Hornet 250 උදව්

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මම හොර්නට් එකක් ගෙන්නෝ ගන්නයි යන්නේ ජපන් වලින්.ගෙන්නන උන් කෑලි ගලෝලා ගෙන්නන්නේ.අපිට කෑලි පිට් කරගන්න වෙනවා.උන් කියනවා කෑලි ඔක්කොම බලලා අරන් යන්න ඕනේ කියල පස්සේ කෑලි අඩුයි කිඋවට වගකියන්නේ නෙහෙලු .ඒ නිසා මම ගරාජ් බස් කෙනෙක් එක්කන් යනවා.මට පුලුවන්නම් හොයල දියන්කෝ හොර්නෙට් ගලෝලා පිට් කරන.වීඩියෝ වඩ් ෆිල් .හොර්නෙට් ගැන විස්තර තියෙන සයිට් ටිකක්.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba subject eka danne naththan Duwana ekak ganin. Oya 105 chassis adi kale hornet eka japan wala patta gahalada danne na ne. Passe hai kalla baluwama thama ahu wenne.
    Anika hora poth hadala eka eka passe gihin leda godak daganna hadanne.
    Ohoma gaththa kiyala loku labayak na kattak witharai thiyenne. Ohoma gennane aluth 600, 1000 wage ewa.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යලු මම දන්න විදිහට ජපන 2008 පස්සෙ හොනට් 25ඔ එක ගෑහුවෙනෑ 2007 පස්සෙ සීබී ආර් 250 ගෑහුවෙ නෑ..
    දන්න එකෙක් එක්කන් පලයන්.. හොනට් ජේඩ් වගේ පරන ලන්කාවෙ දුවපුව කෑලිගලවල චෑසි නම්බර් එක වෙනස් කරන ඔහොම විකුනන වෙලා වල් ඕනෙ තරම් තියනව අපේ එලකිරියෙ ඉන්න රත්තර0 ගෙන් වෙඩි විස්තර් දෑන ගනින් ඌ බයික් කාල ඉන්නෙ..
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    Umba subject eka danne naththan Duwana ekak ganin. Oya 105 chassis adi kale hornet eka japan wala patta gahalada danne na ne. Passe hai kalla baluwama thama ahu wenne.
    Anika hora poth hadala eka eka passe gihin leda godak daganna hadanne.
    Ohoma gaththa kiyala loku labayak na kattak witharai thiyenne. Ohoma gennane aluth 600, 1000 wage ewa.
    KARAWITA TRADING COMPANY
    26/1 MINUWANGODA RD,WEEDIYAWATTA
    UDUGAMPOLA
    Tel : 296425
    Fax : 01-295634
    E-mail : [email protected]
    munta kiyala gennanne form set okkoma ungen ganna puluvan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    මචන් උබ එලකිරියෙ ඉන්න වෙට්ට පිත්තලය (රත්තරං) ගෙන් අහල බලපන්.

    පොර හොනට් කෙල පැමිණි වෙදෙක් නෙව.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    KARAWITA TRADING COMPANY
    26/1 MINUWANGODA RD,WEEDIYAWATTA
    UDUGAMPOLA
    Tel : 296425
    Fax : 01-295634
    E-mail : [email protected]
    munta kiyala gennanne form set okkoma ungen ganna puluvan
    kagen gathath ekai machan. Kawruth oka japan wala recondition kalla wikuanne na ne. Nikan carb eka flush kalla wathura tikak allala denne.
    Oke condition eka unwath danne na. Enisa gannwa nam risk ekak aran ganin.
    anika 105 kiyanne godak parana hornet ekak. Owa ehe bike license ganna purudu wena ewun padinne. Ekiyanne clutch allanwath danne nathi ewun.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    macho mehe padapu ekak gaththath thavath patta gahapuvane.etith chassi nomber kotala.
    mehe unregistered ekak ganin. 105 kiyanne Japan wala kohomath patta gahala ewanne machan. Ithin mehe tikak padda kiyala loku wenasak na.
    umba mehe paddada nadda kiyana ewa amathaka kalla honda bass kenek ekka gihin hondama condition bike ekak ganin lankawen.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු බයික් එක ගන්නෙ උබට පදින්නනෙ වෙන එකෙකුට පදින්න නෙමේනෙ.. ඉතින් බලල හොද එකක් ගනින් .. උබට හොනට් එකක් ගන්න මුදල් කේස් එකක් තියනවනම් ජේඩ් 250 එකක් ගනින් 25-30 පෙට්‍රල් කරනව.. චෑසි 120 - 295,000/= වගේ වෙන්නෙ අන් රෙජිස්ටර්ඩ්..
    දුවපු එකක් නම් 250,000/= වගේ තමා යන්නෙ
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචං ලංකාවෙ වැඩිපුරම ජපන් බයික් ගෙන්නන්නෙ කුරුණෑගල. ඒ වගේම ගේන තරමක් ගේන්නෙ කෑලි කරල හොරට! ඔය ලංකාවෙ කොහෙත් කොච්චර ලොකුවට නම් ගහගෙන බයික් යාඩ් දාගෙන හිටියත් ඒ කොහෙටත් බයික් යන්නෙ කුරුණෑගලින්. මමත් කුරුණෑගල, ඒ වගේම field එකේ ඉන්න එකෙක්! දැන් Hornet තියෙන්නෙ 115යි 150යි චැසි විතරයි. හේතුව දන්නව ඇතිනෙ! ;) (110-115 වෙනකන් එක වගේ, ඒ වගේම 120-150 වෙනකනුත් එහෙමයි, පුංචි වෙනස්කම් විතරයි තියෙන්නෙ.:P:P) බයික් එක ෆිට් කරල market එක වැඩි කරන්න ගහන්න පුළුවන් උපරිම චැසි නම්බරේ ගහල පොත් හදල විකුනනව! :shocked::shocked:
    ඔන්න ඕකයි දැන් තියන unregistered බයික් වල තත්වෙ! :no::no: උඹ දැනගන්න ඕනෙ මෙච්චරයි! බයික් එකේ චැසි model එක හරියටම හොයාගන්න එක එක චැසි model වල තියන වෙනස්කම්, බයික් එකේ nut එකක්වත් අඩු නොවෙන්න කෑලි ටික ගෙන්නගන්න (මේකට නම් උඹට වැඩ්ඩෙක් අල්ලගන්න වෙනව!:no:), පොතක් හදවගන්න කෙනෙක් හොයාගන්න එක!:yes: පොත් හදන මං අඳුරන එකෙක් ඉන්නව, ඕනෙ නම් කියපං set කරන්නම්.:dull: චැසි වල වෙනස්කම්, තව දැනගන්න ඕනෙ දේවල් තියනවනම් අහපන්, කියල දෙන්නම්! ;)