MR(mage rata)da? SF(superfox)da?

  • mahinda rajapaksha

    Votes: 8 26.7%
  • sarath fonseka

    Votes: 20 66.7%
  • OTHER

    Votes: 2 6.7%

  • Total voters
    30

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ruhune sinhayo"

    ඔව් ඔව් අර අනර්කලීට එක්ක එකතුවෙලා බෝක්කු හදන ජාතියෙ සිංහයො ගැන නේද ඔය කියන්නෙ ?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    nuwa456

    Junior member
  • Feb 26, 2009
    153
    0
    16
    Matara
    owa baila ubalawage ewunwa choon karanna hodai owa
    ado mr ge kathawa witharai ath allala podi ewun wa ussala ubalata dunna athal dan na ne da?
    moko ubalata sankawada
    nikan cha wenne ubalamai me wage threadz dala

    UMBA HITHAN INNE UMBA MONAWA DANNAWA KIYALADA UMBA BALAPAN 27 UDETA MOKADA WENNE KIYALA.
    WEDIYA SADDA NOKARA HITAPAN BAN OKKOMA SF PARADA UNAMA UMBATA EK EKATH EPAWEI:(
     

    nuwa456

    Junior member
  • Feb 26, 2009
    153
    0
    16
    Matara
    ඔව් ඔව් අර අනර්කලීට එක්ක එකතුවෙලා බෝක්කු හදන ජාතියෙ සිංහයො ගැන නේද ඔය කියන්නෙ ?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    EYI OYA BOKKU HADANNA KEMATHI NEDDA BOKKU HADANNA SINHAYO ONA NEHE :)
     

    lasantha_h

    Member
    May 4, 2009
    126
    3
    0
    mahinda.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    UMBATA THIYENAWANAM UMBA BOKKU HADANNE NEDDA??????????:shocked:

    මොනව කියනවද මංද ?:rolleyes:
    මොනව උනත් මේ වගේ කිසිම කරනාවක් නැතුව මෝඩ ත්‍රෙඩ් දාන එකෙන් අපි තවත් ජෙනරල් ගැන පැහැදෙනවා එච්චරයි
     

    nuwa456

    Junior member
  • Feb 26, 2009
    153
    0
    16
    Matara
    මොනව කියනවද මංද ?:rolleyes:
    මොනව උනත් මේ වගේ කිසිම කරනාවක් නැතුව මෝඩ ත්‍රෙඩ් දාන එකෙන් අපි තවත් ජෙනරල් ගැන පැහැදෙනවා එච්චරයි

    OYALA MONAWA KIWWATH MAGE UGATH MITHRAYA MAGE RATA TA MINISSU ADAREI!!! :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    OYALA MONAWA KIWWATH MAGE UGATH MITHRAYA MAGE RATA TA MINISSU ADAREI!!! :)

    දැන් එතකොට අපි ඉන්නෙ උඹ කියන "මගේ රටේ " නෙවෙයි ද? බබාලන්තෙද ? :lol:

    මචං මොනව හරි කාරනයක් තියෙනවනං අපි ඒ ගැන මනුස්ස විදියට කතා කරල බේරගමු :)
    එහෙම මුකුත් නැත්නම් සද්ද වහගෙන ඉමු :)
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    anee mehewu moodayo :lol: 26 wenidata MR dinuwahama thereyi ubala wage aya keedenek ennawada kiyalaa