Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
honeymoon eke kiyana tharam athal ekak tiyanawada???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනද වගේම මේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරද්දි දාන ජෙනරල් වැකිය.. “මේක තෝ දාන්නෙ බොරුවට නං තොට හෙණ ගහපං“. නැත්තං

1) පලවෙනි දවසෙ ලිංගික එක්වෙන වෙලාවෙ හොඳ පණ ගිහින් මහන්සි වෙලා නම් ඉන්නෙ එච්චර සාර්ථක වෙන්නෙ නෑ පුතෝ. ඒකට ශරීරය රිලැක්ස් වෙලා තියෙන්න ඕනි.

2) බබාල හදන්න හදිස්සියක් නැතිනං උපත් පාලනයට අවශ්‍ය දේවල් අරන් යන්න. නැත්තං පලවෙනි පාර කියල නෑ බබාල හැදෙන්න පුලුවන්. (හනිමූන් බබාලා).

3) ගොඩක් වෙලාවට පළවෙනි ලිංගික එකතුවීමේදී ඒකෙදි දැනෙන හැඟීම සහ සංවේදනයන් හරියට දැනෙන්නෙ නෑ. ගොඩක් උදවියට. හේතුව ශරීරය ඒක අඳුනන්නෙ නෑ. හතරපස් වතාවක් වගේ ලිංගිකව එකතු වෙද්දි (එකම දවසෙ නෙවෙයි  ) තමයි ටික ටික ඒ දේ ඇඟට දැනෙන්න ගන්නෙ. මගෙ පුද්ගලික අත්දැකීමත් ඒකයි. දන්නා තරමින් බහුතරයකට එහෙමයි.

4) කෙල්ල කන්‍යාවක් නම් සහ උඹත් පලවෙනි වතාව නං උඹ ටිකක් අන්තර්ජාලයෙන් මේ ගැන කියවලා දැනුවත් වෙලා යන එක හොඳයි. මොකද හරියට නොකලොත් පලවෙනි වතාව කෙල්ලට ඒක සෑහෙන වේදනාකාරී වෙන්න ඉඩ තියනවා.

ඔච්චරයි.. කොන්ඩ කටු ගැලවිලි ආදී දේවල් ගැන අනිත් උන් කියලා තියන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ මං. හනිමූන් යනව නං දවස් දෙක තුනක් තියාගන්න.

[QUOTE="a2mdb, post: 18873956, member: 488489"] [SIZE=4]වෙනද වගේම මේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරද්දි දාන ජෙනරල් වැකිය.. “මේක තෝ දාන්නෙ බොරුවට නං තොට හෙණ ගහපං“. නැත්තං 1) පලවෙනි දවසෙ ලිංගික එක්වෙන වෙලාවෙ හොඳ පණ ගිහින් මහන්සි වෙලා නම් ඉන්නෙ එච්චර සාර්ථක වෙන්නෙ නෑ පුතෝ. ඒකට ශරීරය රිලැක්ස් වෙලා තියෙන්න ඕනි. 2) බබාල හදන්න හදිස්සියක් නැතිනං උපත් පාලනයට අවශ්‍ය දේවල් අරන් යන්න. නැත්තං පලවෙනි පාර කියල නෑ බබාල හැදෙන්න පුලුවන්. (හනිමූන් බබාලා). 3) ගොඩක් වෙලාවට පළවෙනි ලිංගික එකතුවීමේදී ඒකෙදි දැනෙන හැඟීම සහ සංවේදනයන් හරියට දැනෙන්නෙ නෑ. ගොඩක් උදවියට. හේතුව ශරීරය ඒක අඳුනන්නෙ නෑ. හතරපස් වතාවක් වගේ ලිංගිකව එකතු වෙද්දි (එකම දවසෙ නෙවෙයි :P ) තමයි ටික ටික ඒ දේ ඇඟට දැනෙන්න ගන්නෙ. මගෙ පුද්ගලික අත්දැකීමත් ඒකයි. දන්නා තරමින් බහුතරයකට එහෙමයි. 4) කෙල්ල කන්‍යාවක් නම් සහ උඹත් පලවෙනි වතාව නං උඹ ටිකක් අන්තර්ජාලයෙන් මේ ගැන කියවලා දැනුවත් වෙලා යන එක හොඳයි. මොකද හරියට නොකලොත් පලවෙනි වතාව කෙල්ලට ඒක සෑහෙන වේදනාකාරී වෙන්න ඉඩ තියනවා. ඔච්චරයි.. කොන්ඩ කටු ගැලවිලි ආදී දේවල් ගැන අනිත් උන් කියලා තියන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ මං. හනිමූන් යනව නං දවස් දෙක තුනක් තියාගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom