Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Horror Movie Fans (Only)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Veronica (2017)

[YOUTUBE]wNlMIvKnjOQ[/YOUTUBE]

පසුගිය කාලයේ හොරර් සිනමාවේ විශාල පෙරලියක් කරපු චිත්‍රපටියක් තමයි වෙරෝනිකා කියන්නේ. ලංකාවේ සමහරුන්ටනම් මේක අල්ලලා ගිහින් නැහෑ. එත් මේක මෙච්චර ජනප්‍රිය වීමට හේතුව තමයි මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීමක් අල්ලා නිර්මාණය කර තිබීම. ඉතින් හුග දෙනෙක් මේ සත්‍ය සිදුවීම මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ සිදූවීම පිලිබද සවිස්තරාත්මක විග්‍රහයක් කිරීමටතමයි මේ සූදානම් වෙන්නේ.

වෙරෝනිකා චිත්‍රපටියේ වෙරෝනිකාට රගදක්වන නිලිය සහ එම සිදුවීමට සැබෑබවටම මුහුණදුන්

මෙය 1991 වසරේ ස්පාඤ්යේ පිටිසර ගම් පියසක සිදුවූ සැබෑ සිදුවීමක්. මෙහි වෙරෝනිකා නම් චරිතය සැබෑ ජීවිතයේදි Estefania Gutierrez Lázaro නම් 18 හැවරදි දැරියක්. ඇගේ පියා මියගිහින්. මව සේවයකරන්නේ අවන්හලක. ඉතින් මවගේ කාර්යබහුලත්වයත් එක්ක සහෝදර සහෝදරියන්ගේ හැම වැඩක්ම වගේ කරන්න වෙන්නේ Estefania Gutierrez Lázaroට. ඇගේ යෙහෙලියන් පවසන පරිදි ඔවුන් එක දිනයක් පාසලේ බිම් මහලෙදි ලොකු වැරැද්දක් කරනවා. ඇය ඇගේ යෙහෙලියන් දෙන්නෙකුත් එක්ක ඔවුජා පුවරුවක් ආදාරයෙන් මලවුන් කැදවීමක් කරනවා. ඇයට ඕනී වෙන්නේ ඇගේ පියා සමග කතා කරන්න. ඉතින් එදින පටන් Estefaniaටයි ඇගේ පව්ලේ උදවියටයි මොකක් හරි නපුරු දෙයක් කරදර කරන්න ගන්නවා. ඉතින් එන්න එන්නම මේ කරදර වැඩි වෙනවා.

සැබෑ සිදුවීමේ Estefania Gutierrez Lázaro විසූ නිවස.

Estefania නිවස හුගක් බයානක තැනක් බවට පත් වෙනවා. ඇයගේ උපකාරයට කිසිම කෙනෙක් නැති තැන ඇය තීරණය කරනවා තමන්ගේ සහෝදර සහෝදරියන් ආරක්ශා කරන්න. ඉතින් ඇය අර නපුරු දේ සමග තනිව සටන් කරන්න ගන්නවා. ඔය අතර ස්පාඤ්යේ පොලීස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබෙනවා. ඉතින් වහා ක්‍රියාත්මක වන පොලිස් නිලදාරීන් ඉක්මනින්ම අදාල ස්තානයට වාර්තා කරනවා

සැබෑ සිදුවීම සිදුවූ දිනයේ Estefania Gutierrez Lázaro පින්තුරය පිලිස්සි තිබූ අයුරු

ඒත් ඔවුන්ට දැකගන්න ලැබෙන්නේ අදහගන්නවත් බැරි දෙවල් කිහිපයක්. ඉතින් අන්තර්ජාලයේ සදහන් වන පරිදි මෙම බයාණක සිදුවීමෙන් මාස 6යකට පසු Estefania Gutierrez Lázaro මේ ලෝකේ හැරගොස් තිබෙනවා. ඒ වගේම මේ පරීක්ෂණය මෙහෙයවු රොමේරෝ නම් නිලදාරී මහතා මෙම සිදුවීම පිලිබදව පොලිස් වාර්තාවේ සදහන් කර්න්නේ විසදුමකින් තොර අභිරහස් සිදුවීම් ගනයට. එමෙන්ම මෙම අදාල පොලිස් වාර්ථාවේ කරුණු සහ අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන තමයි වෙරෝනිකා චිත්‍රපටිය නිර්මාණය කර තිබෙන්නේ.

අදාල පොලිස් වාර්ථාව

එය ස්පාඤ් පොලිස් වාර්තාවක අත්භූත සිදුවීමක් පිලිබද සටහන්වූ පලමු වතාවයි. ඒ වගේම මේ සිදුවීමෙන් සතී කීපයකට පසු එම පරික්ශනය බාරවු නිලදාරියාද ස්තානමාරුවක් ලබාගෙන වෙනත් පලාතකට පිටවී ගොස් ඇති බව වාර්තා වෙනවා… ඉතින් මෙම සිදුවීමෙන් පසු අධික ලෙස රෝගාතුර වන Estefania Gutierrez Lázaro මාස 6කට පසු තවත්මෙ විශාල අභිරහසක්ලො ඉතිරි කරමින් මෙලොව හැර යනවා..

(info.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**)

[QUOTE="Fakeman, post: 23784804, member: 560961"] [CENTER][B][COLOR="DarkGreen"][SIZE="4"][B][SIZE="5"][COLOR="Red"]Veronica (2017)[/COLOR][/SIZE][/B] [IMG]https://ehpodcasts.files.wordpress.com/2018/03/veronica-pic-1.jpg?w=702[/IMG] [YOUTUBE]wNlMIvKnjOQ[/YOUTUBE] පසුගිය කාලයේ හොරර් සිනමාවේ විශාල පෙරලියක් කරපු චිත්‍රපටියක් තමයි වෙරෝනිකා කියන්නේ. ලංකාවේ සමහරුන්ටනම් මේක අල්ලලා ගිහින් නැහෑ. එත් මේක මෙච්චර ජනප්‍රිය වීමට හේතුව තමයි මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීමක් අල්ලා නිර්මාණය කර තිබීම. ඉතින් හුග දෙනෙක් මේ සත්‍ය සිදුවීම මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ සිදූවීම පිලිබද සවිස්තරාත්මක විග්‍රහයක් කිරීමටතමයි මේ සූදානම් වෙන්නේ. [IMG]https://www.thesun.co.uk/wp-content/uploads/2018/03/dd-composite-veronica.jpg?strip=all&quality=100&w=750&h=500&crop=1[/IMG] වෙරෝනිකා චිත්‍රපටියේ වෙරෝනිකාට රගදක්වන නිලිය සහ එම සිදුවීමට සැබෑබවටම මුහුණදුන් මෙය 1991 වසරේ ස්පාඤ්යේ පිටිසර ගම් පියසක සිදුවූ සැබෑ සිදුවීමක්. මෙහි වෙරෝනිකා නම් චරිතය සැබෑ ජීවිතයේදි Estefania Gutierrez Lázaro නම් 18 හැවරදි දැරියක්. ඇගේ පියා මියගිහින්. මව සේවයකරන්නේ අවන්හලක. ඉතින් මවගේ කාර්යබහුලත්වයත් එක්ක සහෝදර සහෝදරියන්ගේ හැම වැඩක්ම වගේ කරන්න වෙන්නේ Estefania Gutierrez Lázaroට. ඇගේ යෙහෙලියන් පවසන පරිදි ඔවුන් එක දිනයක් පාසලේ බිම් මහලෙදි ලොකු වැරැද්දක් කරනවා. ඇය ඇගේ යෙහෙලියන් දෙන්නෙකුත් එක්ක ඔවුජා පුවරුවක් ආදාරයෙන් මලවුන් කැදවීමක් කරනවා. ඇයට ඕනී වෙන්නේ ඇගේ පියා සමග කතා කරන්න. ඉතින් එදින පටන් Estefaniaටයි ඇගේ පව්ලේ උදවියටයි මොකක් හරි නපුරු දෙයක් කරදර කරන්න ගන්නවා. ඉතින් එන්න එන්නම මේ කරදර වැඩි වෙනවා. [IMG]https://cheesecake.articleassets.meaww.com/8832/uploads/63712268cc49608bd3cfda61ded5eba4.png[/IMG] සැබෑ සිදුවීමේ Estefania Gutierrez Lázaro විසූ නිවස. Estefania නිවස හුගක් බයානක තැනක් බවට පත් වෙනවා. ඇයගේ උපකාරයට කිසිම කෙනෙක් නැති තැන ඇය තීරණය කරනවා තමන්ගේ සහෝදර සහෝදරියන් ආරක්ශා කරන්න. ඉතින් ඇය අර නපුරු දේ සමග තනිව සටන් කරන්න ගන්නවා. ඔය අතර ස්පාඤ්යේ පොලීස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබෙනවා. ඉතින් වහා ක්‍රියාත්මක වන පොලිස් නිලදාරීන් ඉක්මනින්ම අදාල ස්තානයට වාර්තා කරනවා [IMG]https://cheesecake.articleassets.meaww.com/8832/uploads/f58bc009e40b3bd0fd0658407dba4db7.png[/IMG] සැබෑ සිදුවීම සිදුවූ දිනයේ Estefania Gutierrez Lázaro පින්තුරය පිලිස්සි තිබූ අයුරු ඒත් ඔවුන්ට දැකගන්න ලැබෙන්නේ අදහගන්නවත් බැරි දෙවල් කිහිපයක්. ඉතින් අන්තර්ජාලයේ සදහන් වන පරිදි මෙම බයාණක සිදුවීමෙන් මාස 6යකට පසු Estefania Gutierrez Lázaro මේ ලෝකේ හැරගොස් තිබෙනවා. ඒ වගේම මේ පරීක්ෂණය මෙහෙයවු රොමේරෝ නම් නිලදාරී මහතා මෙම සිදුවීම පිලිබදව පොලිස් වාර්තාවේ සදහන් කර්න්නේ විසදුමකින් තොර අභිරහස් සිදුවීම් ගනයට. එමෙන්ම මෙම අදාල පොලිස් වාර්ථාවේ කරුණු සහ අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන තමයි වෙරෝනිකා චිත්‍රපටිය නිර්මාණය කර තිබෙන්නේ. [IMG]https://i.blogs.es/6dee41/informe/650_1200.jpg[/IMG] අදාල පොලිස් වාර්ථාව එය ස්පාඤ් පොලිස් වාර්තාවක අත්භූත සිදුවීමක් පිලිබද සටහන්වූ පලමු වතාවයි. ඒ වගේම මේ සිදුවීමෙන් සතී කීපයකට පසු එම පරික්ශනය බාරවු නිලදාරියාද ස්තානමාරුවක් ලබාගෙන වෙනත් පලාතකට පිටවී ගොස් ඇති බව වාර්තා වෙනවා… ඉතින් මෙම සිදුවීමෙන් පසු අධික ලෙස රෝගාතුර වන Estefania Gutierrez Lázaro මාස 6කට පසු තවත්මෙ විශාල අභිරහසක්ලො ඉතිරි කරමින් මෙලොව හැර යනවා.. (info.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**)[/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom