මචන්ලා අපේ හනිමුන් එකේ හොද පන් එකක් ගන්න මොනාද අනුගමනය කල යුතු කියා මාර්ග...බැදපු දවසේ හවස හොටෙල් එකට ඇවිත් ඊට පස්සේ කරන වැඩ කටයතු...මම මේ කියෙන්නේ අරක කරන එකම ගැන නෙමේ...කෑම ගන්න හැටියි...ඒවට වෙලාව වෙන් කරගන්න හැටියි....පහුවදා දවසම හොටෙල් එකේ ඉන්න නිසා ඒවාට වෙලාවල් වෙන් කර ගන්න හැටියි එහෙම....අත්දැකීම් තියෙන අය හොද හනිමුන් මතකයක් අපිටත් ගත කරන්න අදහස් දෙන්න....
ස්තූතියි...
ස්තූතියි...









