honda jade එකේ ක්‍රෑන්ක් එකයි රොඩ් ටිකයි ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ මචන්ලා. ලොකු උදව්වක්..