Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Honest Man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

For Humor only..........

ඔන්න ඔතින් පොඩි කතාවක් පරිවර්තනය කරගෙන ආවා ..වැරදි තිබුනානම් හදාගෙන කියවන්න ...sorry හොඳේ .........

මේක කියවන්නේ පිරිමියෙක්නම් මෙය කියවීමෙන් අනතුරුව පිරිමියෙක් ගැන ආඩම්බර වෙන්න ..

එනම් කියවන්නේ කෙල්ලෙක් නම් කොල්ලෙක් ගේ වටිනාකම හදුනාගන්න .......

අවංක මිනිසා

ඔන්න දවසක් දර කපලා වෙළදාම් කරන මිනිසෙක් ගඟක් උඩින් තියෙන ලී කොටයක් කපාගෙන ඉන්නවා .ඔය වැඩේ කරගෙන ඉන්න ගමන් මිනියගේ අතින් පොරව ලිස්සලා ගඟට වැටෙනවා .දැන් ඉතින් මිනිහා හඬනවා .හඬන ගමන් දෙවියන් පත්වෙලා ඇවිත් අහුවලූ "ඇයි අඬන්නේ කියලා ".මිනිහ කිවලු "මම මගේ දවස ගෙවා ගන්නේ මේකෙන් ලැබෙන පොඩි අදායමෙන් ,දැන් ඉතින් මේකත් මට නැතිවුනා" කීවලු.

එකපාරට දෙවියන් ඇතුලට ගිහින් ගේනවලු රන් වලින් හදපු පොරවක් ,මේකද ඔයාගේ පොරව ඇහුවලු ..නැහැ නැහැ මේක මගේ නෙවෙයි මිනිහා පිළිතුරු දුන්නලු ....

දෙවෙනි පාරට ඇතුලට ගිහින් ගේනවලු රිදී වලින් හදපු පොරවක්,මේකද ඔයාගේ පොරව ඇහුවලු ..නැහැ නැහැ මේක මගේ නෙවෙයි මිනිහා පිළිතුරු දුන්නලු ....

තුන්වෙනි පාරට ගිහින් ගිහින් ගේනවලු යකඩ වලින් හදපු පොරවක්,මේකද ඔයාගේ පොරව ඇහුවලු ..ඔව් ඔව් මේක මගේ තමයි මගේ එක මිනිහා පිළිතුරු දුන්නලු ....

දෙවියන්ට මිනිහගේ අවංකත්වය ගැන පැහැදීමක් ඇතිවෙලා පොරවවල් තුනම තිය ගන්න දුන්නලු ..මිනිහත් සතුටින් ගෙදරට අරන් ගියාලු ...

ටික කාලයක් ඔහොම යද්දී දවසක් මිනිහ තමන්ගේ බිරිඳත් එක්ක ඔය ගඟ පැත්තෙන් ගමන් කරලු .එතකොට එකපාරට ගැහැණි ලිස්සලා ගඟට වැටුනලු ....අයෙත් ඉතින් මිනිහ හඬනවා .......

දෙවියන් එකපාරට ඇවිත් ඇව්වලු මොකද මේ පාර කියලා .. මිනිහ කිවලු මගේ බිරිඳ ගඟට වැටුන කියලා ....

දෙවියන් එක පාරට ඇතුලට ගිහින් ගේනවලු Aishwarya rai ව ....ඇහුවලු මෙයද ඔයාගේ බිරිඳ කියලා ...

මිනිහ එකපාරට කිවලු ඔව් ඔව් මේ තමයි මගේ බිරිඳ කියල .......

දෙවියන්ට දැන් හරි කේන්තියි ...ඇහුවලු හැමදාම අවන්කවම හිටිය ඔය ඇයි එකපාරට බොරු කිවේ කියලා .....

මිනිහ කිවලු "ඔය පලවෙනි වතාවට Aishwarya rai ව ගෙනාව ..මම නිකන් හරි නැහැ කිවොත් ..දෙවෙනි පාරට priyanka chopra ව ගෙනෙයි ..මාත් නැහැ කියයි ...අන්තිමට මගේ බිරිඳව ගෙනත් අහයි ..මාත් ඔව් ඔව් කිවම ..."උඹ අවංක උන කියලා මට තුන්දෙනවම අරන් යන්න කියයි ...අනේ ස්වාමිනී මට එක ගැහැනියෙක්වත් තියාගන්න වත්කමක් නැති කොට මම කොහොමද ගැහැණු තුන්දෙනෙක් තියාගන්නේ "////කියලා ..............

ඉතින් කියන්න තියෙන්නේ පිරිමෙයෙක් බොරු කිවනම් ඒ හොඳ සහ අවංක හෙතුවකටයි .එය අනෙක් අයගේ යහපත උදෙසායි .

That's our story and we are sticking to it! Hope you are all with me

නිකන් විහිලුවකට කිවේ හොඳේ

[QUOTE="mil rox, post: 15349968, member: 428071"] For Humor only.......... [SIZE="6"][SIZE="5"][CENTER][COLOR="Indigo"]ඔන්න ඔතින් පොඩි කතාවක් පරිවර්තනය කරගෙන ආවා ..වැරදි තිබුනානම් හදාගෙන කියවන්න ...sorry හොඳේ ......... මේක කියවන්නේ පිරිමියෙක්නම් මෙය කියවීමෙන් අනතුරුව පිරිමියෙක් ගැන ආඩම්බර වෙන්න .. එනම් කියවන්නේ කෙල්ලෙක් නම් කොල්ලෙක් ගේ වටිනාකම හදුනාගන්න ....... [B]අවංක මිනිසා [/B] ඔන්න දවසක් දර කපලා වෙළදාම් කරන මිනිසෙක් ගඟක් උඩින් තියෙන ලී කොටයක් කපාගෙන ඉන්නවා .ඔය වැඩේ කරගෙන ඉන්න ගමන් මිනියගේ අතින් පොරව ලිස්සලා ගඟට වැටෙනවා .දැන් ඉතින් මිනිහා හඬනවා .හඬන ගමන් දෙවියන් පත්වෙලා ඇවිත් අහුවලූ "ඇයි අඬන්නේ කියලා ".මිනිහ කිවලු "මම මගේ දවස ගෙවා ගන්නේ මේකෙන් ලැබෙන පොඩි අදායමෙන් ,දැන් ඉතින් මේකත් මට නැතිවුනා" කීවලු. එකපාරට දෙවියන් ඇතුලට ගිහින් ගේනවලු රන් වලින් හදපු පොරවක් ,මේකද ඔයාගේ පොරව ඇහුවලු ..නැහැ නැහැ මේක මගේ නෙවෙයි මිනිහා පිළිතුරු දුන්නලු .... දෙවෙනි පාරට ඇතුලට ගිහින් ගේනවලු රිදී වලින් හදපු පොරවක්,මේකද ඔයාගේ පොරව ඇහුවලු ..නැහැ නැහැ මේක මගේ නෙවෙයි මිනිහා පිළිතුරු දුන්නලු .... තුන්වෙනි පාරට ගිහින් ගිහින් ගේනවලු යකඩ වලින් හදපු පොරවක්,මේකද ඔයාගේ පොරව ඇහුවලු ..ඔව් ඔව් මේක මගේ තමයි මගේ එක මිනිහා පිළිතුරු දුන්නලු .... දෙවියන්ට මිනිහගේ අවංකත්වය ගැන පැහැදීමක් ඇතිවෙලා පොරවවල් තුනම තිය ගන්න දුන්නලු ..මිනිහත් සතුටින් ගෙදරට අරන් ගියාලු ... ටික කාලයක් ඔහොම යද්දී දවසක් මිනිහ තමන්ගේ බිරිඳත් එක්ක ඔය ගඟ පැත්තෙන් ගමන් කරලු .එතකොට එකපාරට ගැහැණි ලිස්සලා ගඟට වැටුනලු ....අයෙත් ඉතින් මිනිහ හඬනවා ....... දෙවියන් එකපාරට ඇවිත් ඇව්වලු මොකද මේ පාර කියලා .. මිනිහ කිවලු මගේ බිරිඳ ගඟට වැටුන කියලා .... දෙවියන් එක පාරට ඇතුලට ගිහින් ගේනවලු Aishwarya rai ව ....ඇහුවලු මෙයද ඔයාගේ බිරිඳ කියලා ... මිනිහ එකපාරට කිවලු ඔව් ඔව් මේ තමයි මගේ බිරිඳ කියල ....... දෙවියන්ට දැන් හරි කේන්තියි ...ඇහුවලු හැමදාම අවන්කවම හිටිය ඔය ඇයි එකපාරට බොරු කිවේ කියලා ..... මිනිහ කිවලු "ඔය පලවෙනි වතාවට Aishwarya rai ව ගෙනාව ..මම නිකන් හරි නැහැ කිවොත් ..දෙවෙනි පාරට priyanka chopra ව ගෙනෙයි ..මාත් නැහැ කියයි ...අන්තිමට මගේ බිරිඳව ගෙනත් අහයි ..මාත් ඔව් ඔව් කිවම ..."උඹ අවංක උන කියලා මට තුන්දෙනවම අරන් යන්න කියයි ...අනේ ස්වාමිනී මට එක ගැහැනියෙක්වත් තියාගන්න වත්කමක් නැති කොට මම කොහොමද ගැහැණු තුන්දෙනෙක් තියාගන්නේ "////කියලා .............. ඉතින් කියන්න තියෙන්නේ පිරිමෙයෙක් බොරු කිවනම් ඒ හොඳ සහ අවංක හෙතුවකටයි .එය අනෙක් අයගේ යහපත උදෙසායි . That's our story and we are sticking to it! Hope you are all with me නිකන් විහිලුවකට කිවේ හොඳේ [/COLOR][/CENTER][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom