Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda jade bike buying guide help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගනන්නම් තමා යන්නෙ මචන්. එකම දේ ඔයා ආස colors ආවෙ ජෙනුයින් ච්110ට. ඒව පොඩ්ඩක් අඩුයි චැසි 100 / 120 තමා ගොඩක්ම තියෙන්නෙ. ඇනික් ඒව ඔක්කොම මාරු කරල හයි කරපු ඒව තමා.

Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?

කලින් රිප්ලයි එකක් දැම්ම කෙනෙක්ට ඒකම කොපි කොරන්නම් එහෙනම්. එකක් කියල නෑ මචන් ඉතින් ප්‍රධාන systems ඔක්කොම පිටින් චෙක් කරන්න තමා තියෙන්නෙ. fuel system, cooling system, electrical system, engine, brake, suspension, wheel bearing, head stem bearing,swing arm වගේ දේවල්. බලන ගමන් කොහොමත් fan on වෙන තැනට වෙනකන් බයික් එක heat වෙන්න දෙන්න. එතකොට ප්‍රශ්න තියෙනවනම් පේන්න ගන්නව cooling system එකේ එහෙම. ඒ ඇරෙන්න ඉතින් japanese parts ටික සෑහෙන දුරකට කම්ප්ලීට්ද බලන්න. exhaust pipes වලත් රස්නෙ එක සමානද බලන්න specially idle එකේදි. handle එකත් බලන්න ඇද වෙලා අනන්මනන්ද කියල. ඔවගෙ ලොකු අවුලක් නැත්තන් තමන්ගෙ budget එකට හරිනම් ගන්න. modify කරපු ඒවනම් ගන්න එපා. jade එකේ modify කරපු බයික් market අඩුයි. දැන්නම් හැබැයි ඕන එකක් market ඇති registration සීන් හින්ද.

ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද?

කලින් කෙනාගෙ සර්විස් හිස්ට්‍රි එක දන්නෙ නැත්තන් මචන් අනිවා ගෙනාපු ගමන් ඔයිල් මාරු කරල, කූලන්ට් ෆ්ලශ් කරල. එලෙක්ට්‍රික් පැත්තෙත් කන්ටැක්ට්ස් ක්ලීන් කරල. ප්ලග් චෙක් කරල බලන්න. sproket clean කරල චේන් එක adjust කරල ඔයිල් කරන්න. අනික් ඔය නෝමල් joints grease කරල දාන්න. air filter එකත් චෙක් කරල හුලන් අල්ලල ගන්න. පාර්ට්ස් දාද්දි recommended ඒවම දානවනම් හොදයි. ඒ ඇරෙන්න carb එක අයින් කරල jets ටික චෙක් කරන්න. විකාර කරලනම් standard size අනිවාරෙන්ම දාන්න. දාල standard tune එක තියල දුවල බලන්න. ඒ වෙලාවෙදිම නෝමල් ඇහෙන් බලල බැලන්ස් කරල පස්සෙ මැනෝමීටර් එකකින් balance කරන්න.

Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි.

කොමන් ලෙඩක් කියල එහෙම නෑ මචන්. ඇත්තටම ලෙඩ අඩු බයික් එකක්. ගොඩක්ම ඉතින් එන්න පුලුවන් කාබ් එකේ මොනව හරි clog වෙලා හරි spark weak හෝ නැතුව ගිහින් හරි සිලින්ඩර් එකක් දෙකක් cold දුවන සීන් තමා. ඒවත් හදාගත්තහම හරි. ඒ ඇරෙන්න rectifier එක ජෙනුයින්ම දානවනම් හොදයි. aftermarket ඒව අල්ලල හිටියොත් හිටිය නැත්තන් ටික කාලෙකින් කෙල වෙනව.

හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)

සර්විස් එහෙම හොද එකක් කියල නෑ මචන් කරන දෙයක් ඉතින් තමනුත් ලග ඉන්දල කරගන්න. හොදම සර්විස් ඒක මටනම් මේ ටයිප්ම සමාන බයික් එකක workshop manual එක තමා.(ජේඩ් එකේ එක හොයා ගන්න නෑ acution වල තියෙන ටිකක් ගනන් ). මමනම් රෙකමන්ඩ් කරන්නෙ CBR250F / R / RR වල මැනුවල් එක හරි නැත්තම් CBR400RR tri arm / gull arm එකේ මැනුවල් එක හරි තමා.

මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ?

CB series එකේ Jade, CB4 වගේ ඒව වල seating position එක අමාරුයි කියල කවුරුවත්ම කියලනම් නෑ ඇත්තටම. එක්කො rear suspension stiff වෙන්න ගොඩක් adjust කරල පැද්ද කෙනෙක් වෙන්න පුලුවන් ඔහොම කියන්න ඇත්තෙ. normal street bike එකක හින්ද street එකේ දුර යන්නනම් හොදටම හොද බයික් එකක්.

[QUOTE="agrmrs, post: 21333949, member: 77216"] [SIZE=4][B][COLOR=Red]ඔය ගනන්නම් තමා යන්නෙ මචන්. එකම දේ ඔයා ආස colors ආවෙ ජෙනුයින් ච්110ට. ඒව පොඩ්ඩක් අඩුයි චැසි 100 / 120 තමා ගොඩක්ම තියෙන්නෙ. ඇනික් ඒව ඔක්කොම මාරු කරල හයි කරපු ඒව තමා. [/COLOR][/B]Jade එකක් ගන්න කොට විෂේශයෙන් බලන්න ඔනේ මොනවද?[/SIZE][COLOR=Red] [SIZE=4][SIZE=3][B]කලින් රිප්ලයි එකක් දැම්ම කෙනෙක්ට ඒකම කොපි කොරන්නම් එහෙනම්. එකක් කියල නෑ මචන් ඉතින් ප්‍රධාන systems ඔක්කොම පිටින් චෙක් කරන්න තමා තියෙන්නෙ. fuel system, cooling system, electrical system, engine, brake, suspension, wheel bearing, head stem bearing,swing arm වගේ දේවල්. බලන ගමන් කොහොමත් fan on වෙන තැනට වෙනකන් බයික් එක heat වෙන්න දෙන්න. එතකොට ප්‍රශ්න තියෙනවනම් පේන්න ගන්නව cooling system එකේ එහෙම. ඒ ඇරෙන්න ඉතින් japanese parts ටික සෑහෙන දුරකට කම්ප්ලීට්ද බලන්න. exhaust pipes වලත් රස්නෙ එක සමානද බලන්න specially idle එකේදි. handle එකත් බලන්න ඇද වෙලා අනන්මනන්ද කියල. ඔවගෙ ලොකු අවුලක් නැත්තන් තමන්ගෙ budget එකට හරිනම් ගන්න. modify කරපු ඒවනම් ගන්න එපා. jade එකේ modify කරපු බයික් market අඩුයි. දැන්නම් හැබැයි ඕන එකක් market ඇති registration සීන් හින්ද. [COLOR=Black] [/COLOR][/B][/SIZE][COLOR=Black][B]ගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද? [COLOR=Red]කලින් කෙනාගෙ සර්විස් හිස්ට්‍රි එක දන්නෙ නැත්තන් මචන් අනිවා ගෙනාපු ගමන් ඔයිල් මාරු කරල, කූලන්ට් ෆ්ලශ් කරල. එලෙක්ට්‍රික් පැත්තෙත් කන්ටැක්ට්ස් ක්ලීන් කරල. ප්ලග් චෙක් කරල බලන්න. sproket clean කරල චේන් එක adjust කරල ඔයිල් කරන්න. අනික් ඔය නෝමල් joints grease කරල දාන්න. air filter එකත් චෙක් කරල හුලන් අල්ලල ගන්න. පාර්ට්ස් දාද්දි recommended ඒවම දානවනම් හොදයි. ඒ ඇරෙන්න carb එක අයින් කරල jets ටික චෙක් කරන්න. විකාර කරලනම් standard size අනිවාරෙන්ම දාන්න. දාල standard tune එක තියල දුවල බලන්න. ඒ වෙලාවෙදිම නෝමල් ඇහෙන් බලල බැලන්ස් කරල පස්සෙ මැනෝමීටර් එකකින් balance කරන්න.[/COLOR] [/B] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]Jade එකෙ එන්න පුලුවන් කොමන් ලෙඩයි, එවා වලක්ව ගන්න හැටි, අවොත් හදා ගන්න විදි. [B][COLOR=Red]කොමන් ලෙඩක් කියල එහෙම නෑ මචන්. ඇත්තටම ලෙඩ අඩු බයික් එකක්. ගොඩක්ම ඉතින් එන්න පුලුවන් කාබ් එකේ මොනව හරි clog වෙලා හරි spark weak හෝ නැතුව ගිහින් හරි සිලින්ඩර් එකක් දෙකක් cold දුවන සීන් තමා. ඒවත් හදාගත්තහම හරි. ඒ ඇරෙන්න rectifier එක ජෙනුයින්ම දානවනම් හොදයි. aftermarket ඒව අල්ලල හිටියොත් හිටිය නැත්තන් ටික කාලෙකින් කෙල වෙනව.[/COLOR][/B] [/COLOR][/SIZE][/COLOR][SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Black]හොඳ Service Centers (මොකද මගේ යාලුවෙක්ගෙ TW එකේ sensors වැඩ නැතුව ගියා service එකෙන් පස්සේ)[/COLOR] [COLOR=Red][B]සර්විස් එහෙම හොද එකක් කියල නෑ මචන් කරන දෙයක් ඉතින් තමනුත් ලග ඉන්දල කරගන්න. හොදම සර්විස් ඒක මටනම් මේ ටයිප්ම සමාන බයික් එකක workshop manual එක තමා.(ජේඩ් එකේ එක හොයා ගන්න නෑ acution වල තියෙන ටිකක් ගනන් ). මමනම් රෙකමන්ඩ් කරන්නෙ CBR250F / R / RR වල මැනුවල් එක හරි නැත්තම් CBR400RR tri arm / gull arm එකේ මැනුවල් එක හරි තමා.[/B] [/COLOR][/SIZE][/COLOR][/SIZE] මට අහන්න ලැබුන හැටියට Jade එකෙ seat එක දුර ගමන් වලට අමාරුයි. ඒ හන්ඳ පහල පින්තූරේ වගේ custom seat එකක් දාගන්න බැලුවෙ. බයික් seat මේ වගේ හදන තැන් කොහෙද තියෙන්නේ? [B][COLOR=Red]CB series එකේ Jade, CB4 වගේ ඒව වල seating position එක අමාරුයි කියල කවුරුවත්ම කියලනම් නෑ ඇත්තටම. එක්කො rear suspension stiff වෙන්න ගොඩක් adjust කරල පැද්ද කෙනෙක් වෙන්න පුලුවන් ඔහොම කියන්න ඇත්තෙ. normal street bike එකක හින්ද street එකේ දුර යන්නනම් හොදටම හොද බයික් එකක්.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom