Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Yesterday at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Yesterday at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Yesterday at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ගොඩක් උන් කරන්නේ HACK උන වාහන ගෙනැල්ල හදන එක. මම පොඩි PLACE එකක කියන්නම් . මොකද මම මේක ඇහින් දැක්ක දෙයක් 2014 දී. මහරගම පමුණුව පාරේ පල්ලෙහාට යනකොට පාර දෙකට බෙදෙනවා (දකුණට හැරෙන්න ඕන ) එහෙම යනකොට පලතුරු කඩයක් ඉස්සරහා වාහන SEAT COVER මහන තැනක් තියෙනවා. මචන් එතන 2012,2013 හදපු වාහන 2014 2015 කරනවා. හිතන්න අමාරුයි නේද?.

මම වැඩේ මාට්ටු කරගත්තේ අහම්බෙන්. මමත් ගිය වාහනයක SEAT කවර SET එකක් දාගන්න. එතනට COLOMBO ලොකු SALE කාරයෙක් ඇවිත් හිටියා මං ඉතින් පොරව ජපානේ ඉදලා දන්නා නිසා පොඩි චැට් එකට සෙට් උනා. මිනිහා වැඩේ කිවුවේ නැහැ. එතන වැඩකරන මල්ලිකෙනෙක් තමයි කිවුවේ. ඔයාල දන්නවා ඇතිනේද SEAT BELT එකේ YEAR එක ගහලා තියෙනවා. MAN මාරුකරන්නේ ඒ පොඩි BADGE එක. පුදුමයි නේද. එක මම කියපු තැන කොල්ලා කවර මහන MACHINE එකේ මහනවා. SALE කාරයා ඒ BADGES ජපනෙන්ම ගේනවා.

තව එකක් VEZEL X GRADE එක Z එක කරන්න යන්නේ 85000.00 විතරයි 65000.00 කරන්න පුළුවන්. මේගැන යන්නේ INTERIOR එක ORANGE කරලා. දැන් CHINA වල හදන SET එක එනවා.

KDH DX එක GL කරන්න යන්නේ 45000.00 - 65000.00

AQUA ඕනෑම එකක් G GRADE කරන්න 50000.00

GP 5 S කරන්න 40000.00

ඔයවගේ ගානක් යන්නේ. AUCTION SHEET එක විශ්වාස කරන්න එපා එක ගොඩක් වෙලාවට හදලා දෙන්නේ. දැන් MILEAGE ADJUST කරන්න අලුතින් ඇවිත් තියෙනවා UNIT එකක් එකෙන් හැදුවම PREVIOUS MILEAGE එක DETECT කරගන්න බැහැ . MILEAGE එක තියෙන DATA CHIP එක REPLACE කරනවා. එතකොටත් DETECT වෙන්නේ නැහැ.

ගන්න වාහනේ විශ්වාස තැනකින් ගන්න.

මම මේ THREAD එක දාන්න හෙතු වුනෙත් මේවගේ සිදුවීමක්.

[QUOTE="creed1, post: 18290711, member: 45736"] [SIZE="3"][B][COLOR="Green"] මචන් ගොඩක් උන් කරන්නේ HACK උන වාහන ගෙනැල්ල හදන එක. මම පොඩි PLACE එකක කියන්නම් . මොකද මම මේක ඇහින් දැක්ක දෙයක් 2014 දී. මහරගම පමුණුව පාරේ පල්ලෙහාට යනකොට පාර දෙකට බෙදෙනවා (දකුණට හැරෙන්න ඕන ) එහෙම යනකොට පලතුරු කඩයක් ඉස්සරහා වාහන SEAT COVER මහන තැනක් තියෙනවා. මචන් එතන 2012,2013 හදපු වාහන 2014 2015 කරනවා. හිතන්න අමාරුයි නේද?. මම වැඩේ මාට්ටු කරගත්තේ අහම්බෙන්. මමත් ගිය වාහනයක SEAT කවර SET එකක් දාගන්න. එතනට COLOMBO ලොකු SALE කාරයෙක් ඇවිත් හිටියා මං ඉතින් පොරව ජපානේ ඉදලා දන්නා නිසා පොඩි චැට් එකට සෙට් උනා. මිනිහා වැඩේ කිවුවේ නැහැ. එතන වැඩකරන මල්ලිකෙනෙක් තමයි කිවුවේ. ඔයාල දන්නවා ඇතිනේද SEAT BELT එකේ YEAR එක ගහලා තියෙනවා. MAN මාරුකරන්නේ ඒ පොඩි BADGE එක. පුදුමයි නේද. එක මම කියපු තැන කොල්ලා කවර මහන MACHINE එකේ මහනවා. SALE කාරයා ඒ BADGES ජපනෙන්ම ගේනවා. තව එකක් VEZEL X GRADE එක Z එක කරන්න යන්නේ 85000.00 විතරයි 65000.00 කරන්න පුළුවන්. මේගැන යන්නේ INTERIOR එක ORANGE කරලා. දැන් CHINA වල හදන SET එක එනවා. KDH DX එක GL කරන්න යන්නේ 45000.00 - 65000.00 AQUA ඕනෑම එකක් G GRADE කරන්න 50000.00 GP 5 S කරන්න 40000.00 ඔයවගේ ගානක් යන්නේ. AUCTION SHEET එක විශ්වාස කරන්න එපා එක ගොඩක් වෙලාවට හදලා දෙන්නේ. දැන් MILEAGE ADJUST කරන්න අලුතින් ඇවිත් තියෙනවා UNIT එකක් එකෙන් හැදුවම PREVIOUS MILEAGE එක DETECT කරගන්න බැහැ . MILEAGE එක තියෙන DATA CHIP එක REPLACE කරනවා. එතකොටත් DETECT වෙන්නේ නැහැ. ගන්න වාහනේ විශ්වාස තැනකින් ගන්න. මම මේ THREAD එක දාන්න හෙතු වුනෙත් මේවගේ සිදුවීමක්.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom