HONDA HORNET ඉදිරිපස ටයරයක් අවශ්‍ය වී ඇත. Tyre size එක 130/55ZR/17. Brand new හෝ Reconditioned ඕනෙ පුකක්! ඉක්මනට ඕනි. දැං තියන එකේ කට්ට ගෙවී තට්ටෙ පෑදී ඇති බැවින් මෙවන් වැසි සහිත කාළගුණ තත්වයන්හිදී මරුවා පිටිපස්සෙ seat එකේ තියාගෙන යනවා වැනිය. 
කවුරුන් හෝ පින්වතෙක් ළඟ ඇතිනම් මේ නූලේ පහලින් කොටා මා දැනුවත් කරනු මැනවි.
රෙප් 6++++++ කින් සලකමි. 

කවුරුන් හෝ පින්වතෙක් ළඟ ඇතිනම් මේ නූලේ පහලින් කොටා මා දැනුවත් කරනු මැනවි.
රෙප් 6++++++ කින් සලකමි. 