ඡන්ද පෙට්ටි සහ පත්‍රීකා මුදා හරින්නැයි කුරුණෑගල පොලීසියට බලපෑම්
අද පස්වරුවේ කුරුණෑගල ඩයස් හංදිය අසලදී නාවික හමුදා භට පිරිසක් විසින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හොර ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා තොගය මුදා හරින ලෙස නාවික හමුදාවේ ඉහළ නිලධාරියකු මේවන විට කුරුණෑගල පොලීසියට බලපෑම් කරමින් තිබේ.
අප වාර්තාකරු පවසන ආකාරයට නාවික හමුදාවට අයත් නා.හ. 6284 දරණ රථයෙන් මෙම ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර ඒවා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නාවික හමුදාවට අයත් රථය මුදා හැර ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා පොලීසිය භාරයට ගෙන තිබේ.
LT