මෑතකදී PC සදහා release වුණ, මීට කලින් PlayStation Exclusive එකක් වුණ Horizon Zero Dawn වල දෙවෙනි game එක, Horizon Forbidden West announce කරල දැන් ටික දවසක්. Horizon Zero Dawn වලදි නොවිසදුනු ප්‍රශ්න විසදන්න හදපු Forbiiden West, 2021දි තමයි release වෙන්නෙ. සුන්දර Aloy විදියට 31 වැනි ශතවර්ෂයේ ඇමෙරිකාවෙ බටහිර ප්‍රදේශය ගවේෂණය කරන්න අපට මේ හරහා පුළුවන් වේවි. ඉතින් මේ ඒ ගැන දැනගන්න ඕන හැමදේම.........
(ඔයා Horizo Zero Dawn කරල ඉවර නැත්නම් කතාව spoil වෙන්න පුළුවන්. ඒ නිසා play කරල ඉවර වෙලාම මේක බලන්න පුළුවන්නම් හොදයි.)
(ඔයා Horizo Zero Dawn කරල ඉවර නැත්නම් කතාව spoil වෙන්න පුළුවන්. ඒ නිසා play කරල ඉවර වෙලාම මේක බලන්න පුළුවන්නම් හොදයි.)