~~~~ horek dha?

~~~~

Member
Apr 19, 2010
765
56
0
දැන් ලගකදි ඉදලා එළකිරි එකට අමුතු අමුතු නික් වලින් කට්ටිය එනවා.... ඊ-බේ උගන්නනවාලු/පේපල් හැක් කරනවා ලු/ ෆ්‍රී රී-ලෝඩ් දෙනවලු/තව ගොඩක් දේවල්.... මම මේවාට සම්බන්ධ නැහැ.. මම භාවිතා කරන්නෙ මේ නික් එක විතරයි.... මම එළකිරි එකට එන්න කලිනුත් විවිද පුද්ගලයෝ මේකෙ මෙම්බර්ස්ලා ගෙ සල්ලි වලට විදලා මාරු උනා.. ඒ උනාට මම කාගෙන්වත් සතයක් වත් ගත්තෙ නැහැ. මම ෆ්‍රී රීලෝඩ් දැම්මා... ලැබුන අය ඕන තරම් හිටියා.... මාත් එක්ක තරහවල් තියෙන උන් නික් හදන් ඇවිත් එක එක බොරු දාලා මාව අහු කරනවා...

මට හොරා කියන්න කලින්, ඒවා කියන්න හේතුව දාන්න!!
මම මොනවද හොරකම් කලෙ?
කෝ සාක්ෂි?


ඔයාලට කියන්න තියෙන එකම දේ මම ෆ්යර්_බර්ඩ් ගෙ සල්ලි ගත්තා කියන එක නෙ? ඌ මට සල්ලි දුන්නෙ අපි දෙන්න ගෙ පෞද්ගලික වැඩකට... ඒක අපි දෙන්න බලා ගන්නම්...

අවසාන වතාවට කියන්නෙ, එක එකාට රැවටිලා අන්තිමට මට බනින්න එපා..
 

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Ane mata phone ekak na .. tiyena eke display gihin .. barida mata podi phone ekak aran denna .. black n white display ekak unath kamak na
    2.gif