Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda jade bike buying guide help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Good Motorcycle to buy

මං කලින් දැම්මා ඉන්දියන් බයික් 4ක් දාලා මොකක්ද හොඳ ගන්න කියලා. පස්සෙ පොඩ්ඩක් හොයලා බැලුවම, යූටූබ් එකේ ලෝන්ග් ටම් යූසර් රිවීව්ස් බැලුවම ගොඩක් ඒව ගන්න දෙයක් නෑ. පහල තියෙන්නෙ හොඳම පිලිවෙල. වැරදි අඩුම තිබ්බෙ CB Trigger එකේ.

CB Trigger >> Honda 160R >> Gixxer >> FZS

ඔය හන්දා මං බැලුවෙ යූස් කොරපු ජපනෙක් (Jade එකක්) ගන්නවද කියල. මේ හදිස්සියෙ නම් නෙමේ, මැයි වල වගේ. අපේ Kandyan සහෝදරයා දාපු මේ thread දෙකත් බැලුව

ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර....

Honda Jade CB250F

මට තියන ලොකුම ප්රශ්නෙ මට ජපන් බයික් ගැන් කිසි දැනුමක් නෑ. ගෙවල් පැත්තේ පොරක් ඉන්නව ඒත් ඌව අල්ලගන්න හරි අමාරුයි. අනික ikman.lk එකේ තියන බයික් ගොඩක් කොලඹින් පිට තියෙන්න.

එහෙම හොඳ දැනුමක් තියන කෙනෙක් හයර් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

පහල තියෙන්නේ ලංකාවේ Jade බයික් වල මිල ගනන් ikman.lk එකෙ තියන. මං නම් ආස පහල තියන කලර්ස් වලට තමා ගොඩක්ම. ඔය තියන ගනන් සාදරනද?

Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?

ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද?

Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි.

හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)

මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ?

ඉතින් elakiri එකෙ ඉන්න ජපන් බයික් කාපර්ලගෙන් මේ thread එකට reply බලපොරොත්තු වෙනව. මේක මට විතරක් නෙමේ ජපනෙක් ගන්න හිතන් ඉන්න අනික් අයටත් ගොඩක් වැදගත් වෙන හන්ඳ bump එකක් වත් දාගෙන යමු යාලුවනේ.

[QUOTE="madusha.stranger, post: 21332770, member: 390950"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1788123"][COLOR="DarkGreen"][SIZE="3"]Good Motorcycle to buy[/SIZE][/COLOR][/URL] [SIZE="4"]මං කලින් දැම්මා ඉන්දියන් බයික් 4ක් දාලා මොකක්ද හොඳ ගන්න කියලා. පස්සෙ පොඩ්ඩක් හොයලා බැලුවම, යූටූබ් එකේ ලෝන්ග් ටම් යූසර් රිවීව්ස් බැලුවම ගොඩක් ඒව ගන්න දෙයක් නෑ. පහල තියෙන්නෙ හොඳම පිලිවෙල. වැරදි අඩුම තිබ්බෙ[B] CB Trigger[/B] එකේ. [B][COLOR="Red"]CB Trigger >> Honda 160R >> Gixxer >> FZS[/COLOR][/B] ඔය හන්දා මං බැලුවෙ යූස් කොරපු ජපනෙක් (Jade එකක්) ගන්නවද කියල. මේ හදිස්සියෙ නම් නෙමේ, මැයි වල වගේ. අපේ [B][COLOR="Red"]Kandyan [/COLOR][/B]සහෝදරයා දාපු මේ thread දෙකත් බැලුව [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492063"][COLOR="darkgreen"][SIZE="3"]ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර....[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1509779"][COLOR="darkgreen"][SIZE="3"]Honda Jade CB250F[/SIZE][/COLOR][/URL] මට තියන ලොකුම ප්රශ්නෙ මට ජපන් බයික් ගැන් කිසි දැනුමක් නෑ. ගෙවල් පැත්තේ පොරක් ඉන්නව ඒත් ඌව අල්ලගන්න හරි අමාරුයි. අනික ikman.lk එකේ තියන බයික් ගොඩක් කොලඹින් පිට තියෙන්න. එහෙම හොඳ දැනුමක් තියන කෙනෙක් හයර් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. පහල තියෙන්නේ ලංකාවේ Jade බයික් වල මිල ගනන් ikman.lk එකෙ තියන. මං නම් ආස පහල තියන කලර්ස් වලට තමා ගොඩක්ම. ඔය තියන ගනන් සාදරනද? [IMG]https://s13.postimg.org/vwc5ah7hj/prices.png[/IMG] [IMG]https://s29.postimg.org/bk9w1v92f/1369998509_offer_101_0025_Medium.jpg[/IMG] [IMG]https://s12.postimg.org/ysigb3r99/21823_Medium.jpg[/IMG] [COLOR="Purple"][LIST] [*][SIZE="4"]Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?[/SIZE] [*][SIZE="4"]ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද?[/SIZE] [*][SIZE="4"]Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි.[/SIZE] [*][SIZE="4"]හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)[/SIZE] [/LIST][/COLOR] මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ? [IMG]https://s14.postimg.org/buwnbwf6p/Capture.png[/IMG] [B][SIZE="5"][COLOR="Navy"]ඉතින් elakiri එකෙ ඉන්න ජපන් බයික් කාපර්ලගෙන් මේ thread එකට reply බලපොරොත්තු වෙනව. මේක මට විතරක් නෙමේ ජපනෙක් ගන්න හිතන් ඉන්න අනික් අයටත් ගොඩක් වැදගත් වෙන හන්ඳ bump එකක් වත් දාගෙන යමු යාලුවනේ. :yes::yes:[/COLOR] [/SIZE][/B][/SIZE][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom