Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HONDA_FD4_Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගනිද්දි තිබුනෙ 58යිද කොහෙද, ත්රෙඩ් එකේ මුල හරියටම තිබුනු ගාන දැම්ම වගේ මතකයි

ඔවු ගනිපු දවසෙ ඉදන් සේරම සර්විස් රෙකෝඩ් තිබුනා අනික සේරම සර්විස් කරලා තිබුනෙ ස්ටැෆඩ් එකෙන්

මට සර්විස් රෙකෝඩ් ටික සේරම දුන්නා මම කරපුවත් ඒ ෆයිල් එකටම දාල එකතු කරලා තියෙන්නෙ

සර්විස් එක්ක නම් ගාන හරියටම මතක නැහැ

අනික ගනන් හරියටම මතක නැහැ මතක විදියට මේ වගේ(ඇත්ත ගනන් වාහන හින්දා කාපු කටු ත්රෙඩ් එකේ එහෙම දාල ඇති මතක විදියට තමයි දැම්මෙ)

ටයර් දෙකක් දැම්මා 21x2 (පාරෙ තිවුනු කොන්ක්රිට් කෑල්ලක් උඩින් යද්දි ඒක ටයර් එකේ ඇනිලා ඒ දාපු අලුත් ටයර් එකක් හිල් වෙලා තව ටයර් එකක් දැම්මා එතකොට ගනන් වැඩිවෙලා 24ටද කොහෙද ඒක දැම්මෙ)

ඉස්සරහා බ්රේක් පෑඩ් දැම්මා ඒ දානකොට පිස්ටන් එකකුත් එක්කම දැම්ම සේරටම 45ක්ද කොහෙද ගියා

ක්ලච් එකේ මාස්ටර් පම්ප් එකේ වොශර් ගිහිල්ලා රෙපෙයාර් කිට් එකක් දැම්මා 27ක්ද කොහෙද ගියා

වයිපර් බ්ලේඩ් දෙක දැම්මා 5ක් ගියා

අර එයාබෑග් ඉන්ෆ්ලේටර් රීකෝල් එකට ගෙදරටම කතා කරලා එන්න කියලා ඒක මාරු කරලා දුන්නා ෆ්රී

[QUOTE="NEMISIS, post: 22613413, member: 494668"] [SIZE="3"]මම ගනිද්දි තිබුනෙ 58යිද කොහෙද, ත්රෙඩ් එකේ මුල හරියටම තිබුනු ගාන දැම්ම වගේ මතකයි ඔවු ගනිපු දවසෙ ඉදන් සේරම සර්විස් රෙකෝඩ් තිබුනා අනික සේරම සර්විස් කරලා තිබුනෙ ස්ටැෆඩ් එකෙන් මට සර්විස් රෙකෝඩ් ටික සේරම දුන්නා මම කරපුවත් ඒ ෆයිල් එකටම දාල එකතු කරලා තියෙන්නෙ සර්විස් එක්ක නම් ගාන හරියටම මතක නැහැ අනික ගනන් හරියටම මතක නැහැ මතක විදියට මේ වගේ(ඇත්ත ගනන් [B][COLOR="Red"]වාහන හින්දා කාපු කටු[/COLOR][/B] ත්රෙඩ් එකේ එහෙම දාල ඇති මතක විදියට තමයි දැම්මෙ) ටයර් දෙකක් දැම්මා 21x2 (පාරෙ තිවුනු කොන්ක්රිට් කෑල්ලක් උඩින් යද්දි ඒක ටයර් එකේ ඇනිලා ඒ දාපු අලුත් ටයර් එකක් හිල් වෙලා තව ටයර් එකක් දැම්මා එතකොට ගනන් වැඩිවෙලා 24ටද කොහෙද ඒක දැම්මෙ) ඉස්සරහා බ්රේක් පෑඩ් දැම්මා ඒ දානකොට පිස්ටන් එකකුත් එක්කම දැම්ම සේරටම 45ක්ද කොහෙද ගියා ක්ලච් එකේ මාස්ටර් පම්ප් එකේ වොශර් ගිහිල්ලා රෙපෙයාර් කිට් එකක් දැම්මා 27ක්ද කොහෙද ගියා වයිපර් බ්ලේඩ් දෙක දැම්මා 5ක් ගියා අර එයාබෑග් ඉන්ෆ්ලේටර් රීකෝල් එකට ගෙදරටම කතා කරලා එන්න කියලා ඒක මාරු කරලා දුන්නා ෆ්රී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom