Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HONEYMOON අදහස් ++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wedding එකයි homecoming එකයි අතර දවස් කියක වගේ gap 1 තියේද?

wedding 1 දවසේ රෑ නම් පට්ට මහන්සියි බන්(පාන්දර ඉදන් ඇහැරලා, නෑයොත් එක්ක කතා කරලා)

මමත් කුරුනෑගල , මම plan කරපු විදිය ඔයාට කියන්නම් idea 1 ගන්න.

night 2ක් තිබ්බ homecoming එක වෙනකම්.

1 day - rate අඩු එකක හිටියේ. Hotel Hill top -kandy

2 day - Kandalama - Full board (hotel එකේම හිටියේ නෑ දබුලු පන්සලට ගියා.)

3 day - room only - mahaweli reach - Kandy (Photo වලට හොද location තියනවා. wife ට dress කරපු කෙනත් මේ හොටෙල් 1 ගෙන්න ගත්තා. උදේට පොඩි short -eat පාරක් දැම්මේ. අන්දලා ඉවර වෙලා හොටෙල් එකේ කාකා ඉන්න බෑනේ.)

BB - Bed and breakfast - Breakfast විතරයි.

HB - Half board - Meal 2

FB - Full board - Meal 3

Room Only - කෑම නෑ. කාමරේ විතරයි.

HB or FB ඔයා හොටෙල් එකේ check-in වෙද්දී කියන්න meal plan එක මෙතනින් පටන් ගන්නවා කියලා(Breakfast , Lunch , Dinner ) ඔයා හොදට කන බොන කෙනෙක් නම් මගේ අදහස breakfast and dinner එක ලග දා ගන්න එපා. උදේ පාන්දර කන්න යන්නේ නැනේ. 9.30 විතර කෑවට පස්සේ දවල්ට හොදට කන්න අමාරුයි.

Check-in 2.00 p.m

Check-out 12.00 p.m

මේක මට හරියට මතක නෑ. හොටෙල් එකෙන් අහලා බලන්න.

honeymoon offers තියනවා. call කරලා අහලා බලන්න්න.

මේ දවස්වල ඇතිතරම් credit card offers තියනවා.

ජය මංගලම්

[QUOTE="arrow__, post: 24476411, member: 482933"] wedding එකයි homecoming එකයි අතර දවස් කියක වගේ gap 1 තියේද? wedding 1 දවසේ රෑ නම් පට්ට මහන්සියි බන්(පාන්දර ඉදන් ඇහැරලා, නෑයොත් එක්ක කතා කරලා) :oo::oo: මමත් කුරුනෑගල , මම plan කරපු විදිය ඔයාට කියන්නම් idea 1 ගන්න. night 2ක් තිබ්බ homecoming එක වෙනකම්. 1 day - rate අඩු එකක හිටියේ. Hotel Hill top -kandy 2 day - Kandalama - Full board (hotel එකේම හිටියේ නෑ දබුලු පන්සලට ගියා.) 3 day - room only - mahaweli reach - Kandy (Photo වලට හොද location තියනවා. wife ට dress කරපු කෙනත් මේ හොටෙල් 1 ගෙන්න ගත්තා. උදේට පොඩි short -eat පාරක් දැම්මේ. අන්දලා ඉවර වෙලා හොටෙල් එකේ කාකා ඉන්න බෑනේ.) BB - Bed and breakfast - Breakfast විතරයි. HB - Half board - Meal 2 FB - Full board - Meal 3 Room Only - කෑම නෑ. කාමරේ විතරයි. HB or FB ඔයා හොටෙල් එකේ check-in වෙද්දී කියන්න meal plan එක මෙතනින් පටන් ගන්නවා කියලා(Breakfast , Lunch , Dinner ) ඔයා හොදට කන බොන කෙනෙක් නම් මගේ අදහස breakfast and dinner එක ලග දා ගන්න එපා. උදේ පාන්දර කන්න යන්නේ නැනේ. 9.30 විතර කෑවට පස්සේ දවල්ට හොදට කන්න අමාරුයි. Check-in 2.00 p.m Check-out 12.00 p.m මේක මට හරියට මතක නෑ. හොටෙල් එකෙන් අහලා බලන්න. honeymoon offers තියනවා. call කරලා අහලා බලන්න්න. මේ දවස්වල ඇතිතරම් credit card offers තියනවා. ජය මංගලම් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom