HONDA TRX450R (Elec Start) ATV

SMD

Active member
  • Oct 25, 2007
    913
    189
    43
    Nittambuwa / Brussels
    මචංල මටත් හැදෙන්නෙ පුදුම අමාරු...

    මට හිතුන බං ATV එකක් ගන්න..

    මන් බැලුවෙ HONDA TRX450R (Elec Start) එක..

    උඹල දන්නවනන් මට ATV තියන තැං, තව දන්න දේවල් තියනවනං කියපල්ලකො ...