Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
24 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද කියන්න යන්නේ එකපාරටම ලංකාවේ hybrid මාර්කට් එකට 2013 අග ආපු වාහනයක් ගැන කියන්න. ටොයෝටා Prius තරම් ජනප්‍රිය නැති උනත් . ලංකාවේ සෑහෙන මාර්කට් වුන.

මේක තමයි HONDA VEZEL කියන එක. මේක 2WD වගේම 4WD එනවා.

RU 3 = 2WD

RU 4 =4WD

මොකද්ද මේ VEZEL .............(මේක HYBRID නෙවි.)

මුලින්ම කියන්න ඕන VEZEL කියන්නේ SUV එකක් නෙවි.

HONDA සමගම මේක නිෂ්පාදනය කරේ EUROPE MARKET එකටනේවි SOUTH AMERICA සහ NORTH AMERICA වලට එ රටවල් වල ඉන්න ය අපිවගේ නෙවි උන් STATION WAGON TYPE ඕනෑම VEHICLE එකකට කියන්නේ sport utility vehicle or suburban utility vehicle (SUV) කියලා මේකේ නිෂ්පාදනය කරනකොට දිග පොඩ්ඩක් එහෙමෙහෙ උනනිසා මේක Mini SUV (also called subcompact SUV or subcompact crossover) කියල MARKET දැම්මා එකියන්නේ මේකේ SIZE එක SUV එකට වඩා අඩුයි . මේකේ LENGTH එක 4.2M SUV එකක් වෙන්නේ LENGTH එක 4.6M වැඩිවෙන්න ඕනෑ . එක තමයි STANDARD ඒ එක.

ඔන්න මේක හදලා MARKET එකට දැම්ම කියකියමු..... හිතපුතරම් භාණ්ඩේ ගියෙනැ . එකෙන් MARKET උනේ Honda HR-V එක විතරයි. එකියන්නේ ඒ රටවල ඉන්න එවුන් කොටින්ම VEZEL කියන්නේ Honda HR-V එකට.

තව එකක් මේක හදන්නේ ජපනා විතරක් නෙවි.

Celaya, Mexico (HR-V)

Yorii, Saitama, Japan

Karawang, Indonesia (HR-V)

Guangzhou, China (Guangqi Honda) මෙරටවලත් මේක හදනවා.

ඉතින් මේ conventional Vezel එක ආවේ 1.5-liter direct-injection DOHC i-VTEC inline-four engine coupled to a continuously variable transmission (CVT), එකත් එක්ක and 2WD AND 4WD (all-wheel drive versions.) ආවා.

දැන් කතාකරමු VEZEL HYBRID ............................

Vezel hybrid එක ආවේ Honda’s next-generation sport hybrid කියල i-DCD system එක combines වුණා 97 kW (130 hp), 156 N·m (115 lb·ft) 1.5-liter direct injection engine with a 22 kW (30 hp), 160 N·m (118 lb·ft) motor, Honda’s Real Time AWD, Reactive Force Pedal. The hybrid version fuel economy is 27.0 km/l (76.3 mpg-imp; 63.5 mpg-US) (3.7 L/100km) in the Japanese JC08 cycle කියල තමයි කිවුවේ.

මේක ලංකාවේ MARKET එකට ඉක්මනටම ආව. මේක ලංකාව IMPORT කරපු අය කිවුවේ, SUV කියලා ඉතින් අපේරටේ ඉන්නේ හොදට SUV ගෙන දන්නා අයනේ. නමුත් පළමුවෙන්ම ලෙඩේ වැටුන තැන තමයි REGISTER කරන්න ගියාම මේක REGISTER කරන්නේ CAR එකක් විදියට ( ඒක හොදට බලාගන්න පුළුවන් පොතෙන් එකට හේතුව මම කිවුවා ) මේ හේතුව නිසා SUV LIKE පොරවල් මේක අත ඇරිය. නමුත් මේක BRAND NEW නිසා ගොඩක් අය මේක ගත්තා . නමුත් අද මේක NORMAL USE කරන FAMILY VEHICLE එකක් වෙලා. මේක දැන් ලංකාවේ එච්චර MARKET නැ.

එකට මම දකින විදියට හේතු කියන්නම්.

1. මේකේ එන්නේ 1500CC ENGINE එකක් මේක වාහනේට එච්චර ගැලපෙන්නේ නැ වාහනයේ බරත් එක්ක. ලංකාවේ පාරවල් හෙම එකක්ම එකවගේ නෙවි.

2. මේක RECALL උනා ඒකියන්නේ මේක ලංකාවට අවේ උපන් ලෙඩත් එක්ක. එක හදන්න වහනය අපි ජපානයට යවන්න ඕන . එතකොට එයාල නොමිලේ හදල එවනවා. නැත්නම් ලංකාවේ අපි හදාගන්න ඕන. එකනම් මහා එපාකරපු ලෙඩ ගොඩක්.

3. මේකේ සමහර ලෙඩ එකියන්නේ අනිත් වාහනවලට සාපේක්ෂව එන ලෙඩ හදාගන්න ලංකාවේ GARAGE කාරයන් දන්නේ නැතිවීම.

මම මේ කිවුවේ මම දකින දේ විතරයි . මේකේ මිල ගණන් මම කියන්නම් 2015 එකක්ම බලමු.

මේකේ ප්‍රදාන COLOR 8 ක් තියෙනවා .

White Orchid Pearl

Alabaster silver metallic

Tinted silver metallic

Louise Black Metallic

Crystal Black Pearl

Morpho Blue Pearl

Premium Deep Rosso Pearl

Misty Green Pearl

නමුත් මේකේ ගොඩක්ම ජනප්‍රිය COLOR එක Premium Deep Rosso Pearl ලංකාවෙනම් කියන්නේ WINE RED කියලා .

Interior Colors එන්නේ මේවගේ ,

Black (Fabric seat) :HYBRID , HYBRID X, G සහ X පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා.

Passion Black (Combination seat) : HYBRID Z , HYBRID X, L සහ S පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා.

Jazz Brown (Combination seat) : HYBRID Z එකේ විතරයි දකින්න පුළුවන්

Black Leather (Leather seats) : HYBRID Z, HYBRID X , HYBRID L , G (4WD ),X සහ S .පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා.

ලංකාවේ ජනප්‍රියම Interior Color එක Jazz Brown (Combination seat) එකියන්නේ ORANGE PACKAGE කියල කියන්නේ මේකට තමයි.

VEZEL එකේ PACKAGES මේවිදියට එන්නේ.

# Base Package

# X Package = Base Package + X Package

# X.L Package = Base Package + X Package + Leather Seats

# Z Package = Base Package + X Package + Z Package

විස්තර කරන්න ගියොත් ගොඩක් තියෙනවා මම සදහන් කරේ BASIC DETAILS ටිකක් . මෙන්න මිලගණන්

මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

CIF PRICE HAMBANTOTA = JPY 2,900,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)

මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,900,000 ,

TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND

CIF VALUE : Rs.3,335,000 Exchange Rate 1.15 කියල ගත්තේ.

මේකට DUTY LKR 2,526,850.00 විතර යනවා.

ඔක්කොම එකතු උනාම LKR 5,861,850 විතර ඔක්කොම වෙන්නේ. මේක 2015 Z GRADE 5KM දුවල තියෙන්නේ.

Z PACKAGE EKAK 5.5 MILLION වල ඉදල තියෙනවා .

GOLD BADGE SPECIAL නැහැ. Z PACKAGE එකට අනිවා එන්නේ නෑ .

මට මචන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් ENGINE NO එක PM කරන්න මම වාහනේ RECALL කරලද නැද්ද කියල කියන්නම්. මම පොඩි උදාහරණයක් දැන්නම් මේකත් එලකිරියේම කොල්ලෙක්ගේ එයාගේ අවසරය ඇතුව මේක දැම්මේ.

01 මේක එයාගේ වහනය. Recall කරපු එකක් . මේක හබරණ දී නැවතිලා vehicle carrier එකක ගෙන ඇවිත් තුබුණා . ඔක්කොම repair කරන්න Rs 112000.00 ගිහින් තිබුනා.

02 මේක මම ගෙනාපු එකක් මගේ යාලුවෙක් පදිනවා. Recall error එක factory එකෙන්ම හදල තියෙන්නේ ගන්න කොටම

විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න.

කට්ටියට බලාගන්න BUMP කරන්න. REP ඔක්කොටම දුන්නා.

[QUOTE="creed1, post: 18078279, member: 45736"] [SIZE="4"]මම අද කියන්න යන්නේ එකපාරටම ලංකාවේ hybrid මාර්කට් එකට 2013 අග ආපු වාහනයක් ගැන කියන්න. ටොයෝටා Prius තරම් ජනප්‍රිය නැති උනත් . ලංකාවේ සෑහෙන මාර්කට් වුන. මේක තමයි HONDA VEZEL කියන එක. මේක 2WD වගේම 4WD එනවා. [LIST] [*]RU 3 = 2WD [*]RU 4 =4WD [/LIST] මොකද්ද මේ VEZEL .............(මේක HYBRID නෙවි.) මුලින්ම කියන්න ඕන VEZEL කියන්නේ SUV එකක් නෙවි. HONDA සමගම මේක නිෂ්පාදනය කරේ EUROPE MARKET එකටනේවි SOUTH AMERICA සහ NORTH AMERICA වලට එ රටවල් වල ඉන්න ය අපිවගේ නෙවි උන් STATION WAGON TYPE ඕනෑම VEHICLE එකකට කියන්නේ sport utility vehicle or suburban utility vehicle (SUV) කියලා මේකේ නිෂ්පාදනය කරනකොට දිග පොඩ්ඩක් එහෙමෙහෙ උනනිසා මේක Mini SUV (also called subcompact SUV or subcompact crossover) කියල MARKET දැම්මා එකියන්නේ මේකේ SIZE එක SUV එකට වඩා අඩුයි . මේකේ LENGTH එක 4.2M SUV එකක් වෙන්නේ LENGTH එක 4.6M වැඩිවෙන්න ඕනෑ . එක තමයි STANDARD ඒ එක. ඔන්න මේක හදලා MARKET එකට දැම්ම කියකියමු..... හිතපුතරම් භාණ්ඩේ ගියෙනැ . එකෙන් MARKET උනේ Honda HR-V එක විතරයි. එකියන්නේ ඒ රටවල ඉන්න එවුන් කොටින්ම VEZEL කියන්නේ Honda HR-V එකට. තව එකක් මේක හදන්නේ ජපනා විතරක් නෙවි. [LIST] [*]Celaya, Mexico (HR-V) [*]Yorii, Saitama, Japan [*]Karawang, Indonesia (HR-V) [*]Guangzhou, China (Guangqi Honda) මෙරටවලත් මේක හදනවා. [/LIST] ඉතින් මේ conventional Vezel එක ආවේ 1.5-liter direct-injection DOHC i-VTEC inline-four engine coupled to a continuously variable transmission (CVT), එකත් එක්ක and 2WD AND 4WD (all-wheel drive versions.) ආවා. දැන් කතාකරමු VEZEL HYBRID ............................ Vezel hybrid එක ආවේ Honda’s next-generation sport hybrid කියල i-DCD system එක combines වුණා 97 kW (130 hp), 156 N·m (115 lb·ft) 1.5-liter direct injection engine with a 22 kW (30 hp), 160 N·m (118 lb·ft) motor, Honda’s Real Time AWD, Reactive Force Pedal. The hybrid version fuel economy is 27.0 km/l (76.3 mpg-imp; 63.5 mpg-US) (3.7 L/100km) in the Japanese JC08 cycle කියල තමයි කිවුවේ. මේක ලංකාවේ MARKET එකට ඉක්මනටම ආව. මේක ලංකාව IMPORT කරපු අය කිවුවේ, SUV කියලා ඉතින් අපේරටේ ඉන්නේ හොදට SUV ගෙන දන්නා අයනේ. නමුත් පළමුවෙන්ම ලෙඩේ වැටුන තැන තමයි REGISTER කරන්න ගියාම මේක REGISTER කරන්නේ CAR එකක් විදියට ( ඒක හොදට බලාගන්න පුළුවන් පොතෙන් එකට හේතුව මම කිවුවා ) මේ හේතුව නිසා SUV LIKE පොරවල් මේක අත ඇරිය. නමුත් මේක BRAND NEW නිසා ගොඩක් අය මේක ගත්තා . නමුත් අද මේක NORMAL USE කරන FAMILY VEHICLE එකක් වෙලා. මේක දැන් ලංකාවේ එච්චර MARKET නැ. එකට මම දකින විදියට හේතු කියන්නම්. 1. මේකේ එන්නේ 1500CC ENGINE එකක් මේක වාහනේට එච්චර ගැලපෙන්නේ නැ වාහනයේ බරත් එක්ක. ලංකාවේ පාරවල් හෙම එකක්ම එකවගේ නෙවි. 2. මේක RECALL උනා ඒකියන්නේ මේක ලංකාවට අවේ උපන් ලෙඩත් එක්ක. එක හදන්න වහනය අපි ජපානයට යවන්න ඕන . එතකොට එයාල නොමිලේ හදල එවනවා. නැත්නම් ලංකාවේ අපි හදාගන්න ඕන. එකනම් මහා එපාකරපු ලෙඩ ගොඩක්. 3. මේකේ සමහර ලෙඩ එකියන්නේ අනිත් වාහනවලට සාපේක්ෂව එන ලෙඩ හදාගන්න ලංකාවේ GARAGE කාරයන් දන්නේ නැතිවීම. මම මේ කිවුවේ මම දකින දේ විතරයි . මේකේ මිල ගණන් මම කියන්නම් 2015 එකක්ම බලමු. මේකේ ප්‍රදාන COLOR 8 ක් තියෙනවා . [INDENT][LIST] [*]White Orchid Pearl [*]Alabaster silver metallic [*]Tinted silver metallic [*]Louise Black Metallic [*]Crystal Black Pearl [*]Morpho Blue Pearl [*]Premium Deep Rosso Pearl [*]Misty Green Pearl [/LIST][/INDENT] නමුත් මේකේ ගොඩක්ම ජනප්‍රිය COLOR එක Premium Deep Rosso Pearl ලංකාවෙනම් කියන්නේ WINE RED කියලා . Interior Colors එන්නේ මේවගේ , Black (Fabric seat) :HYBRID , HYBRID X, G සහ X පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා. Passion Black (Combination seat) : HYBRID Z , HYBRID X, L සහ S පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා. Jazz Brown (Combination seat) : HYBRID Z එකේ විතරයි දකින්න පුළුවන් Black Leather (Leather seats) : HYBRID Z, HYBRID X , HYBRID L , G (4WD ),X සහ S .පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා. ලංකාවේ ජනප්‍රියම Interior Color එක Jazz Brown (Combination seat) එකියන්නේ ORANGE PACKAGE කියල කියන්නේ මේකට තමයි. VEZEL එකේ PACKAGES මේවිදියට එන්නේ. # Base Package # X Package = Base Package + X Package # X.L Package = Base Package + X Package + Leather Seats # Z Package = Base Package + X Package + Z Package විස්තර කරන්න ගියොත් ගොඩක් තියෙනවා මම සදහන් කරේ BASIC DETAILS ටිකක් . මෙන්න මිලගණන් [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/11082544_790453254337231_2811541200379588868_n.jpg?oh=695200542728dec29a5815ab347f2f20&oe=557890C7[/IMG] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/11079609_790453244337232_4589591671400750100_n.jpg?oh=de3539db97497eacfb4e41ffa1e79699&oe=55B8461B[/IMG] මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ. CIF PRICE HAMBANTOTA = JPY 2,900,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.) මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,900,000 , TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND CIF VALUE : Rs.3,335,000 Exchange Rate 1.15 කියල ගත්තේ. මේකට DUTY LKR 2,526,850.00 විතර යනවා. ඔක්කොම එකතු උනාම LKR 5,861,850 විතර ඔක්කොම වෙන්නේ. මේක 2015 Z GRADE 5KM දුවල තියෙන්නේ. Z PACKAGE EKAK 5.5 MILLION වල ඉදල තියෙනවා . [B][COLOR="Red"][B]GOLD BADGE SPECIAL නැහැ. Z PACKAGE එකට අනිවා එන්නේ නෑ .[/B][/COLOR][/B] [COLOR="Blue"]මට මචන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් ENGINE NO එක PM කරන්න මම වාහනේ RECALL කරලද නැද්ද කියල කියන්නම්. මම පොඩි උදාහරණයක් දැන්නම් මේකත් එලකිරියේම කොල්ලෙක්ගේ එයාගේ අවසරය ඇතුව මේක දැම්මේ.[/COLOR] 01 මේක එයාගේ වහනය. Recall කරපු එකක් . මේක හබරණ දී නැවතිලා vehicle carrier එකක ගෙන ඇවිත් තුබුණා . ඔක්කොම repair කරන්න Rs 112000.00 ගිහින් තිබුනා. [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/s720x720/10675615_790513614331195_5923551260264335622_n.jpg?oh=a434dadf54e49116f2ec12c2ed58f84b&oe=55B53CD0[/IMG] 02 මේක මම ගෙනාපු එකක් මගේ යාලුවෙක් පදිනවා. Recall error එක factory එකෙන්ම හදල තියෙන්නේ ගන්න කොටම [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/s720x720/10553476_790513617664528_6771331634876522884_n.jpg?oh=cda393e33357e39d86ace52e13076b14&oe=5576BA03[/IMG] විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. කට්ටියට බලාගන්න BUMP කරන්න. REP ඔක්කොටම දුන්නා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom