto%255B69%255D.jpg


    CarPhoto%255B70%255D.jpg


    CarPhoto%255B71%255D.jpg


    CarPhoto%255B72%255D.jpg


    CarPhoto%255B74%255D.jpg


    Click on catalog icon bellow for download Honda Grace original accessories catalog = https://app.box.com/s/hca74oq4x2io85hvawr0hhb0hjk68qwl

    මේකේ මිල ගණන් වෙන්නේ, වෙනදා වගේම ජපන් යෙන් එකක ලංකාවේ වටිනාකම LKR 1.15 ලෙස ගන්නම් ,නමුත් යෙන් එක 1.06 සිට 1.11 අතර පවතින්නේ (2015/08/22 UPDATED DETAILS )

    මම මෙතන ඉදිරිපත් කරන්නේ මවිසින් ගෙන්වන ලද වාහන වල මිලගණන් වන අතර සියලුම මිලගණන් වගකීමකින් ඉදිරිපත් කරන අතර . අපහසුතාවන්ට පත් වන අය ගැන තැකීමක් කරන්නේද නැත.

    2014 වර්ෂයේ 0 KM නම් දැන් හොයාගන්න නැහැ ඉස්සර නම් ගෙනාවා දැන් බොහෝදුරට තියෙන්නේ KM ප්‍රමාණයක් දුවපු රථ . 2015/07/24 සිට 2015/08/21 දක්වා මිලදී ගත රථ වල මිල පහතින් දක්වා ඇත.
    රෝස පාටින් HIGHLIGHT කර ඇති වාහන දැනට නැවු ගත කර නොමැත.

    මෙහිදී සදහන් කලයුතු වේදගත්ම දෙය වනුයේ DX PACKAGE ය LX සහ EX සදහා වෙනස්කර එවන බැවින් GRACE රථය මිලදී ගැනීමේදී 0 MILEAGE CARS ම පමණක් මිල දී ගන්න. මේ මිල ගණන් මීට වඩා අඩුවිය හැක.සියලුම මිලදී ගැනීම් CARS ORDER කල අයගේ REQUIREMENT එක අනුව කරන ලදී.​

    2014

    1.JPG


    2.JPG


    මේටික 2015 බ්‍රෑන්ඩ් නිව් වගේම ටිකක් දුවපු ඒවත් තියෙනවා. විස්තර කලින් වගේමයි
    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG



    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: = http://www.elakiri.com/forum/showthread.php?t=1676758

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1690885

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? = http://www.elakiri.com/forum/showthread.php?t=1690885

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W] = http://www.elakiri.com/forum/showthread.php?p=18752170#post18752170

    MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR =http://www.elakiri.com/forum/showthread.php?p=18742257#post18742257

    JAPANESE BUSES 2005 -2015 = http://www.elakiri.com/forum/showthread.php?p=18730893#post18730893

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903

    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1677254

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used =http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590
     
    Last edited:

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    පින් සිද්ද වේවා! අයියෙ ඇක්සියෝ ගැනත් දාන්න අප්ඩේට් එකක්.