Horoscope kuja shani yogaya?

dewguy

Member
May 21, 2016
41
3
0
machan horoscope eke kuja shani yogaya kiyanne mokakda?me magula nisa proposals walata balana eka horoscope ekak wath hariyata match wenne naha.me horoscope ekak thiyana kenekta match karana anith horoscope eketh kuja shani yogayama thiyenne onada?:confused:
 
Last edited:
  • Like
Reactions: DjAtrocity

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Ubata wasaya kiyada. Mokakda Job eka. Oya yoge thiyena mama danna Akka kenek innawa Ona nam set karala dennam.Eyatath magul hoyanwa.Hoya ganna amarui
     
    machan horoscope eke kuja shani yogaya kiyanne mokakda?me magula nisa proposals walata balana eka horoscope ekak wath hariyata match wenne naha.me horoscope ekak thiyana kenekta match karana anith horoscope eketh kuja shani yogayama thiyenne onada?:confused:

    නැකත් රාළ ගෙන් තමයි ඕක අහන්න ඕනා, පොර තමා හරියටම දන්නේ. පොර මේකට රිප්ලයි කරාවි, එතකල් පොඩ්ඩක් බලාගෙන ඉන්න.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan horoscope eke kuja shani yogaya kiyanne mokakda?me magula nisa proposals walata balana eka horoscope ekak wath hariyata match wenne naha.me horoscope ekak thiyana kenekta match karana anith horoscope eketh kuja shani yogayama thiyenne onada?:confused:

    කුජ කොටු අංක එකේ හරි,සනි කොටු අංක 07 ඉන්නවා නම් ඔය දෝසෙ එනවා :baffled:

    ඔය කොටු දෙකේම තියෙන කෙන්දරයක් හෝ ඔය කොටු දෙකට පෙනෙන කොටුවක ඉන්න විදියට තියෙන කේන්දර ගන්න පුළුවන් මතක විදිය.. 11 ගන්න පුළුවන් මතක විදියට ඔය පෙනෙන එකෙන් :dull:

    මගේ කේන්දරේ කුජ 01 සනි 07 දෙකම තියෙනවා..එහෙම උනාම දෝසෙ ඩබල් :baffled::dull::P :D
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල්ලක් අරන් හඳහන් බලන එකා ගාවට ගිහින් අහපන් "මම මේ පොල්ලෙන් උඹට ගහනවද නැද්ද කියල උඹේ හඳහන බලල කියපන්" කියල. හරි උත්තරේ දෙන එකෙක්ට කියල හඳහන බලව ගනින්. මමත් එහෙමයි කලේ
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    කුජ කොටු අංක එකේ හරි,සනි කොටු අංක 07 ඉන්නවා නම් ඔය දෝසෙ එනවා :baffled:

    ඔය කොටු දෙකේම තියෙන කෙන්දරයක් හෝ ඔය කොටු දෙකට පෙනෙන කොටුවක ඉන්න විදියට තියෙන කේන්දර ගන්න පුළුවන් මතක විදිය.. 11 ගන්න පුළුවන් මතක විදියට ඔය පෙනෙන එකෙන් :dull:

    මගේ කේන්දරේ කුජ 01 සනි 07 දෙකම තියෙනවා..එහෙම උනාම දෝසෙ ඩබල් :baffled::dull::P :D

    ane manda ban owa.me horoscope ekakata puluwanda ban life eka theeranaya karanna?oya okkoma match wena horoscope ekak hambuna kiyamu eeta passe anith educational qulifications,family background owa match wenne naha.
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    පොල්ලක් අරන් හඳහන් බලන එකා ගාවට ගිහින් අහපන් "මම මේ පොල්ලෙන් උඹට ගහනවද නැද්ද කියල උඹේ හඳහන බලල කියපන්" කියල. හරි උත්තරේ දෙන එකෙක්ට කියල හඳහන බලව ගනින්. මමත් එහෙමයි කලේ

    sira kathawa eka :lol: u habai gahuwata passe kiyaida danne naha,

    "mama gahana bawa danagena hitiya habai kiwwe naha kiyala" :rofl:
     
    ane manda ban owa.me horoscope ekakata puluwanda ban life eka theeranaya karanna?oya okkoma match wena horoscope ekak hambuna kiyamu eeta passe anith educational qulifications,family background owa match wenne naha.

    මේකයි මචෝ සීන් එක,

    ඉස්සර කාලේ කේන්දරේ ගැලපුනා නම් කසාඳ බැන්දා ප්‍රශ්න නෑ ෆුල් සොමියෙ හිටියා, දැන් කේන්දරේ නොබල කසාද බඳිනවා ආතල් එක ටික කාලයයි, ඊට පස්සෙ ප්‍රශ්න වැලයි ලෙඩ ගොඩයි.

    ඔන්න ඔය මුලින් කියපු සොමිය විඳින්න ඕන නම් ගැලපෙන කේන්දරයක් එනකල් ඉවසපං. නැත්තම් ඉක්මන් වෙලා බැඳලා පස්සෙ නියව නියව හිටපං.
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20175975 said:

    dan 3 years wage indan ban balanne.mata haramitten yana kaale wage enakota match wena ekak set weida danne nah:lol: horoscope eka match wuna kiyala anith ewa match wenne nahane ban.ehema wenawa nan awulak naha.
     
    Last edited:
    dan 3 years wage indan ban balanne.mata haramitten yana kaale wage enakota match wena ekak set weida danne nah:lol:

    මගේ නෑයෙක්ටයි යාලුවෙක්ටත් දෙන්නෙක්ට ඔහොම සීන් එකක් වුණා, ඒ නෑයා වෙන අයියා කේක් 400ක් අරගෙන ගිහින් තියෙනවා කෙල්ලො බලන්න. නෑයයි යාළුවයි දෙන්නම බැන්දෙ පරක්කු වෙලා, හැබැයි හම්බු වුණේ ලොකු ලෙවල් වල මනමාලියො, දැන් දෙන්නම ෆුල් සැපෙන් ඉන්නවා. උන්ට ඉවසපු එකෙන් වැරදුනේ නෑ.

    හැබැයි කඩිමුඩියෙ බැඳපු ඔක්කොම එවුන් වගේ දැන් ඩිවෝස්. ඕකයි තත්වේ.
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    ඉදිරියේ රාළ;20176000 said:

    මගේ නෑයෙක්ටයි යාලුවෙක්ටත් දෙන්නෙක්ට ඔහොම සීන් එකක් වුණා, ඒ නෑයා වෙන අයියා කේක් 400ක් අරගෙන ගිහින් තියෙනවා කෙල්ලො බලන්න. නෑයයි යාළුවයි දෙන්නම බැන්දෙ පරක්කු වෙලා, හැබැයි හම්බු වුණේ ලොකු ලෙවල් වල මනමාලියො, දැන් දෙන්නම ෆුල් සැපෙන් ඉන්නවා. උන්ට ඉවසපු එකෙන් වැරදුනේ නෑ.

    හැබැයි කඩිමුඩියෙ බැඳපු ඔක්කොම එවුන් වගේ දැන් ඩිවෝස්. ඕකයි තත්වේ.

    u wena wadak kale nadda ban cake 400 aran yanna.fulltime proposals balana ekada kale:lol:joke ekata kiwwe.eka newei mama balanne lokuma level newei ban educated nan athi.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉදිරියේ රාළ;20175975 said:
    මේකයි මචෝ සීන් එක,

    ඉස්සර කාලේ කේන්දරේ ගැලපුනා නම් කසාඳ බැන්දා ප්‍රශ්න නෑ ෆුල් සොමියෙ හිටියා, දැන් කේන්දරේ නොබල කසාද බඳිනවා ආතල් එක ටික කාලයයි, ඊට පස්සෙ ප්‍රශ්න වැලයි ලෙඩ ගොඩයි.

    ඔන්න ඔය මුලින් කියපු සොමිය විඳින්න ඕන නම් ගැලපෙන කේන්දරයක් එනකල් ඉවසපං. නැත්තම් ඉක්මන් වෙලා බැඳලා පස්සෙ නියව නියව හිටපං.
    :yes::yes:
     
    u wena wadak kale nadda ban cake 400 aran yanna.fulltime proposals balana ekada kale:lol:joke ekata kiwwe.eka newei mama balanne lokuma level newei ban educated nan athi.

    ඒ අයියා පිටරට වැඩ කළේ. පොර නිවාඩුවට ලංකාවට ඇවිල්ලා කරන්නේ කේක් අරන් කෙල්ලො බලන්න යන එකයි. :D:rofl: අපිත් ඔය සීන් එක දන්න නිසා අහනවා ආයෙ රට යන්න කලින්දා , මේ පාර කේක් කීයක් ගත්තද කියලා :lol::lol:.

    හැබැයි පොර ඉවසුවා, ඒ වගේම හයිෆයි දොස්තර නෝනෙක් එයාගෙ මනමාලි වුණා (උන්දැගෙ දොස්තර කමත් එක්ක මම නම් වලි හැබැයි). නමුත් ඒ අක්කා ෆුල් ෆිට් ඩයල් එකක්. ඉතිං ඒ අයියට ඉවසපු එක වැරදුනේ නෑ.

    උඹත් ඒ වගේ ඉවසපං.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉදිරියේ රාළ;20175975 said:
    මේකයි මචෝ සීන් එක,

    ඉස්සර කාලේ කේන්දරේ ගැලපුනා නම් කසාඳ බැන්දා ප්‍රශ්න නෑ ෆුල් සොමියෙ හිටියා, දැන් කේන්දරේ නොබල කසාද බඳිනවා ආතල් එක ටික කාලයයි, ඊට පස්සෙ ප්‍රශ්න වැලයි ලෙඩ ගොඩයි.

    ඔන්න ඔය මුලින් කියපු සොමිය විඳින්න ඕන නම් ගැලපෙන කේන්දරයක් එනකල් ඉවසපං. නැත්තම් ඉක්මන් වෙලා බැඳලා පස්සෙ නියව නියව හිටපං.

    Kendara supiriyatama match una ewunuth dan oye wali dagena divorce wela inne .man danna ehema siddi keepayak thiyenawa

    Hama detama mula hitha thamai.dan umba oka balala hithata gaththa eke hariyana galapena ekakma hoyala bandaganna.nathnam leda godai.

    Eth umba oka gana nodana, kendara nobala ,kendareta nogalapena kenek bandath kisi aulak wenne na