Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda Hornet CHASIS --150
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹට ඔහොම හිතෙනවා කියන්නේ දැන් හරි track එකේ යන්නේ. paint, original කන්නාඩිය, original ස්ටිකර් බලනවට වඩා engine එකේ තත්වය, carburetor එක, regulator rectifier unit එක සහ cdi unit එක original ජපන් බඩු ද යන වග. hornet බයික් එකේ ගොඩක් අය crash බෝබින්ස් හයි කරලා බයික් එක පෙරල්ගත්තාම crash bobbin එකම ලීවරයක් වගේ වැඩකරලා engine mount කඩල යනවා. මේක හොනට් එකටම ආවේනික ප්රශ්නයක්. engine mounts පාස්සල නම් අලුත් එන්ජිමක් දානකන් මොනවා කරත් හරියන්නේ නැහැ.

මෙන්න මේ කාරණා ටික බලල ගන්න. ඔය කාරණා ටික හරියට තියෙනවනම් ඊලඟට තියෙන්නේ ටැන්කිය හොඳද, original wire harness එක තියෙනවද (conmnectors කපල bud කරන්නේ නැතුව) චැසි number කොටලා නැද්ද යන ඒව බලල බයික් එක ගන්න. ඔය ඔක්කොම අවුලක් නැති බයික් එකක් ගත්තෝතින් ඉතින් අවුරුදු 10ක් වුනත් කිසිම අවුලක් නැතුව පදින්න පුළුවන් හොනට් එකක්.

පැරණ වුනාට ජපන් බයික් එලටම තියෙනවා මචං ඒ ගැන බය වෙන්න එපා. චැසි 100 ඒවත් එලටම එන බයික් තියෙනවා. ජපානේ කොච්චර බයික් ගැහුවත් මේ බයික් තවමත් උන් පාවිචිචි කරන්න හේතුව තමයි 4 cylinder හොනෙට් එක වගේ fun එක තියෙන බයික් එකක් ජපනවත් දැන් ගහන්නේ නැහැ. ඒක මම නෙමෙයි ලෝකේ පුරාම ඕනි තරම් කට්ටිය කියන දෙයක්. අලුත් safety regulations, fuel efficiency වැඩි කරන්න එහෙම හිතල දැන් ජපාන ගහන පොඩි බයික් charter වෙලා තියෙන්නේ. පැරණ cbr250rr එක වගේ ද දැන් අලුත් cbr250r එක. පට්ට චා නේ. මගේ අවවාදය තමයි දැන්ම මේ වගේ බයික් එකක් අරන් හොඳට තියාගන්න ආයේ කවදාවත් ඉස්සරහට මේ වගේ බ්යික්ස් එන එකක් නැහැ.

[QUOTE="dhananjaya2007, post: 16737488, member: 80845"] මචං උඹට ඔහොම හිතෙනවා කියන්නේ දැන් හරි track එකේ යන්නේ. paint, original කන්නාඩිය, original ස්ටිකර් බලනවට වඩා engine එකේ තත්වය, carburetor එක, regulator rectifier unit එක සහ cdi unit එක original ජපන් බඩු ද යන වග. hornet බයික් එකේ ගොඩක් අය crash බෝබින්ස් හයි කරලා බයික් එක පෙරල්ගත්තාම crash bobbin එකම ලීවරයක් වගේ වැඩකරලා engine mount කඩල යනවා. මේක හොනට් එකටම ආවේනික ප්රශ්නයක්. engine mounts පාස්සල නම් අලුත් එන්ජිමක් දානකන් මොනවා කරත් හරියන්නේ නැහැ. මෙන්න මේ කාරණා ටික බලල ගන්න. ඔය කාරණා ටික හරියට තියෙනවනම් ඊලඟට තියෙන්නේ ටැන්කිය හොඳද, original wire harness එක තියෙනවද (conmnectors කපල bud කරන්නේ නැතුව) චැසි number කොටලා නැද්ද යන ඒව බලල බයික් එක ගන්න. ඔය ඔක්කොම අවුලක් නැති බයික් එකක් ගත්තෝතින් ඉතින් අවුරුදු 10ක් වුනත් කිසිම අවුලක් නැතුව පදින්න පුළුවන් හොනට් එකක්. පැරණ වුනාට ජපන් බයික් එලටම තියෙනවා මචං ඒ ගැන බය වෙන්න එපා. චැසි 100 ඒවත් එලටම එන බයික් තියෙනවා. ජපානේ කොච්චර බයික් ගැහුවත් මේ බයික් තවමත් උන් පාවිචිචි කරන්න හේතුව තමයි 4 cylinder හොනෙට් එක වගේ fun එක තියෙන බයික් එකක් ජපනවත් දැන් ගහන්නේ නැහැ. ඒක මම නෙමෙයි ලෝකේ පුරාම ඕනි තරම් කට්ටිය කියන දෙයක්. අලුත් safety regulations, fuel efficiency වැඩි කරන්න එහෙම හිතල දැන් ජපාන ගහන පොඩි බයික් charter වෙලා තියෙන්නේ. පැරණ cbr250rr එක වගේ ද දැන් අලුත් cbr250r එක. පට්ට චා නේ. මගේ අවවාදය තමයි දැන්ම මේ වගේ බයික් එකක් අරන් හොඳට තියාගන්න ආයේ කවදාවත් ඉස්සරහට මේ වගේ බ්යික්ස් එන එකක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom