horoscope

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ඕව ගැන වැඩියම බර තියන්න එපා මචන්....!!
    මමත් ඕව ටිකක් කලින් වැඩිපුර විස්වාස කරා....දැන් නම් කලින් වගේ නැහැ..!!
    හැමදේටම තමන්ගේ මහන්සිය උනන්දුව කැපවීම තමයි මචන්..පව් උනත් මහන්සි උනත් පව් පල දීමත් නැති කරගන්න පුළුවන්..!!
    නිකන් හිතපන්න් හෙන ජෝතිෂවෙදියෝ කියන ඉන්නේ හැම කෙආම වගේ..!!! ඔන්න සනත් ජයසුරියෙග්,,මහේලගේ..අගමැති ලගේ අරුණගේ මුන්ගේ කේන්දර හොයාගෙන මෙයාල මෙහෙම උනේ මේ යෝගෙන් හින්දයි..මෙය ප්‍රසිද්ද උනේ මේ සිකුරා උච්ච නිසයි..මෙයා රජ උනේ මේ නීච භංගේ නිසයි කියල කියනව..
    එත් දැන් තාම ත්තවෙක් නැටි කෙනෙක්ගේ කෙන්දරෙකට හරියටම මෙය මේ කලේ රට යනවා..මෙච්චර ප්‍රසිද්ද වෙනවා..රජ වෙනවා කියල කියපු කෙනක් ඉන්නවද..??නැහැ.අතීත කාලේ නම් ඉන්න ඇති වැඩකරුවන්....දැන් නම් නැහැ..!!
    දැන් ඉන්න උන් දන්නේ ප්‍රසිද්ද වෙච්ච එකෙක්ගේ කේන්දරයක් අරගෙන එකේ යෝග ග්‍රහ පිහටිම ගැන කියල පත්තරේක විස්තරයක් දාල බහුශ්‍රුත භාවය පෙන්නන් තමයි..!!
    මම මගේ කේන්දරේ ප්‍රසිද්ද අය අට දෙනෙක්ගෙන් බැලුව..!!
    මට කේන්දර වර්ග තුනක් විතර හදල දුන්න..!!
    එක එක එක්කෙනා වෙන වෙන විස්තර දුන්නේ..!!ඉපදුන නගරේ දුන්නම එක්කෙනෙක් නගරෙට නැතුව දිස්ත්රික්කෙට අරන් කේන්දරේ බලනවා..ඔය කෞව්රුත් සාධාරණයක් කැරැල්ල බලන්නේ නැහැ..!!නිකන් මේ අපලේ තියෙනවා කියනව..මේක දාගන්න කියනව..චිත්ත ශක්තිය හොදයි නම් දරාගැනීම හොදයි නම් හැමදේම ගොඩ යන්න පුළුවන්..!!
    මම නම් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ...නුමුත් මිනිහෙක්ට සාධාරණයක් කරන ජෝතිශ්වේදීන් සැහෙන්න අඩුයි නැති තරම්..!!!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බම්ප්

    රට වටේ ඉන්න හැමෝටම හඳහන දික් කර කර යන්නේ නැතුව හරියට එකතැනකින් බලාගන්න. නැත්තන් සදා අනාතයි. හොඳම දේ තමන්ගේ ගෙවල් ළඟ ජ්යෝතිර්වෙදියෙක්ගෙන් බලවගන්න. සොෆ්ට්වෙයා වලින් හඳහන හදන්න තමයි සහෝ පුළුවන්. පලාපල කීම ඊට වඩා සැහෙන්න වෙනස් වැඩක්.
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    නැකැත් රාල;19896210 said:
    බම්ප්

    රට වටේ ඉන්න හැමෝටම හඳහන දික් කර කර යන්නේ නැතුව හරියට එකතැනකින් බලාගන්න. නැත්තන් සදා අනාතයි. හොඳම දේ තමන්ගේ ගෙවල් ළඟ ජ්යෝතිර්වෙදියෙක්ගෙන් බලවගන්න. සොෆ්ට්වෙයා වලින් හඳහන හදන්න තමයි සහෝ පුළුවන්. පලාපල කීම ඊට වඩා සැහෙන්න වෙනස් වැඩක්.

    mage eka balala denna barida?
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    අනිත් එක තමයි ප්‍රසිද්ද ජෝතිෂ පේජ් එකක් තියෙන්නේ ඉරු සේවය කියල බලපල්ලා.මගේ කේන්දරෙත් බැලුව ඕකෙන්..!!මට කියව මට හවුල් වියාපාර වලින් සැහෙන්න දියුණු වෙන්න පුළුවන් කියල..!අපෙන් කේන්දරේ විස්තර් ගත්හ්ටු කීපදෙනෙක්ම හවුල් වියාපාර පටන් අරන් දන හොද තත්වෙක් ඉන්නවා කිව්වා ..
    මටත් දැන් හෙන බකප්..
    මම විස්තර ඇහුව ඉත්න්
    එපාර එකෙන්ම කියනව විස්තර..මෙහෙමයි මේ බිස්නස් එකේ තියෙන්නේ බ්ලා බ්ලා .....
    බැලින්නම් ..හවුල්ල් වියාපාරේ තමයි... Global Lifestyle Lanka පට්ට ඔඉයි...

    කේන්දරෙත් බලල කෙලවලම දන්නා හදන්නේ..!!පට්ට ජෝතිෂ සේවයක් ක්රන්නේ/..මම අහුවෙන්නේ නැති බව තෙරිල්ල දැන් චැට් එකක්වත් නැහැ