kudu gahanneth asarana kamatada? ape waththe kuddo thamai pol horen kadanneකෙලවෙන්නම කරන ක්‍රම තියෙනවා ඒත් ඒවා කියන්න බෑ බන්. මොකද අද කාලේ හොරකම් කරන තත්වෙට වැටිලා ඉන්නෙ රස්සාවක් කරන්නෙ නැති උන් නෙවේ. රස්සාව කරලත් ජීවත් වෙන්න අමාරු මිනිස්සු. උන් හොරකම් කරන්නෙ අසරනකමට. උන්ට කෙලවන එක පව් කියලා හිතෙනවා.
Meka krame hondai ne…cost effective th ekka
mokakda ea?බූතය කියල ගැජට් එකක් තියෙනව නේද?
මාරාන්තික නොවන ලෙස කරන්ට එක ඇදපන් කොයිල් වලින් පේන්නෑ තඹ ක්ම්බි දාල ඊටපස්සෙ පතේට බෝඩ් එකක් ගහපන් පොල් ගස්වල මාරාන්තික ලෙස විදුලිය සම්බන්ද කර ඇත කියල (අවදානම්ක් නොගෙන car battery යෙන් ගොඩ දාගන්න පුලුවන් විසි වෙන්න කම්බියේ ගෑවිච්ච ගමන් )
උබ කරන්ට් නැතුව වයර් විතරක් ඇද්දත් පොඩ්ඩක් රගපන් අලි වැටක් ගැහුව වගේ ඕක කට කතාවක් වගේ පතුරපන් හැම තැනම අයෙ ඕක දැනගත්ත එකෙක් පැත්ත පලාතක එන්නෑ
Ow machn, mun horata pol kadanne.. munta kanna neme.. wikunanna.. oya polawal walata pol dana aya mungen aduwata salli deela gannawa.. etana wenama business cycle ekak tiyenne..kudu gahanneth asarana kamatada? ape waththe kuddo thamai pol horen kadanne
un kambiya ayn karala gahata nagi bn.. anika oka ayn karanna puluwan wena widiatane atawanna ona apita pol kadaganna..Meka krame hondai ne…cost effective th ekka
ow machn good idea.. kadichcha cctv tikak hai karanawa boruwata wiring ekkama..CCTV Dummies tikak gahapan, ewa set karane dawase game opa dupa aunty kenekta nikan kiyala thiyapan horu allanna CCTV danawa kiyala
Umbala kekken Kadepan…keki ussan enne nane horen kadanna….Good idea.!! thanks machn
Ow machn, mun horata pol kadanne.. munta kanna neme.. wikunanna.. oya polawal walata pol dana aya mungen aduwata salli deela gannawa.. etana wenama business cycle ekak tiyenne..
------ Post added on Jan 28, 2022 at 12:52 PM
un kambiya ayn karala gahata nagi bn.. anika oka ayn karanna puluwan wena widiatane atawanna ona apita pol kadaganna..
------ Post added on Jan 28, 2022 at 12:53 PM
ow machn good idea.. kadichcha cctv tikak hai karanawa boruwata wiring ekkama..
------ Post added on Jan 28, 2022 at 12:54 PM
Oya kiwwe.. me pol gas.. thambili gas neme..Umbala kekken Kadepan…keki ussan enne nane horen kadanna….
galewanna amaru widiheta tikak udeta wenekal set keranan hari…
itin? pol kadanne kekkenneOya kiwwe.. me pol gas.. thambili gas neme..

විදුලි සැර වදින ගැජට් එකක්. ගම්වල මිනිස්සු ඒකට කියන්නෙ බූතය කියලmokakda ea?