Horana yanne kohomda

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,049
    1
    59,115
    113
    Mother Earth
    මම නම් හිතන්නෙ ලේසිම බම්ඉලපිටියෙන් කෝච්චයක එල්ලිලා පානදුරින් බැහැපන්. පානදුරින් රත්නපුර බස් එකක් ගනින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,657
    98,646
    113
    මම නම් හිතන්නෙ ලේසිම බම්ඉලපිටියෙන් කෝච්චයක එල්ලිලා පානදුරින් බැහැපන්. පානදුරින් රත්නපුර බස් එකක් ගනින්.
    උබද පරන්ගින්ට කෝට්ටෙ යන්න පාර පෙන්නුව එකා. :baffled:

    නුගේගොඩ නන් 120 පාරට පයින් ඇවිත් බස් එකක නගින්න තියෙන්නෙ.