Honest MAN IN SRI LANKA- NAME OF THE GAME

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ප්‍රවෘත්තිය..!:shocked:
    මෙල්බන් නුවර හොම්ස්ලන්ඩ් සරසවියේ සිසුවෙකු වු චමිදු අමරසිංහ තම ඉගෙනුම් කටයුතු කරගෙන යෑම සදහා කෙටිකාලින රෑකියාවක් කෙළේය.
    2011 වර්ශයේ අගොස්තු මස එක්තරා දිනක ඩොක්ලෑන්ඩ් හි චෑනල් 9 රුපවාහිනි නාලිකා ගොඩනෑගිල්ලේ සේවය කරමින් සිටියදී වෑසිකිළියක් මත ...තිබි ඔස්ට්‍රෙලියානු ඩොලර් ලක්ෂයක් හමුවිය. එම මුදල්වල හිමිකරුවකු නොසිටි නිසා ඔහු එම මුදල් පොලිසියට බාරදිමට ක්‍රියා කෙළේය. මේ අතර පරිගනක තාක්ෂණය පිළිබඳ වෑඩිදුර අධ්‍යාපනය ලෑබිම සදහා චමිදු අමරසිංහ නවසිලන්තය බලා පිටත්විය.
    එම මුදල්වල හිමිකරුවා සොයා ගැනීමට වසර තුනක් යනතුරුත් ඔස්ට්‍රේලියානු පොලිසිය නොහැකි විය. අවසානයේදි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මුදල්වලට හිමිකම් කියන්නෙකු මේ වනතුරුත් ඉදිරිපත් නොවූ බවයි. ඒ අනුව ඔස්ට්‍රේලියානු අධිකරණ තිරණය කළේ අවංකත්වයට ගරු කිරිමක් වශයෙන් චමිදු අමරසිංහට එම මුදලින් ඩොලර් 81540ක් ලබා දිය යුතු බවයි. ඔහුට ලැබුණු මුදල බර්වින්ඩ් බෞද්ධ විහාරයට පරිත්‍යා කරන බවත්. ඒ තුලින් ආබාධිත අයට උදව් කරන්න බලා පොරොත්තු වන බව චමිදු කියා ඇත.
    ශ්‍රි ලාංකික තරුණයාගේ මෙම අවංක ක්‍රියාව ඔස්ට්‍රේලියානු මාධ්‍යයට රස පුවතක් විය.
    ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදී ඈන්ගන් තොම්සන් තම පුවත්පතට ලිපියක් ලියමින් කියා ඇත්තේ මෙම තරුණ සිසුවා ගැන හිතා ගන්නත් අමාරුයි. ඉතා අපහසු ආර්ථික මට්ටමක සිට අධ්‍යපනය කරගෙන යන බව ඔහුගේ වාර්තාවේ සඳහන් වේ. මෙම අවංක තරුණයාට ඔස්ට්‍රේලියානු රජය හොද වටිනාකමක් ලබා දුන්නා. ඔහු දෑන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකි.

    10301542_414414012035044_1774844507366469200_n.jpg
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    MORNING AFTER DARK ගේ' සාර ගර්භ විග්‍රය..
    (සැලකිය යුතුයි: ජැකාගේ සා.ග.වි.. මෙන් බර වචන පාවිච්චි කර නැත:lol: )
    හොද වෙලාවට ඔය රට ඔස්ට්‍රේලියාව වුනේ.. අපේ ලංකාවේ වුනා නම් අවංක කමින් නම බබලවන එක කෝක වෙතත්...බල වන්තකමින්.. පොලීසියේ බබලවයි..මේ කොල්ලව ධර්ම චක්කරේ දාලා.. "මේන්න රටවල්.." මේ රටවල් හදන්නේ මිනිස්සුන්ටයි... මේවා තමයි නියම ධර්ම රාජ්‍යවල්... අපේ මේ පකේ ධර්ම රාඡ්‍යය වල වගේ නෙම.. අපේ රටවල් වල හදන්නේ.. හොරුන් බිහිකරන්න.. ජීවන වියදම වැඩිකරල.. ජන ජීවිත්ය අඩාල කරලා.. ඉතින් මේවගේ රටවල් වලට මිනිස්සු බෝට්ටුවලින් යන එක අහනත් දෙයක් ද? "මතටහ තිත ..,ෆකට ෆක කිය කියා.. තියෙන ඔක්කොම බීච් Party.. Bitchy පාටි දාලා ෆන්කි කරනවා..
    බලන්න ඔනේ දැන් කෙල්ලොන්ගෙ සිගා එක අතේ.. වතුර බෝතලේ අනිත් අතේ...
    එක්ස්ටසි ටැබා එක කටේ..
    අනේ හුකේ.. මුන්ගේ ධර්ම රාජ්‍යය පකේ..

    කැසිනෝ එක හෙලේ.. දාන්න යනවා මලේ..
    ජාමේ බේරගන හෙලේ ,දුන්න් චන්දේ කෙලේ..
    දැන් අයින් වෙන්නනම් මොන මගුලටද.. මහ ඡන්දේ ආණ්ඩුව රැක්කේ අනේ උබලගේ ජාතික බැරැක්කේ.. තියයල ඉඳ ගනින් වටරැක්කේ:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA

    :shocked::shocked::shocked:gaburui