Honda Navi - තවත් එක් ජරාවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Dio eketh eka shock ekayi thiyenne :D

    dio හීරෝ විගෝ ඔක්කොගෙම එක තමයිබන් තියෙන්නේ. එත් ඒවා හංගල වගේනේ තියෙන්නේ කතට පෙන්නේ නැහැනේ. එත් නැවි එකේ තනි ශෝක එක එක්කෝ මැදින් එන්න එන්න ඕනි පැත්තෙන් ගහල අනිත් එකට සල්ලි මදි උන වගේ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    dio හීරෝ විගෝ ඔක්කොගෙම එක තමයිබන් තියෙන්නේ. එත් ඒවා හංගල වගේනේ තියෙන්නේ කතට පෙන්නේ නැහැනේ. එත් නැවි එකේ තනි ශෝක එක එක්කෝ මැදින් එන්න එන්න ඕනි පැත්තෙන් ගහල අනිත් එකට සල්ලි මදි උන වගේ

    zoomer eka wage tikak loku tire ekak dapan eth na. montisory chuti tire kallak dala.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Math ekak ganna kiyala baliwee discovery eka deela dan eka parani bun 2011 gate meka ada ahuwa 179000 paduida bun 2011 doscovery 100 eka gayte 140440ta