Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Horoscope kuja shani yogaya?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියි, මම කේන්දර බලන්නෙ නෑ. ඒත් ඔය ගැන ප්රවීණයො එක්ක එක එක වැඩ වලදි නිතර නිතර සාකච්ඡා වලින් , රූපවාහිනී වැඩසටහන් වල කෙරෙන සාකච්ඡා අහගෙන තමයි මේ පොඩ්ඩ හරි මාත් දන්නේ.

අනේ මට නම් කිසිම අමාරුවක් නෑ. ඒත් ඉතිං කාරණේ බැරෑරුම් කම ගැන අත්දැකීම් තිබුණ නිසා තමයි ඔය තරමටම මම දන්න තුට්ටු දෙකත් මෙතන ලිව්වෙ.

එහෙම නම් වශයෙන් කියන්න බෑ. නමුත් තමන්ගෙ පළාතෙන් එහෙම අය හොයගන්න ක්රමේ තමයි උඩින් ලිව්වෙ. ඔන්න මෙතනත් දැම්මා.

ඉහල පින්තූර වල ඉන්න දැනට ජීවමාන ස්වාමීන් වහන්සේලා දෙනමම තමන් ධර්මාවබෝධය ලබපු හැටි / ඒ මොහොතෙ ලබපු අත්දැකීම් පැහැදිලිව විස්තර කරනවා. (මේ විදියට විස්තර කරන තවත් ස්වාමීන් වහන්සේලා නැතුවා නොවේ) එතකොට කියන්න පුළුවන්ද උන්වහන්සේලා රහත් වෙලා නෑ කියලා ? මොකද රහත් නොවී ඒ අත්දැකීම විස්තර කරන්න බෑනේ. නමුත් ගිහි අපිට සැකයකින් තොරව එහෙම පිළිගන්න බෑ. ඒ උන්වහන්සේලාගේ තරමටම අපේ සිහිය දියුණු නැති නිසා.

ඒත් අපි අපේ සිහිය දියුණුයි කියල හිතාගෙන ඒ තක්සේරුව උඩ රහතන් වහන්සේලා දැන් කාලේ නෑ කියල හිතාගෙන ඉන්නව නම් එතකොට ඒකත් හරිද ?

මම කිසිසේත් උතුම් රහත් ස්වාමීන් වහන්සේලා හරියට කේන්දර බලන අයට සමාන කරන්න අදහස් කරන්නෙ නෑ. ඒත් රහතන් වහන්සේලා යම් ප්රමාණයක් ලංකාවේ වැඩ ඉන්නවද ඊට වඩා සිය ගුණයක හරි හරියට කේන්දර බලන අයත් ලංකාවේ ඉන්නවා.

ඒක විශ්වාස කරගෙන එහෙම අය ගැන හොයල බලන්න.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20177623, member: 381028"] [SIZE=4] වැරදියි, මම කේන්දර බලන්නෙ නෑ. ඒත් ඔය ගැන ප්රවීණයො එක්ක එක එක වැඩ වලදි නිතර නිතර සාකච්ඡා වලින් , රූපවාහිනී වැඩසටහන් වල කෙරෙන සාකච්ඡා අහගෙන තමයි මේ පොඩ්ඩ හරි මාත් දන්නේ. [/SIZE][SIZE=4][/SIZE][SIZE=4] අනේ මට නම් කිසිම අමාරුවක් නෑ. ඒත් ඉතිං කාරණේ බැරෑරුම් කම ගැන අත්දැකීම් තිබුණ නිසා තමයි ඔය තරමටම මම දන්න තුට්ටු දෙකත් මෙතන ලිව්වෙ. [/SIZE][SIZE=4][/SIZE][SIZE=4] එහෙම නම් වශයෙන් කියන්න බෑ. නමුත් තමන්ගෙ පළාතෙන් එහෙම අය හොයගන්න ක්රමේ තමයි උඩින් ලිව්වෙ. ඔන්න මෙතනත් දැම්මා. [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][/SIZE] [IMG]http://www.dhammikaweb.com/wp-content/uploads/2014/03/compress_Ven_dhankandeThero.jpg[/IMG] [IMG]http://studentlanka.com/wp-content/uploads/2014/06/Ven.-Rajagiriye-Ariyaghana-Thero.jpg[/IMG] [SIZE=4]ඉහල පින්තූර වල ඉන්න දැනට ජීවමාන ස්වාමීන් වහන්සේලා දෙනමම තමන් ධර්මාවබෝධය ලබපු හැටි / ඒ මොහොතෙ ලබපු අත්දැකීම් පැහැදිලිව විස්තර කරනවා. (මේ විදියට විස්තර කරන තවත් ස්වාමීන් වහන්සේලා නැතුවා නොවේ) එතකොට කියන්න පුළුවන්ද උන්වහන්සේලා රහත් වෙලා නෑ කියලා ? මොකද රහත් නොවී ඒ අත්දැකීම විස්තර කරන්න බෑනේ. නමුත් ගිහි අපිට සැකයකින් තොරව එහෙම පිළිගන්න බෑ. ඒ උන්වහන්සේලාගේ තරමටම අපේ සිහිය දියුණු නැති නිසා. ඒත් අපි අපේ සිහිය දියුණුයි කියල හිතාගෙන ඒ තක්සේරුව උඩ රහතන් වහන්සේලා දැන් කාලේ නෑ කියල හිතාගෙන ඉන්නව නම් එතකොට ඒකත් හරිද ? මම කිසිසේත් උතුම් රහත් ස්වාමීන් වහන්සේලා හරියට කේන්දර බලන අයට සමාන කරන්න අදහස් කරන්නෙ නෑ. ඒත් රහතන් වහන්සේලා යම් ප්රමාණයක් ලංකාවේ වැඩ ඉන්නවද ඊට වඩා සිය ගුණයක හරි හරියට කේන්දර බලන අයත් ලංකාවේ ඉන්නවා. ඒක විශ්වාස කරගෙන එහෙම අය ගැන හොයල බලන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom