Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda grace owners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Grace එකක් ගන්නකොට dual clutch එක බලන්න.

Dual Clutch එක සාමාන්‍යයෙන් 100,000 km වලින් දාන්න වෙනවා. යකාගේ හැටියට විමානේ තමා, හොදට වාහනේ drive කරන කෙනක් නම් 100,000 km දුවයි , නැතිනම් 50,000 යි. හැබැයි 20,000 උනත් යන්න පුළුවන් එලවන හැටියට. Replace cost එක එළියේ 200,000 විතර වෙයි. Company 600,000-700,000 විතර වෙයි. කෝක දැම්මත් යනවා. එක්කෝ plate ටික ගෙවෙනවා, නැතිනම් release bearing oil seal ගිහින් තෙල් ටික හැලෙනවා. ඔය දෙකෙන් එකක් තමයි බොහෝවිට වෙන්නේ. මේක Grace, GP5, Vezel තුනටම පොදු ගැටළුවක්.

Steering Rack එක බලන්න.

Ball Joint බලන්න.

Suspension බලන්න. ඉක්මනට shocks සවුත්තු වෙනවා.

ආයේ Brake ABS modulator පිච්චෙනවා.

Grace එකේ බඩු ගණන්. මේ සාමාන්‍යයෙන් Estimate ගනන්.

Front Bumper 55,000

Shell 115,000

Radiator Grille 18,000

Rubber Lip 10,000

Headlamp 150,000-300,000

Foglamp 12,000

Foglamp Cowling 7,500

Nosecut 120,000

Engine Underguard 35,000

Fender 40,000

කෝටියකට Grace එකක් ගන්න වෙලේ ඒ ගනන් වලට used ඊට වඩා හොද option තියෙනවා.

නැතිනම් අලුතින් ආවොත් Nissan Altima, Toyota Raize බලන්න.

[QUOTE="Bowman, post: 30574027, member: 580038"] Grace එකක් ගන්නකොට dual clutch එක බලන්න. Dual Clutch එක සාමාන්‍යයෙන් 100,000 km වලින් දාන්න වෙනවා. යකාගේ හැටියට විමානේ තමා, හොදට වාහනේ drive කරන කෙනක් නම් 100,000 km දුවයි , නැතිනම් 50,000 යි. හැබැයි 20,000 උනත් යන්න පුළුවන් එලවන හැටියට. Replace cost එක එළියේ 200,000 විතර වෙයි. Company 600,000-700,000 විතර වෙයි. කෝක දැම්මත් යනවා. එක්කෝ plate ටික ගෙවෙනවා, නැතිනම් release bearing oil seal ගිහින් තෙල් ටික හැලෙනවා. ඔය දෙකෙන් එකක් තමයි බොහෝවිට වෙන්නේ. මේක Grace, GP5, Vezel තුනටම පොදු ගැටළුවක්. Steering Rack එක බලන්න. Ball Joint බලන්න. Suspension බලන්න. ඉක්මනට shocks සවුත්තු වෙනවා. ආයේ Brake ABS modulator පිච්චෙනවා. Grace එකේ බඩු ගණන්. මේ සාමාන්‍යයෙන් Estimate ගනන්. Front Bumper 55,000 Shell 115,000 Radiator Grille 18,000 Rubber Lip 10,000 Headlamp 150,000-300,000 Foglamp 12,000 Foglamp Cowling 7,500 Nosecut 120,000 Engine Underguard 35,000 Fender 40,000 කෝටියකට Grace එකක් ගන්න වෙලේ ඒ ගනන් වලට used ඊට වඩා හොද option තියෙනවා. නැතිනම් අලුතින් ආවොත් Nissan Altima, Toyota Raize බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom