.................................................................
මචන්ලා පොඩි HELP එකක් ඕනේ මාත් පෙළවහක් කරගන්ඩ හිතුවා
හිතුව වගේ නෙමි බන් කරන්ඩ ගියාම
පොඩි ප්‍රශ්නයක් තියනවා, මගේ වෙඩිම තියෙන්නේ කෙල්ලගේ පැත්තේ දවස ඊලග දවස REST ඊලග දවසේ අපේ පැත්තේ එතකොට බන් පලවෙනි දවසේ පොඩි හොටෙල් එකක ඉඳල දෙවැනි දවස හොඳ එකකට යන්ඩද (ෆොටෝ වලට හොඳ හින්දා) නැත්තන් දවස් දෙකම හොඳ එකක ඉන්ඩද දැනට හිතන් ඉන්නේ අනන්තය හලාවත, හරි නුවර හොටෙල් එකක් හරි දඹුල්ල හරි (උඹල දන්නා හොඳ හොටෙල් ටිකකුත් කියපන් ඉතින්
)මන් කුරුණෑගල, අනික බන් BB,HB,FB ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලකෝ..35 විතර තමා බජට් 
රෙප් දෙමි.+++

Last edited: