Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HONDA_FD4_Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝ වේවා!!

මම ලගදි එලකිරියේ ත්රෙඩ් දෙකක් දැම්මා

1. සස්පෙන්ශන් රෙපෙයාර්

2. ප්ලග් මාරු කරන හැටි

ඔය දෙකටම මම පාවිච්චි කලේ FD1 එක. පින්තූර බලන්න ඕනේ උන් ත්රෙඩ් එකට ගිහින් බලාපියව්. අපේ නංගි පාවිච්චි කරන කාර් එක (නංගි ඉන් ලෝ ඈ ) ගෑනිට නැතත් ගෑනිගේ නංගිට සලකන්න කියන එකේ ඕක මේන්ටේන් කරන්නේ මමම තමයි. මොකද ඕවා අනාගත ආයෝජන නොවෑ. ඉතින් ඒ නිසා රත්තරං කුකුලට FD1 අද්දැකීම් බොහොමයි

මේකේ කාර් තුනක් එනවා.

Exi - basic (for fog lights, alloys you have to pay )

Lxi - cruise control, power mirrors, fog lights

Lxi mid - all above + sunroof

Vti - all above + sun roof, leather seats, two tone chrome door handles

FD1 එකෙයි FD3 එකෙයි FD4 එකෙයි තුනේම ඔය ජාති තුනම එනවා. පේන විදිහට මේ හුලන් කව්ඩා ගාව තියෙන්නේ EXi එක, අපි ගාව තියෙන්නේ Lxi එක

මේකේ ලෙඩ ගැන කියනවනම්.. පලවෙනි එක ඒසී. සෙල්ලම් බඩුවක් වගේ එවැපරේටරේකුයි ක්ම්ප්රෙසර් එකකුයි ඕරින්ග් සෙට් එකකුයි තියෙන්නේ. ඒත් හැමදාම ලෙඩ දෙන්නේ නෑ. ලක්ශයක් විතර දුවලා ලෙඩක් ආවහම හරියට හැදුවනම් ආයේ ලක්ශෙකට අව්ලක් නෑ

බටර් වගේ ඇන්ජින් මවුන්ට් එකක් එනවා. ලන්කාවේ 18000ක් වගේ වෙයි. හයිඩ්රොලික් මවුන්ට් එකක්

පොලොස් කොට්ටෝරුවෝ, මම ඔය දෙක මිසක් සස්පෙන්ශන් ගැන කිව්වේ නෑ බොල..

ඔය මිලට ගන්න පුලුවන් "කොල්ලෙක්ට" හොදම කාර් එක තමයි ඕක

ස්ටැෆඩ් එකේ කුකුලෝ නරිම කාපිය

මම ඕකේ වයිපර් බ්ලේඩ් දෙක ගත්තේ 1600කට වගේ, ඔයිල් වලට 4000ක් වගේ යන්නේ 10000හේ ඒවගෙන්. කැබින් ෆිල්ටරේ 1500යි. ඕනේම රටක ලාබෙටම ස්පෙයාර් පාර්ට් තියෙන්නේ ඔය කාර් එකටයි 141 එකටයි තමයි (ඔය වයසේ ඒවගෙන් ). ස්ටැෆඩ් කාක්කෝ කොච්චර ගරාගන්නව ඇත්ත්ද? මම ප්ලග් ගැන දාපු ත්රෙඩ් එකේ කිව්වා ඔරිජිනල් එන්ජීකේ ප්ලග් 4ම 3500කට ගෙනත් දැම්මේ කියලා. උබ රට ඉන්න එකෙක්ට කියලා ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල් ෆිල්ටර් ටික එහෙම ගෙන්නගනින්, 80000න් ටොප් ඇන්ජින් මවුන්ට් එක දාන්න ගෙන්න ගනින්. ඩ්රයිව් බෙල්ට් එක 2500යි ස්ටැෆඩ් ගෙඩියෝ ඒකට ඔය විදිහට 10000ක් වත් කියයි

ආ කුකුලෝහ් ඕකේ ඩබල් ඩින් සෙට් මවුන්ට් එක 35ක් වෙන්නේ නෑ. රුපියල් 3000ක් වෙයි වැඩිම උනොත්. ඕකේ ඩෑශ් බෝර්ඩ් ගලවන්න ඕනේ උනොත් කියපන් මම ඇනේට කියන්නම්. මට ඕකේ ඩෑශ් බෝර්ඩ් එක ගලවලා විනාඩි 15න් හයි කරන්න පුලුවන් කුකුලෝහ්... නෑනත් එක්ක ප්රැක්ටිස් කොරපුවා තමා ඈ.. මම කිව්වේ කාර් එක..

PS-ආ කියන්න බැරි උනා. උබ එලවන විදිහ අවුල් ඇති.. අරකි නිකන් කුලප්පු වෙච්ච මීදෙන වගේ පැදලත් ඔටෝ FD1 එක 9ක් තෙල් කරනවා කොලබ...

[QUOTE="රත්තරං, post: 18468401, member: 391748"] [B][SIZE=3]ආයුබෝ වේවා!! මම ලගදි එලකිරියේ ත්රෙඩ් දෙකක් දැම්මා 1. සස්පෙන්ශන් රෙපෙයාර් 2. ප්ලග් මාරු කරන හැටි ඔය දෙකටම මම පාවිච්චි කලේ FD1 එක. පින්තූර බලන්න ඕනේ උන් ත්රෙඩ් එකට ගිහින් බලාපියව්. අපේ නංගි පාවිච්චි කරන කාර් එක (නංගි ඉන් ලෝ ඈ:P:P ) ගෑනිට නැතත් ගෑනිගේ නංගිට සලකන්න කියන එකේ ඕක මේන්ටේන් කරන්නේ මමම තමයි.:lol::lol: මොකද ඕවා අනාගත ආයෝජන නොවෑ;);). ඉතින් ඒ නිසා රත්තරං කුකුලට FD1 අද්දැකීම් බොහොමයි මේකේ කාර් තුනක් එනවා. Exi - basic (for fog lights, alloys you have to pay ) Lxi - cruise control, power mirrors, fog lights Lxi mid - all above + sunroof Vti - all above + sun roof, leather seats, two tone chrome door handles FD1 එකෙයි FD3 එකෙයි FD4 එකෙයි තුනේම ඔය ජාති තුනම එනවා. පේන විදිහට මේ හුලන් කව්ඩා ගාව තියෙන්නේ EXi එක, අපි ගාව තියෙන්නේ Lxi එක මේකේ ලෙඩ ගැන කියනවනම්.. පලවෙනි එක ඒසී. සෙල්ලම් බඩුවක් වගේ එවැපරේටරේකුයි ක්ම්ප්රෙසර් එකකුයි ඕරින්ග් සෙට් එකකුයි තියෙන්නේ. ඒත් හැමදාම ලෙඩ දෙන්නේ නෑ. ලක්ශයක් විතර දුවලා ලෙඩක් ආවහම හරියට හැදුවනම් ආයේ ලක්ශෙකට අව්ලක් නෑ බටර් වගේ ඇන්ජින් මවුන්ට් එකක් එනවා. ලන්කාවේ 18000ක් වගේ වෙයි. හයිඩ්රොලික් මවුන්ට් එකක් පොලොස් කොට්ටෝරුවෝ, මම ඔය දෙක මිසක් සස්පෙන්ශන් ගැන කිව්වේ නෑ බොල..:angry::angry: ඔය මිලට ගන්න පුලුවන් "කොල්ලෙක්ට" හොදම කාර් එක තමයි ඕක ස්ටැෆඩ් එකේ කුකුලෝ නරිම කාපිය මම ඕකේ වයිපර් බ්ලේඩ් දෙක ගත්තේ 1600කට වගේ, ඔයිල් වලට 4000ක් වගේ යන්නේ 10000හේ ඒවගෙන්. කැබින් ෆිල්ටරේ 1500යි. ඕනේම රටක ලාබෙටම ස්පෙයාර් පාර්ට් තියෙන්නේ ඔය කාර් එකටයි 141 එකටයි තමයි (ඔය වයසේ ඒවගෙන් ). ස්ටැෆඩ් කාක්කෝ කොච්චර ගරාගන්නව ඇත්ත්ද? මම ප්ලග් ගැන දාපු ත්රෙඩ් එකේ කිව්වා ඔරිජිනල් එන්ජීකේ ප්ලග් 4ම 3500කට ගෙනත් දැම්මේ කියලා. උබ රට ඉන්න එකෙක්ට කියලා ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල් ෆිල්ටර් ටික එහෙම ගෙන්නගනින්, 80000න් ටොප් ඇන්ජින් මවුන්ට් එක දාන්න ගෙන්න ගනින්. ඩ්රයිව් බෙල්ට් එක 2500යි ස්ටැෆඩ් ගෙඩියෝ ඒකට ඔය විදිහට 10000ක් වත් කියයි ආ කුකුලෝහ් ඕකේ ඩබල් ඩින් සෙට් මවුන්ට් එක 35ක් වෙන්නේ නෑ. රුපියල් 3000ක් වෙයි වැඩිම උනොත්. ඕකේ ඩෑශ් බෝර්ඩ් ගලවන්න ඕනේ උනොත් කියපන් මම ඇනේට කියන්නම්. මට ඕකේ ඩෑශ් බෝර්ඩ් එක ගලවලා විනාඩි 15න් හයි කරන්න පුලුවන් කුකුලෝහ්... නෑනත් එක්ක ප්රැක්ටිස් කොරපුවා තමා ඈ.. මම කිව්වේ කාර් එක..[/SIZE][/B]:P:P [B][SIZE=3] PS-ආ කියන්න බැරි උනා. උබ එලවන විදිහ අවුල් ඇති.. අරකි නිකන් කුලප්පු වෙච්ච මීදෙන වගේ පැදලත් ඔටෝ FD1 එක 9ක් තෙල් කරනවා කොලබ...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom