Honda Shine Help

mrcell

Member
Mar 1, 2011
54
4
0
2010%2520%2526%25202012%2520CB%2520SHINE.jpg


යාලුවනේ මන් bike එකක් ගන්නය් යන්නේ, හැබැය් මට motorcycles පිලිබඳ වැඩි දැනුමක් නෑ. EK එකේ ඉන්න bikeස් පිලිබඳ ඔස්තාද්ලාගෙන් මේ bike එක ගැන අදහස් ඕනි.:cool:

idea එකක් නැති කට්ටිය BUMP එකකින් හරි help කරන්න.:)

Price : 250,000

ENGINE
Type: 4 Stroke, Single Cylinder, Air Cooled
Displacement: 124.7 cc
Bore x Stroke: 52.4 mm x 57.86 mm
Maximum Power: 10.26 Ps @ 7,500 rpm
Maximum Torque: 10.54 Nm @ 5,500 rpm
Fuel System: Carburettor
Starting: Kick & Electric
Air Filter: Viscous Paper Filter

TRANSMISSION
Gears: 4 Speed
Gear Shift Patten: All up
Clutch: Manual, Wet Multiplate type

CHASSIS & SUSPENSION
Frame: Diamond Type
Front Suspension: Telescopic Hydraulic
Rear Suspension: Hydraulic
Front Tyre: 80/100-18 (Tubeless with alloy wheels / Tuff up with spoke wheels)
Rear Tyre: 80/100-18 (Tubeless with alloy wheels / Tuff up with spoke wheels)
Front Brake: 240 mm Disc / 130 mm Drum
Rear Brake: 130 mm Drum

DIMENSIONS
Length x Width x Height: 2,014 mm x 762 mm x 1,071 mm
Wheelbase: 1,266 mm
Ground Clearance: 157 mm
Fuel Tank Capacity: 10.5 Ltrs
Kerb Weight: 120 Kgs

ELECTRICAL
Battery: 12V – 2.5 Ah (Maintenance Free)
Headlamp: 12V – 35/35W
Ignition: Digital CDI
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බය නැතුව ඉන්දියන් හොන්ඩා වලට අතගහන්න (ස්කූටර් පයනු හැර ) කිසිම අව්ලක් නෑ. (ඉන්දියන් අනෙකුත් බයික් හා සැසදීමේදී ඉන්දියන් ඒවා අතර සුපිරි බඩු.. TVS ජරාව වගේ නෙමේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :no::no::no: oka use karanakan inna tikak ethakota defects thiyenam kiyai mokada bike model eka aluthma ekakne :D

    aluthen awith tiyenne mono shock ekai petel disk ekai witarai.
    anith ewa tibba ewane wena wena bikes wala
    umba nikan pdela balapanko shine eka wageda kiyala
    anika shine eke ketha balapanko...
    eeta wada hodai discover 150 eka...
     
    Last edited:

    mrcell

    Member
    Mar 1, 2011
    54
    4
    0
    රත්තරං;13912710 said:
    බය නැතුව ඉන්දියන් හොන්ඩා වලට අතගහන්න (ස්කූටර් පයනු හැර ) කිසිම අව්ලක් නෑ. (ඉන්දියන් අනෙකුත් බයික් හා සැසදීමේදී ඉන්දියන් ඒවා අතර සුපිරි බඩු.. TVS ජරාව වගේ නෙමේ

    meke kal pawathma kohomada? awrudu keeyak wage prashnayak nethuwa use karanna puluwanda?

    samahara kattiya kiyanawa indian bikes awrudu thunakin passe leda dhenawa kiyala.:oo: