HONDA POWER GENERATOR

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    generator.jpg


    01w.jpg


    mata HONDA POWER GENERATOR ekak ganna ona 3kw vothara ekak.ganna thanak danna kenek help karanna.
    Brand new ona
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නොදනී මචන්.... අබාන්ස් එකේ නම් ටයිගර් කියලා බ්‍රෑන්ඩ් එකක්ද කොහෙද ගෙන්වනවා..... :yes:
     
    • Like
    Reactions: agrmrs

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කුරුණෑගල spectra එකේ බලන්න. පුත්තලම් පාරේ 500 m විතර ගියාම දකුණු ඇත පැත්තේ තියෙන්නේ.