ඔන්න මේකයි සීන් එක හරිය ඇමරිකාවෙ ගණිකාවක් උසාවි ගිහින් ඒ ගෑණිට නවාතැන් දිපු එකා ඇයව වේස කමේ ඇරිය කියල පෝස්ට් එකක් තිබුනා . මම ඒත් බැලුව එහෙම උසාවියකින් කොහොමද හොයන්නෙ බලන්නෙ නැතුව තීන්දුවක් දෙන්නෙ කියල. යුරෝප් වල ගණිකා වෘත්තිය ගැන විකිපීඩියා එකේ තිබුනා මේහෙම සීන් එකක් . ඔය සිතියමේ තැඹිලිපාටින් තියෙන රටවල් ගණිකා වෘත්තිය නීතිගත කරල නෑ, ඒත් අලවි කරන්න තහනක්මක් නෑ. ඒ කියන්නෙ නෝර්වේ ,ප්‍රංශය ස්වීඩනය, කැනඩාව, අයර්ලන්තය වගේ රටවල් අහුවුනොත් හිරේ . ඇමෙරිකවෙ සීන් එක ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් ඒකයි අර ගෑණිව නිදහස් කරල නවාතැන් දුන්න එකාව හිරේ දාල තියෙන්නෙ. ජර්මනියෙයි එංගලන්තෙයි නීතිගත් කරල තියන්වා ජර්මනියෙ ගණිකා නිවාස පවත්වගෙන යන්න්ත් පුලුවන් ඒත් එංගලන්තෙ ගණිකා නිවාස පවත්වාගෙන යන්න බැ.
sources:-