Horoscope අවුලක්

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    අපේ පොරොන්දම් ගැලෙපෙනවා එත් කෙන්දරේ කෙල්ලගෙ සිකුරු හතෙ මගෙ සෙනසුරු හතෙ.. එහෙම උනාම විවාහයට හොද නැ කෙන්දරේ ගැලපෙන්නේ නැ එහෙම කියල තමා කිව්වෙ.(මම රිස්ක් එකක් ගන්න කැමති උනත් කෙල්ල බයයි වැරදුනොත් අයෙ හැදිලක් නැති නිසා)

    මෙ සිකුරු හතෙ සෙනසුරු හතෙ කතන්දරෙ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නෙ නැද්ද . මෙදෙවල් දන්න කෙනෙක්ගෙන් උපදෙස් ඔනෙ..

    (ව්හිලුව ගන්න එපා මෙක .. මාර විදියට මානසික වැටිල ඉන්නේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කෙල්ලට තේරුම් කරවලා බලපන්. ඕවා නම් බොරු බයිලා බං
    වෙන කේන්දර කාරයෙක් ගෙන් ඇහුවොත් වෙන කතාවක් කියයි :)
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ubalatala ubala sure nan.. ooka karapan.. redde kendara balanne nathuwa.. ubala yaalu une kendara balala nemeine...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    dan oka baluwa kiyanne hithe gindaren jeewath wenne. uba owa wiswasa karanne natnam kellage eka adurana thanakin balawanna kiyala illagena wena thanakin match wena widihata kendare hadawapan.
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    මෙහෙමයි උඹේ හිත හැදෙන්නත් එක්ක පොඩි කතාවක් කියන්නම්....

    මොනව වුනත් උඹල දෙන්නට දෙන්න හොද විශ්වාසෙන් ඉදපන්...කේන්දර කියන කතාව ‍බොරුම කියල අපි කාටවත් කියන්න බෑ...හැබැයි එක තර්කයක් තියනවා මම තදින් විශ්වාස කරන...
    ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි“ කියන කතාව...මේක ගැන කෙල්ලටත් පැහැදිලි කරල දීපන්, මොන ජන්මයක් වුනත් උඹල දෙන්න ගෙවන පුරුද්ද මතක තියාගනින්.. මොන ප්‍රශ්නයක් ආවත් හොදට හිතල තීරන ගන්න “පුරුද්ද“ ඇති කරගනින්...එතකොට ජන්මෙ වැඩක් නෑ...
    අදහන ආගමක්, දර්ශනයක් හොද විශ්වාසෙන් අදහපන්...එච්චරයි..

    :yes::yes::yes::yes:
     
    Thanks Yaluwa....
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Oya ge yi
    Girl Geyi
    upan Dinaya
    upan welawa
    upan sthanaya
    PM karanna
    mata dawas 2 / 3 k ona : free time eke hoyala balala kiyannam
    dennage lagna monawada ?
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මෙහෙමයි උඹේ හිත හැදෙන්නත් එක්ක පොඩි කතාවක් කියන්නම්....

    මොනව වුනත් උඹල දෙන්නට දෙන්න හොද විශ්වාසෙන් ඉදපන්...කේන්දර කියන කතාව ‍බොරුම කියල අපි කාටවත් කියන්න බෑ...හැබැයි එක තර්කයක් තියනවා මම තදින් විශ්වාස කරන...
    ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි“ කියන කතාව...මේක ගැන කෙල්ලටත් පැහැදිලි කරල දීපන්, මොන ජන්මයක් වුනත් උඹල දෙන්න ගෙවන පුරුද්ද මතක තියාගනින්.. මොන ප්‍රශ්නයක් ආවත් හොදට හිතල තීරන ගන්න “පුරුද්ද“ ඇති කරගනින්...එතකොට ජන්මෙ වැඩක් නෑ...
    අදහන ආගමක්, දර්ශනයක් හොද විශ්වාසෙන් අදහපන්...එච්චරයි..

    :yes::yes::yes::yes::yes::yes: