මචන්ලා මම අලුතින් HONDA UNICORN 150 cc එකක් ගන්නයි ඉන්නෙ මේ මාසෙ අන්තිමට...(215,000 LKR)අන්තර්ජාලේ සැහෙන්න හෙව්වා reviews එහෙම.... අව්ලක්නැ, self start එකේ අව්ලක් තියෙනව කියල සෑහෙන්ට comments තියේනවා ( in cold weather conditions ) උඹල මොකද කියන්නේ....මේ bike එක use කරපු එකෙක් ඉන්නවද..? ගන්න කලින් කියපලා අව්ලක් තියෙනවනම් පස්සේ මට දුක් දෙන්නේ නැතුව......





