Horror/Thriller ෆිල්ම් එකක්
ගොඩක් කට්ටියට මේ දවස්වල Horror| Thriller ෆිල්ම් ඉල්ලලා ත්‍රෙඩ් දාන හින්දා ඔන්න තව අලුත් හොඳ හොරර් ත්‍රිලර් ෆිල්ම් එකක්
"You Won't see a more shocking thriller all year "
- Village Voice -
- Village Voice -
IMDb ලකුනු 6.8 ක් අරගෙන තියෙනවා,ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා හොඳ මට්ටමක තියෙනවා.
Trailer






eeta hondai sinhala film ekak baluwanam bayawenawa godak 