HORLICKS

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    horlicks & viva කලින් කරේ GlaxoSmithKline ( GSK ). මම දන්නා විදිහට horlicks & viva , unilever අරගෙන ඉන්නේ .
    ඉස්සරහට එන්නේ unilever හරහා .

    (viva 1ක , මැලිබන් 1ක ගත්ත කථාවකුත් තියනවා . )
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    mama plain tea වලට මාරු උනා
    ඕවට වඩා ඇඟට හොඳයි
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    hqdefault.jpg
     
    • Like
    Reactions: ThisaraMalintha

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Horlicks company eka bankoloth una kiyala thamai aranchiya danata lokema Horlicks naa. anthima stock last december wala 1/2 price walata wikka.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,584
    22,286
    113
    Gotland
    කඩේ තිබ්බ බං මං මාස 6 කට විතර කලින් ගෙනත් බිව්වා ඉස්සර රස නෑ බං දැන් නෙස්ටොමෝල්ට් වගේමයි කිසි වෙනසක් නෑ ගානත් වැඩි. දැන් මං හිතන්නේ නෙස්ටොමෝල්ට් වීවා මේ ඔක්කොම නම ගැහැව්වට එකම මිශ්‍රණය තින්නේ ඉන්දියාවෙන් ලු ගේන්නේ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හෝර්ලික්ස් බිස්කට් ඉන්දියන් එක කොටුවෙ රට බඩු කඩවල් වල තියෙනවා
    රසත් අවුලක් නැහැ, හැබැයි ලංකාවෙ එක තරම් කිරි රස නැහැ
    හැබැයි නොවරදවාම එක්ස්පයර් ඩේට් බලපන්, මාස 3ක්වත් ඉතුරු එකක් ගනින්