Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Honda XR250 Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ඉතුරු ටික. අනික් බයික් වගේ එක පාරින් කියල ඉවර කරන්න අමාරුයි XR ගැන. 100 ඉදන් 200 වෙනකම් චැසි නම්බර් ආව වෙන එක හොන්ඩා බයික් එකක්වත් මම දන්නෙ නෑ XR ඇරෙන්න. ඒ නිසා 1 ත්‍රෙඩ් එකකින් ඔක්කොම දාන්න ගියොත් මොලෙ විකල් වෙයි.

ඔන්න එහෙනම් පටන් ගමු.

කලින් ත්‍රෙඩ් එකෙන් 100-160 වෙනකන් ආපු බයික් සිරීස් එක ගැන දැම්මනෙ.

http://www.elakiri.com/forum/showthread.php?p=20394758#post20394758

ඊට පස්සෙ 170 ඉදන් ආව බයික් වෙනස්කම් කීපයක් උනා. කලින් තිබ්බ සාමාන්‍ය ෆෝක් 2 වෙනුවට ඉන්වර්ටඩ් ෆෝක් 2ක් එක්ක ආව. ටැන්කියේ ප්ලාස්ටික් ෆෙන්ඩර් 2කුත් තියනව. ඒ වගේම තමා 170 ඉදන් Denso digital cdi එකක් තමා එන්නෙ. මේ නිසා වැඩි ජවයක් තියනව. ඉස්සර තිබ්බ ඩිජිටල් මීටරේ වෙනුවට කටු මීටරයක් තියනව

ලන්කාවෙ තියන දුර්මතයක් තමා සුපර්මොටො බයික් ආවෙ 180 ඉදන් කියල. මේව පතුරුවලා තියෙන්නෙ සමහර ජල්තර බයික් බිස්නස් කාරයො තමා. මොකද ලන්කාවෙ තියන බහුතරයක් 180 කියල විකුනන XR ඇත්තටම 170-174 අතර බයික් වෙනස් කරල තියෙන්නෙ. මගෙ යලුවෙක් ලග තිබුන එකක් ඇත්තටම බලනකොට 150 ආව එකක් 180 කරල . ඒක විශ්වාසවන්තයි කියල කියන පොරක්ගෙන්මයි ගත්තෙ. නමුත් ඕක තමා ඇත්ත තත්වය.

170-174 සහ 180 කියන කාන්ඩ 2කම බයික් 99% වගේ එක සමානයි, ඉතින් XR වලත් අර හෝනට් 115 වගේ ජපානෙ හැදුවටත් වඩා 180 බයික් ලන්කාවෙ තියනව.

ඉතින් තටු මොඩල් එකක් ගන්නව නම් සැලකිලිමත් වෙලා ගන්න.

BAJA වලත් මේ වගේ ප්‍රශ්න තියනව. ඒ ගැන මම වැඩිය කතා කරන්නෙ නෑ මගේ කලින් 100-160 ත්‍රෙඩ් එක හොද බැලුවොත් අදහසක් ගන්න පුලුවන් වෙයි

ඒ වගේම 190-200 කියන බයික් 2ත් 90%ක් එක වගේ. මේකට එන්නෙ හෙඩ්ලයිට් CRF වගේ. ඒවගේම සයිඩ් කවර 2 ටිකක් පොඩීවට තියෙන්නෙ. ඒ වගේම 200 මාදිලියෙ ටැන්කි මුඩිය නිකල් පාටින් තියනව. සමහර වෙලාවට මේ මුඩියෙන් කියන්න අමාරුයි මොකද මොඩිෆයි ටැන්කියක් තියනව නම් මුඩිය වෙනස් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ CRF WR250F වල වගේ ප්ලස්ටික් මුඩිය තියෙන්න පුලුවන්. ඉතාමත් කලාතුරකින් මේ වගේ මොඩිෆයි බයික් තියනව.

XR BAJA 170-174

XR BAJA 170-174 මේ බයික් එක ගැන වෙනම කතා කරන්න ඕනෙ, තනි කලු පාටින් ආව මේ මොඩල් එක පොඩි වෙනස්කම් කීපයක් තියනව. අලුත් තටු මොඩල් එක පටන් ගත්තත් මේක එක පාරටම නවැත්තුවෙ නෑ. නමුත් මේකට ඉන්වර්ට් ෆෝක් 2ක් නැති නිසා තතු මොඩල් එක තරම් සැප පහසු නැත. මොන හේතුවකට මේ බයික් එක පරන ෆෝක් සමග ආවද දන්නෙ නැත

XR250 Supermoto

ඇත්තටම සුපර්මොටෝ කියන්නෙ ලන්කාවෙ ජනප්‍රිය බයික් මාදිලියක්. ජපානෙ මේක ජනප්‍රිය උනේ එන්ඩුරො බයික් පදින්න උස මදි අයට පහසු නිසා.

XR250 Chassis numbers

Chassis number MD30 170 Engine number 420

Chassis number MD30 171 Engine number 421

Chassis number MD30 172 Engine number 422

Chassis number MD30 173 Engine number 423

Chassis number MD30 174 Engine number 424

Chassis number MD30 180 Engine number 424 only XR2505J model

Chassis number MD30 180 Engine number 430

Chassis number MD30 190 Engine number 440

Chassis number MD30 200 Engine number 440

[QUOTE="speedmalli, post: 20400026, member: 381719"] [SIZE=4]අද ඉතුරු ටික. අනික් බයික් වගේ එක පාරින් කියල ඉවර කරන්න අමාරුයි XR ගැන. 100 ඉදන් 200 වෙනකම් චැසි නම්බර් ආව වෙන එක හොන්ඩා බයික් එකක්වත් මම දන්නෙ නෑ XR ඇරෙන්න. ඒ නිසා 1 ත්‍රෙඩ් එකකින් ඔක්කොම දාන්න ගියොත් මොලෙ විකල් වෙයි. [B]ඔන්න එහෙනම් පටන් ගමු. [IMG]https://s32.postimg.org/vdqmq0mmd/Honda_XR250_R_02_1.jpg[/IMG] [/B] කලින් ත්‍රෙඩ් එකෙන් 100-160 වෙනකන් ආපු බයික් සිරීස් එක ගැන දැම්මනෙ.:yes:[/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20394758#post20394758[/URL] [SIZE=4]ඊට පස්සෙ 170 ඉදන් ආව බයික් වෙනස්කම් කීපයක් උනා. කලින් තිබ්බ සාමාන්‍ය ෆෝක් 2 වෙනුවට ඉන්වර්ටඩ් ෆෝක් 2ක් එක්ක ආව. ටැන්කියේ ප්ලාස්ටික් ෆෙන්ඩර් 2කුත් තියනව. ඒ වගේම තමා 170 ඉදන් Denso digital cdi එකක් තමා එන්නෙ. මේ නිසා වැඩි ජවයක් තියනව. ඉස්සර තිබ්බ ඩිජිටල් මීටරේ වෙනුවට කටු මීටරයක් තියනව ලන්කාවෙ තියන දුර්මතයක් තමා සුපර්මොටො බයික් ආවෙ 180 ඉදන් කියල. මේව පතුරුවලා තියෙන්නෙ සමහර ජල්තර බයික් බිස්නස් කාරයො තමා. මොකද ලන්කාවෙ තියන බහුතරයක් 180 කියල විකුනන XR ඇත්තටම 170-174 අතර බයික් වෙනස් කරල තියෙන්නෙ. මගෙ යලුවෙක් ලග තිබුන එකක් ඇත්තටම බලනකොට 150 ආව එකක් 180 කරල :dull::no:. ඒක විශ්වාසවන්තයි කියල කියන පොරක්ගෙන්මයි ගත්තෙ. නමුත් ඕක තමා ඇත්ත තත්වය. :growl: 170-174 සහ 180 කියන කාන්ඩ 2කම බයික් 99% වගේ එක සමානයි, ඉතින් XR වලත් අර හෝනට් 115 වගේ ජපානෙ හැදුවටත් වඩා 180 බයික් ලන්කාවෙ තියනව. :lol: [/SIZE][SIZE=4] ඉතින් තටු මොඩල් එකක් ගන්නව නම් සැලකිලිමත් වෙලා ගන්න. :yes: BAJA වලත් මේ වගේ ප්‍රශ්න තියනව. ඒ ගැන මම වැඩිය කතා කරන්නෙ නෑ මගේ කලින් 100-160 ත්‍රෙඩ් එක හොද බැලුවොත් අදහසක් ගන්න පුලුවන් වෙයි :) [/SIZE] [SIZE=4][SIZE=4]ඒ වගේම 190-200 කියන බයික් 2ත් 90%ක් එක වගේ. මේකට එන්නෙ හෙඩ්ලයිට් CRF වගේ. ඒවගේම සයිඩ් කවර 2 ටිකක් පොඩීවට තියෙන්නෙ. ඒ වගේම 200 මාදිලියෙ ටැන්කි මුඩිය නිකල් පාටින් තියනව. සමහර වෙලාවට මේ මුඩියෙන් කියන්න අමාරුයි මොකද මොඩිෆයි ටැන්කියක් තියනව නම් මුඩිය වෙනස් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ CRF WR250F වල වගේ ප්ලස්ටික් මුඩිය තියෙන්න පුලුවන්. ඉතාමත් කලාතුරකින් මේ වගේ මොඩිෆයි බයික් තියනව. :yes: :cool: [IMG]https://s32.postimg.org/k15rj7udx/image.jpg[/IMG] [/SIZE] XR BAJA 170-174 [IMG]https://s31.postimg.org/ukh57wxt7/xr250baja.jpg[/IMG] XR BAJA 170-174 මේ බයික් එක ගැන වෙනම කතා කරන්න ඕනෙ, තනි කලු පාටින් ආව මේ මොඩල් එක පොඩි වෙනස්කම් කීපයක් තියනව. අලුත් තටු මොඩල් එක පටන් ගත්තත් මේක එක පාරටම නවැත්තුවෙ නෑ. නමුත් මේකට ඉන්වර්ට් ෆෝක් 2ක් නැති නිසා තතු මොඩල් එක තරම් සැප පහසු නැත. මොන හේතුවකට මේ බයික් එක පරන ෆෝක් සමග ආවද දන්නෙ නැත :confused::eek: XR250 Supermoto[/SIZE] [SIZE=4][SIZE=4][B][IMG]https://s31.postimg.org/3r8b6hn23/2030418.jpg[/IMG] [/B]ඇත්තටම සුපර්මොටෝ කියන්නෙ ලන්කාවෙ ජනප්‍රිය බයික් මාදිලියක්. ජපානෙ මේක ජනප්‍රිය උනේ එන්ඩුරො බයික් පදින්න උස මදි අයට පහසු නිසා. XR250 Chassis numbers Chassis number MD30 170 Engine number 420 [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]Chassis number MD30 171 Engine number 421[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]Chassis number MD30 172 Engine number 422[/SIZE][/SIZE] [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]Chassis number MD30 173 Engine number 423 [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]Chassis number MD30 174 Engine number 424[/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE][SIZE=4][SIZE=4] Chassis number MD30 180 Engine number 424 only XR250[COLOR=DarkRed]5J [COLOR=Black]model[/COLOR][/COLOR][/SIZE][/SIZE] [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]Chassis number MD30 180 Engine number 430 [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4] Chassis number MD30 190 Engine number 440 [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]Chassis number MD30 200 Engine number 440[/SIZE][/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom